Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
Hero Honda Karizma ZMR 220CC - 2011
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවස් දෙකතුනක්ම කාර්යබහුල කම නිසාම යකඩ ගොඩක් උස්සන් එන්න බෑරි උනා. මම අද කියන්න යන්නේ පාරේ හෑමතෑනම පේන්න නෑති හෑඩකාරයෙක් ගෑන. වෙනසක් හොයන කෙනෙක්ට හොද යතුරු පෑදියක්

Hero Honda Karizma ZMR

හිරෝ හොන්ඩා කරිශ්මා 220 ZM යතුරුපෑදිය ඉස්සෙල්ලාම හදුන්වා දෙන්නේ 2009 දි.ඒ වගෙම මෙයා 2009දී ඉන්දීය යතුරු පෑදි වෙලදපොලේ ලොකු වෙනසක් කරන්නත් මගපාදනවා.අදටත් ඉන්දියාවේ හොදම smooth, refined and relaxed ඇන්ජිම ලෙස සලකන්නේ මේ යතුරු පෑදි ඈන්ජිමයි. 2011 යතුරු පෑදියේ යාන්ත්රික අතින් ඈති ප්රදාන වෙනස් කම programmed fuel injection (PGM-Fi) තාක්ශනය යොදාගෑනීම කියලා කියන්න පුලුවන්. ඒ වගෙම පිටුපස ඩිස්ක් බ්රේක්, ගෑස් ශොක් යනාදියත් එකතු කරලා තියෙනවා

මොනවද මුගේ වෑඩ කෑලි???

-අවිවාදයෙන්ම බොඩි ඩිසයින් එකනම් පට්ට

-හෑන්ඩ්ලින් අනික් ඉන්දියන් බයික් එක්ක ගත්තහම සුපිරි

-223CC fuel injected ඈන්ජිමක් තියෙනවා

-උපරිම බලය 17.6 Bhp at 7000 rpm

-උපරිම torque එක 18.35 Nm @ 6000 rpm

- Full Front Fairing

- Split Clip On Handle Bars

- Body Coloured Split Rear Grab Rails

- Mirrors Mounted On The Fairing

- New Rear Mud Guard

- New Headlamp & Tail Lamp Which Is Now LED

- Rear Disc Brakes

- Turn Indicators Mounted On Front Fairing

- New Graphics

- Slightly Reprofiled Body Work

- Body coloured rear view mirrors

- New deign for silencer and heat sheild

- Blue back-lit instrument cluster

- ZMR logo on the instrument cluster

- "Vibrant Orange" shade

මෝල සහ උපරිම වේගය

පොතේ හෑටියටනම් මේක 126ට අරින්න පුලුවන්

තත්පර 3.7 තුල 60ට පිකප් වෙනවා

ඒ වගෙම මෝල 12 hole fuel injector, 16 bit ECU and 6 high-tech sensors වලින් සමන්විතයි

ඒ වගෙම මේ යතුරු පෑදියට අනෙකුත් ඉන්දියන් බයික් වලට යොදානොගත් ආකාරයේ වෑදගත් තාක්ශනික උපක්රම සෙට් එකක්ම ඔබලයි තියෙන්නේ. අපි බලමු ඒ මොනවද කියලා

1. PGM-Fi: Programmable Fuel Injection

2. 16 Bit ECU Processor For Rapid Digital Fuel Injection Mapping

3. ඔයිල් මගින් සිසිල්වන මෝල

4. 12 Hole Fuel Injector For Better Atomization Of Fuel

5. ඒ වගෙම ඔයිල් වල උශ්නත්වය බලන්න සෙන්සරයක් දාලා ඒ මගින් විවිද උශ්නත්ව වල විවිද ඔයිල් සංයෝජනයක් යොදවනවා

6. Intake Air Temperature Sensor Which Senses The Intake Air Temp To Determine & Supply The Optimum Air To Fuel Ratio

7. Throttle Position Sensor Which Detects Throttle Opening & Provides Input To The ECU

8. Crank Position Sensor Which Senses The Position & Time At Which Fuel Needs To Be Injected In Relation To Crank Angle

9. Oxygen Sensor Ensures Correct Air Fuel Ratio For The Catalytic Convertor

10. Manifold Absolute Pressure Sensor

11. Idle Air Control Valve

12. Gas Charged Shock Absorbers

13. Rear Disc Brake

ඒ වගෙම පාට 4කින් හදුන්වා දිලා තියෙනවා, සුදු එකනම් මාරම ගති

- Spot Light White

- Panther Black Metallic

- Candy Blazing Red

- Vibrant Orange (New Shade)

මේක ලන්කාවේ භාවිතය අඩු වෙන්න ප්රදානම හේතුව තමයි මිල. මෙයා තමයි 220 කාන්ඩයේ වෑඩිම මිලක් වෙන බයික් එක, ඒකට හේතුව මේක නිශ්පාදනය කරන්නේත් උසස් ප්රමිතියකට උසස් තාක්ශනයක් යොදවලා. අපේ රටේ නෑති උනාට මු තමයි ඉන්දියාවේ වෙලදපොලේ හා තරුන පරපුර අතර අන්ක එකේ වෑඩකාරයා. ගෙවන මිල වෑඩි උනත් මේක ගෙවන මිලට වටින බයික් එකක්

හෑමෝගෙන්ම ඉල්ලීමක් තියෙනවා මම නූලක් දාද්දී මම කලින් කියපු ගොන් කතාවලත් ලින්ක් දාන්න කියලා. ඔන්න ඒවත් දෑම්මා

1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthr...96646&posted=1

2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

7.TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

හොදනම් රෙපක් දීපල්ලා නෑත්නම් බම්ප් එකක් වත් දාන්න......... හොරා වගේ යන්න එපා

[QUOTE="රත්තරං, post: 12123407, member: 391748"] [SIZE="5"]දවස් දෙකතුනක්ම කාර්යබහුල කම නිසාම යකඩ ගොඩක් උස්සන් එන්න බෑරි උනා. මම අද කියන්න යන්නේ පාරේ හෑමතෑනම පේන්න නෑති හෑඩකාරයෙක් ගෑන. වෙනසක් හොයන කෙනෙක්ට හොද යතුරු පෑදියක්[/SIZE] [SIZE="6"][CENTER] Hero Honda Karizma ZMR[/CENTER][/SIZE] [IMG]http://ic1.maxabout.us/autos/tw_india/hero-honda-2/karizma-zmr-new.jpg[/IMG] [IMG]http://www.bikez.com/pictures/hero%20honda/2011/33068_0_1_2_karizma%20zmr_Image%20credits%20-%20Hero%20Honda.jpg[/IMG] [SIZE="5"]හිරෝ හොන්ඩා කරිශ්මා 220 ZM යතුරුපෑදිය ඉස්සෙල්ලාම හදුන්වා දෙන්නේ 2009 දි.ඒ වගෙම මෙයා 2009දී ඉන්දීය යතුරු පෑදි වෙලදපොලේ ලොකු වෙනසක් කරන්නත් මගපාදනවා.අදටත් ඉන්දියාවේ හොදම smooth, refined and relaxed ඇන්ජිම ලෙස සලකන්නේ මේ යතුරු පෑදි ඈන්ජිමයි. 2011 යතුරු පෑදියේ යාන්ත්රික අතින් ඈති ප්රදාන වෙනස් කම programmed fuel injection (PGM-Fi) තාක්ශනය යොදාගෑනීම කියලා කියන්න පුලුවන්. ඒ වගෙම පිටුපස ඩිස්ක් බ්රේක්, ගෑස් ශොක් යනාදියත් එකතු කරලා තියෙනවා [IMG]http://1.bp.blogspot.com/_Y5JU0n4majU/TUp3KGcM4uI/AAAAAAAAHlc/y-XcgUo6sHQ/s1600/2011%2BKARIZMA%2BR%2BCometic%2BChanges.jpg[/IMG] මොනවද මුගේ වෑඩ කෑලි??? [IMG]http://ic.maxabout.us//bikes/hero_honda/2011-new-karizma-zmr/2011_New_Hero_Honda_Karizma_ZMR_16.jpg[/IMG] -අවිවාදයෙන්ම බොඩි ඩිසයින් එකනම් පට්ට -හෑන්ඩ්ලින් අනික් ඉන්දියන් බයික් එක්ක ගත්තහම සුපිරි -223CC fuel injected ඈන්ජිමක් තියෙනවා -උපරිම බලය 17.6 Bhp at 7000 rpm -උපරිම torque එක 18.35 Nm @ 6000 rpm - Full Front Fairing - Split Clip On Handle Bars - Body Coloured Split Rear Grab Rails - Mirrors Mounted On The Fairing - New Rear Mud Guard - New Headlamp & Tail Lamp Which Is Now LED - Rear Disc Brakes - Turn Indicators Mounted On Front Fairing - New Graphics - Slightly Reprofiled Body Work - Body coloured rear view mirrors - New deign for silencer and heat sheild - Blue back-lit instrument cluster - ZMR logo on the instrument cluster - "Vibrant Orange" shade [IMG]http://ic1cdn.maxabout.us//autos/tw_india/hero-honda/new-karizma-zmr-pgm-fi-2011-5-3-8.jpg[/IMG] [IMG]http://ic1cdn.maxabout.us//autos/tw_india/hero-honda/new-karizma-zmr-pgm-fi-2011-5-3-5.jpg[/IMG] [IMG]http://ic1cdn.maxabout.us//autos/tw_india/hero-honda/new-karizma-zmr-pgm-fi-2011-5-3-7.jpg[/IMG] මෝල සහ උපරිම වේගය [IMG]http://pi3.priceindia.in/bike/wp-content/uploads/2009/10/Karizma-ZMR-PGM-Fi-Engine.jpg[/IMG] පොතේ හෑටියටනම් මේක 126ට අරින්න පුලුවන් තත්පර 3.7 තුල 60ට පිකප් වෙනවා ඒ වගෙම මෝල 12 hole fuel injector, 16 bit ECU and 6 high-tech sensors වලින් සමන්විතයි ඒ වගෙම මේ යතුරු පෑදියට අනෙකුත් ඉන්දියන් බයික් වලට යොදානොගත් ආකාරයේ වෑදගත් තාක්ශනික උපක්රම සෙට් එකක්ම ඔබලයි තියෙන්නේ. අපි බලමු ඒ මොනවද කියලා 1. PGM-Fi: Programmable Fuel Injection 2. 16 Bit ECU Processor For Rapid Digital Fuel Injection Mapping 3. ඔයිල් මගින් සිසිල්වන මෝල 4. 12 Hole Fuel Injector For Better Atomization Of Fuel 5. ඒ වගෙම ඔයිල් වල උශ්නත්වය බලන්න සෙන්සරයක් දාලා ඒ මගින් විවිද උශ්නත්ව වල විවිද ඔයිල් සංයෝජනයක් යොදවනවා 6. Intake Air Temperature Sensor Which Senses The Intake Air Temp To Determine & Supply The Optimum Air To Fuel Ratio 7. Throttle Position Sensor Which Detects Throttle Opening & Provides Input To The ECU 8. Crank Position Sensor Which Senses The Position & Time At Which Fuel Needs To Be Injected In Relation To Crank Angle 9. Oxygen Sensor Ensures Correct Air Fuel Ratio For The Catalytic Convertor 10. Manifold Absolute Pressure Sensor 11. Idle Air Control Valve 12. Gas Charged Shock Absorbers 13. Rear Disc Brake ඒ වගෙම පාට 4කින් හදුන්වා දිලා තියෙනවා, සුදු එකනම් මාරම ගති - Spot Light White - Panther Black Metallic - Candy Blazing Red - Vibrant Orange (New Shade) [IMG]http://wallpapers.indiauto.in/automobiles/hero-honda-karizma/karizma-zmr-pgm-fi-1.jpg[/IMG] [IMG]http://www.indiapricebuzz.in/bikes/wp-content/uploads/2011/10/new-hero-honda-karizma-zmr-06.jpg[/IMG] [IMG]http://www.theautomotiveindia.com/forums/attachments/two-wheels/20070d1305066833-hero-honda-karizma-2011-2011-hero-honda-karizma-zmr.jpg[/IMG] මේක ලන්කාවේ භාවිතය අඩු වෙන්න ප්රදානම හේතුව තමයි මිල. මෙයා තමයි 220 කාන්ඩයේ වෑඩිම මිලක් වෙන බයික් එක, ඒකට හේතුව මේක නිශ්පාදනය කරන්නේත් උසස් ප්රමිතියකට උසස් තාක්ශනයක් යොදවලා. අපේ රටේ නෑති උනාට මු තමයි ඉන්දියාවේ වෙලදපොලේ හා තරුන පරපුර අතර අන්ක එකේ වෑඩකාරයා. ගෙවන මිල වෑඩි උනත් මේක ගෙවන මිලට වටින බයික් එකක් [/SIZE] හෑමෝගෙන්ම ඉල්ලීමක් තියෙනවා මම නූලක් දාද්දී මම කලින් කියපු ගොන් කතාවලත් ලින්ක් දාන්න කියලා. ඔන්න ඒවත් දෑම්මා 1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - [url]http://www.elakiri.com/forum/showthr...96646&posted=1[/url] 2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/url] 3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1352988[/url] 4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351757[/url] 5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1349823[/url] 6. එලකිරි පල්සර් ක්ලබ් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353051[/url] 7.TVS Apache RTR 180 ABS - අලුත් බුවා - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353691[/url] හොදනම් රෙපක් දීපල්ලා නෑත්නම් බම්ප් එකක් වත් දාන්න......... හොරා වගේ යන්න එපා [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom