Hero Pleasure

de malshz

Member
Nov 24, 2013
27
3
0
අනේ මන්ද
herohonda-pleasure-colors.jpg
Hi frendz.onna me thama mage 1st thread 1.aul athi.:) mAMA ITHIN me kynna ynne pleasure 1 gena.issara nm meka manufactorla HeroHonda.bt dn company 1 wenaswela aluth aithikaraya thama HeroMotorCorp.me bike 2 penumin 1 wage unata podi podi wenas kamuth tiyenawa.:shocked: priyanka-chopra-s-hero-honda-pleasure-print-ads_13611634321.jpg + bike 1e meter panal 1 wenas +me bike 2ma 1 laga tiyala baluwoth hero 1e amuthu loook 1k penawa. +thel wada kirima parana 1ta wada hodai meke patrol kirilla 42-48k wage tama.padhina widiya anuwa wenas wenawa.top speed 1 80tama itin:(...me bike 1 traffic 1ta nm suppa baande.e wagema me dawas wala godaaak market bike 1k ne Dio 1.me 2 compare karot Dio 1e thel wada kirima godak hadai.pickup 1th wadi 1e.anika dio 1e tyre"s lokui.ah tawa deyak pleasur 1 tyre 1 patch walata orotthu dena 1k.patch 1k unama tyre1n glue 1k awit gal wenawa..e kohoma unath dio 1ta wada plasure 1 godak sadde adui.anika footboard 1th godak ida tiyenawa..itin yaaluwane oyalage adahasuth idiripath karnna.oyala danna dewaluth ekathu karnna;)
 
  • Like
Reactions: alian25 and agrmrs

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    අපෝ ඕකක් මං අරන් එපා උනා බං
    තෙල් වැඩ කරන්නේ 30-35 වගේ
    උදේට ස්ටාර්ට් නෑ (කෝල්ඩ් ස්ටාර්ට්) චෝක් එක අදල හෙන ගේමක් දෙන්න ඕනි
    පස්සේ ඒක දීල පල්සරයක් ගට්ට.

    හීරෝ හොන්ඩ හීරෝ මෝටාර් කොර්ප් උනාක් ඉයල එන්ජිම වෙනස් උනේ නෑ නේද බං
    ඩියෝ එකේ නම් පැට්‍රොල් හොඳට වැඩ. 50k වැඩ.
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    අපෝ ඕකක් මං අරන් එපා උනා බං
    තෙල් වැඩ කරන්නේ 30-35 වගේ
    උදේට ස්ටාර්ට් නෑ (කෝල්ඩ් ස්ටාර්ට්) චෝක් එක අදල හෙන ගේමක් දෙන්න ඕනි
    පස්සේ ඒක දීල පල්සරයක් ගට්ට.

    හීරෝ හොන්ඩ හීරෝ මෝටාර් කොර්ප් උනාක් ඉයල එන්ජිම වෙනස් උනේ නෑ නේද බං
    ඩියෝ එකේ නම් පැට්‍රොල් හොඳට වැඩ. 50k වැඩ.

    Oke tel karanawa adui bun, Uba kellekda? Kollekda?
    Kolleknam Oya genu bike pethtaka tiyala Bajaj Pulsar 135,Platina, CT100, Discover 125ST vage hoda fuel karana bike ekak balanna,
    (This is only my opinion)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Oke tel karanawa adui bun, Uba kellekda? Kollekda?
    Kolleknam Oya genu bike pethtaka tiyala Bajaj Pulsar 135,Platina, CT100, Discover 125ST vage hoda fuel karana bike ekak balanna,
    (This is only my opinion)
    අනේ මේ ආතෙ....නිකන් බොරු නොකිය හිටු :rofl::rofl::rofl:
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    අපෝ ඕකක් මං අරන් එපා උනා බං
    තෙල් වැඩ කරන්නේ 30-35 වගේ
    උදේට ස්ටාර්ට් නෑ (කෝල්ඩ් ස්ටාර්ට්) චෝක් එක අදල හෙන ගේමක් දෙන්න ඕනි
    පස්සේ ඒක දීල පල්සරයක් ගට්ට.

    හීරෝ හොන්ඩ හීරෝ මෝටාර් කොර්ප් උනාක් ඉයල එන්ජිම වෙනස් උනේ නෑ නේද බං
    ඩියෝ එකේ නම් පැට්‍රොල් හොඳට වැඩ. 50k වැඩ.

    ou ban dio ekath ekka baladdi plesure eka mokakda ban