toi බබා ළිඳේ.... ජබොක්....
අපෝ උබ තාම කේබල් internet ද යූස් කරන්නෙ ටෙලිෆෝන් එකට ගහල, පට්ට ස්ලෝ මචං ගානත් වැඩී ගනින් ඩොංගල් එකක් කේබල් සීන් නෑ usb එකට ගැහුවා වැඩේ ඉවයි
පුතේ ලංකාව world wide web එක එක්ක සම්බන්ද වෙන්නේ cable වලින් බං. උබ හිතන් හිටියේ dongle එකට signal එන්නේ satellite වලින් කියලද? ලංකාවේ තාම satellite internet providersලා නෑ බං. එන්නෙත් නැහැ තේරුමක් නැහැනේ..
Refer these:
Article on the Map
Submarine Cable Map
මෙන්න මේකෙන් ගනින් ගිහින් ඕනෙමනම් Temptest Telecom













