Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    heta wedata yana one kiyala matak wenakota epa wenawa ban:(

    මෙයින් එකක් කරපන්.

    1. ඒකට හෙට නිවාඩුවක් දාපන්.
    2. හෙට අමතක කරලා අනිද්දා නිවාඩුව ගැන චිත්ත රුපයක් (බැරිනම්චීත්ත රුපයක් උනත් කමක් නෑ) මවාගෙන එහි ආස්වාදය විදින්න.
    3. අද නිවාඩු දවසක් කියන එක අමතක කරන්න. එතකොට අද=හෙට වගේ මුඩ් එකක් ගන්න.
    4. ජොබ් එකෙන් අස්වෙන්න. එතකොට සදා නිවාඩු තමා.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    that's why those ancient sages have found this ingenious method called committing suicide. i think u should give it a try.