මැටි මෝල් ප්‍රතිපත්ති දවසකට අපේ උන් බුදු වෙයි . ඔය වෙන්නේ පෝලිමේ . බොනා එකාට දවසක් නෑ ඒ නිසා ඌට බොන්න දෙන්න ඕනේ , බොන්නේ නැති එකා කෝමත් බොන්නෑ පෝය තියා නිකන් දවසක් උනත්. මේවට තමා කියන්නේ ආගමයි සංකෘතියයි සමාජයයි පටලවන් නන්නතාර වෙනව කියල. මේ වගේ ගොන් ජෝක් තියෙන්නේ ලංකාවේ තමා අර තායිලන්තේ මිනිස්සු අපිට වඩා හොදට ආගම අදහනවා හැබැයි පන්සලේ බැම්මට අනික් පැත්තේ මස් බදින ස්ට්‍රීට් ෆුඩ් කඩ තියනවා. ආගම ධර්මය කියන්නේ උබට ඕන්නම් හැදියන් කියනව මිසක් අනික් උන්ට බලෙන් පටවන්න ඕනේ දෙයක් නෙමෙයි