giya sathiye mama ohoma ekak karala goda giya.දේවල් කරන්න පර්ෆෙක්ට් වෙනකම් හිටියොත් උඹ ජීවිතේ ලොවෙත් ඉස්සරහට යන්නෑ මල්ලි. මම දන්නෑ ඉතින් ඩිසිෂන් එක උඹේ අතේ. මම නම් කියන්නෙ චාටර්වෙලා කුජීත වෙන්නහරි ඕක කරපං කියල.
magema waradin kal dada idala project eka lasthi na.
kelawei kiyala dana dana face kara.
kela une na.

