heta singapore yanawa!

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔය නම් ඉතින් අතේ තියෙන පිච්චියටත් කෙලවෙන ගමනක් තමා. බැහැපු වෙලේ ඉඳලා සල්ලි සල්ලි සල්ලි. සින්හලයා බංකොලොත් වෙලා එයි. :P රිදෙයි දැන්.

    Safe journey sinhalu :love:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මාත් යනව ලබන මාසෙ. එහෙන් අඩුවට සෙට් වෙන්නෙ මොනවද කියල විස්තරයක් දාපන් ගිහින් ඇවිත්. good luck