Heta world cup T20 matches Patangannawa Ko ape match set 1ka!!!!

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අපි මාලිංගට හොඳට ගහනවා, IPL වලදී පුරුදු වුණා – ඉන්දියාව

    පසුගිය කාලයේ වැඩිපුරම විස්සයි20 තරග ක්‍රීඩා කළ ඉන්දියාවට මෙවර විස්සයි20 ‍ලෝක කුසලාන තරගාවලියේ දි සෙසු කණ්ඩායම්වලට තරම් විශාල පීඩනයක් නොදැනෙනු ඇතැයි ඉන්දියා ක්‍රිකට් පිලේ මැදපෙළ පිතිකරු සුරේෂ් රයිනා පැවැසීය. එය තම කණ්ඩායමට අතිරේක වාසියක් වනු ඇතැයි ද ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් රයිනා පවසා සිටියේය.

    පසුගිය වසර කීපයක කාලයේ දී ලොව විශිෂ්ටතම ක්‍රිඩකයන් ඉන්දියා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වූ බවත්, තම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට ද අන්තර් ජාතික ක්‍රීඩකයන් සමග නිරතුරුවම ක්‍රීඩා කිරීමෙන් වඩාත් විශ්වාසනීයත්වයක් ඇතිකර ගැනීමට අවස්ථාව උදාවූ බවත් රයිනා හෙළිදරවු කළේය. ලසිත් මාලිංග වැනි ලෝක පූජිත පන්දුයවන්නන් හමුවේ ඉතා හොඳින් පිත්ත හැසිරවීමට තමා ඇතුලු ඉන්දියා පිලට අයි.පී.එල්. තරගාවලිය ඉවහල් වූ බව ඔහු කියා සිටියේය.

    වර්තමානය වනවිට ඉන්දියා පිලේ සෑම පිතිකරුවකුම මාලිංගට එරෙහිව හොඳින් දස්කම් දක්වන බවත් රයිනා සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීහූ ලෝකයේ හොඳම ක්‍රීඩාලෝලීන් පිරිසක් බව කී රයිනා ඔවූහූ සෑම රටකම සෑම ක්‍රීඩකයකුටම තම සහයෝගය ඉතා හොඳින් ලබාදෙන බව ද කියා සිටියේය.

    කෙසේවුවත් විස්සයි 20 ක්‍රීඩාව යනු ඕනෑම මොහොතක වෙනස්විය හැකි අන්දමේ තරග රටාවක් බවත්, ඇෆ්ගනිස්තානයට හෝ බංග්ලාදේශයට පවා මේ තරගාවලියේ දී ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීම‍ට ඉඩකඩ ඇති බවත් ඔහු සඳහන් කළේය.
     
    yksunlk

    Member
    Aug 30, 2008
    1,660
    51
    0
    Loka Uruma Nagaraya....
    අපි මාලිංගට හොඳට ගහනවා, IPL වලදී පුරුදු වුණා – ඉන්දියාව

    පසුගිය කාලයේ වැඩිපුරම විස්සයි20 තරග ක්‍රීඩා කළ ඉන්දියාවට මෙවර විස්සයි20 ‍ලෝක කුසලාන තරගාවලියේ දි සෙසු කණ්ඩායම්වලට තරම් විශාල පීඩනයක් නොදැනෙනු ඇතැයි ඉන්දියා ක්‍රිකට් පිලේ මැදපෙළ පිතිකරු සුරේෂ් රයිනා පැවැසීය. එය තම කණ්ඩායමට අතිරේක වාසියක් වනු ඇතැයි ද ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් රයිනා පවසා සිටියේය.

    පසුගිය වසර කීපයක කාලයේ දී ලොව විශිෂ්ටතම ක්‍රිඩකයන් ඉන්දියා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වූ බවත්, තම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට ද අන්තර් ජාතික ක්‍රීඩකයන් සම

    Iye warm_up match 1kedi malingata kela unalune.