Hey guys dont bite Windows8

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔන්න අපේ දේශ ප්‍රේමීන්ගේ සබැ නිරුවත...
    මුකුත් රට ගැන නොදන්න මෝඩ හරක් කරන්නේ දේශ ප්‍රේමී
    පට්ටමට මුවා වෙලා තමන්ගේ ජනප්‍රිය කම වෙනුවෙන් කියවනවා...
    උන්ම දන්නේ නෑ තමන්ගේ ගොන් කතා වලින් තමන් රටටත් තමටමත් කරගන්න අහේනිය..
    විමල් මොඩවන්සගේ පොන්සි කතා අහල form උන රටේ ඇත්තටම වෙන දේ නොදන්න
    එක්කෝ තමන්ගේ පටු වාසියට පිළිගන්න අකමැති හරක්...
    ඔහේ කියවනවා... කියවල ටිකක් පොර වෙනවා..
    පස්සේ හොදටම නෝන්ඩි වෙනවා.. පස්සේ හොයාගන්නත් නෑ...

    bump