Hey GUYZ Post ur PHONE here

koondeGoda

Member
Nov 28, 2007
4,892
35
0
₪ Hyper_Cube ₪
108_sony-ericsson-t700-slim-shiny-phone%5B1%5D.jpg


T700 :cool:
 
Last edited:

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    මේ තියෙන්නේ මගේ ෆෝන් එක..

    Nokia 5230
    මගේ තනියට මගේ ළඟින්ම ඉන්න කෙනා මෙයා..
    මේ වෙද්දි 5ස් 6 පාරක් මහපාරෙම වැටිලා තියෙනවා
    කෝච්චි අල්ලන්න දුවද්දි..
    දවස් 4කට පාරක් වගේ තමයි චාජ් කරන්නේ 5ක් උපරිම පුලුවන් ...

    මම කවමදාවත් මේක විකුණන්නේ නෑ...

    nokia5230-6.jpg

     
    Last edited: