Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
Hi යාලුවනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ මම එලකිරි එකට අලුත් කෙනෙක් නෙමෙයි මම එලකිරි එකත් එක්ක සම්බන්ධ වුනේ 2007 අවුරුද්දේ. එදා ඉදලා අද වෙනකම් මම එලකිරි එකේ publish කරන posts කියවනවා. ඉතින් මටත් හිතුනා ඔයලා හදුනාගන්න හා ඔයාලා එක්ක එකතු වෙලා මම දන්න දෙවල් බෙදා ගන්න. රැකියාවේ, අධ්‍යාපන කටයුතු වල තියන කාර්යබහුලත්වයත් එක්ක පුලුවන් විදියට posts දාන්නම්.  එලකිරි එකේ ඉන්න senior,junior members ලා දාන හැම post එකක්ම මම කියවලා තියනවා. ඉදිරියටත් එලකිරි එකත් එක්ක ඉන්නයි බලාපොරොත්තුව. ඔයාලා හැම කෙනෙක්ම අදුනගන්නයි මම මේ post එක දැන්මේ. තාම මම එලකිරි එකේ හරි විදියට post එක්ක දාන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. ඉදිරියෙදි ඔයාලට වැදගත් වන post දාන්න මම බලාපොරොත්තුව වෙනවා. එලකිරි එකේ ඉන්න හැම යාලුවෙකුටම සුභදවසක්!

[QUOTE="hi90, post: 16178077, member: 60800"] [SIZE="6"]යාලුවනේ මම එලකිරි එකට අලුත් කෙනෙක් නෙමෙයි මම එලකිරි එකත් එක්ක සම්බන්ධ වුනේ 2007 අවුරුද්දේ. එදා ඉදලා අද වෙනකම් මම එලකිරි එකේ publish කරන posts කියවනවා. ඉතින් මටත් හිතුනා ඔයලා හදුනාගන්න හා ඔයාලා එක්ක එකතු වෙලා මම දන්න දෙවල් බෙදා ගන්න. රැකියාවේ, අධ්‍යාපන කටයුතු වල තියන කාර්යබහුලත්වයත් එක්ක පුලුවන් විදියට posts දාන්නම්. :) එලකිරි එකේ ඉන්න senior,junior members ලා දාන හැම post එකක්ම මම කියවලා තියනවා. ඉදිරියටත් එලකිරි එකත් එක්ක ඉන්නයි බලාපොරොත්තුව. ඔයාලා හැම කෙනෙක්ම අදුනගන්නයි මම මේ post එක දැන්මේ. තාම මම එලකිරි එකේ හරි විදියට post එක්ක දාන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. ඉදිරියෙදි ඔයාලට වැදගත් වන post දාන්න මම බලාපොරොත්තුව වෙනවා. එලකිරි එකේ ඉන්න හැම යාලුවෙකුටම සුභදවසක්! :):):):):):):):):) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom