යාලුවනේ මම එලකිරි එකට අලුත් කෙනෙක් නෙමෙයි මම එලකිරි එකත් එක්ක සම්බන්ධ වුනේ 2007 අවුරුද්දේ. එදා ඉදලා අද වෙනකම් මම එලකිරි එකේ publish කරන posts කියවනවා. ඉතින් මටත් හිතුනා ඔයලා හදුනාගන්න හා ඔයාලා එක්ක එකතු වෙලා මම දන්න දෙවල් බෙදා ගන්න. රැකියාවේ, අධ්‍යාපන කටයුතු වල තියන කාර්යබහුලත්වයත් එක්ක පුලුවන් විදියට posts දාන්නම්.
එලකිරි එකේ ඉන්න senior,junior members ලා දාන හැම post එකක්ම මම කියවලා තියනවා. ඉදිරියටත් එලකිරි එකත් එක්ක ඉන්නයි බලාපොරොත්තුව. ඔයාලා හැම කෙනෙක්ම අදුනගන්නයි මම මේ post එක දැන්මේ. තාම මම එලකිරි එකේ හරි විදියට post එක්ක දාන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. ඉදිරියෙදි ඔයාලට වැදගත් වන post දාන්න මම බලාපොරොත්තුව වෙනවා. එලකිරි එකේ ඉන්න හැම යාලුවෙකුටම සුභදවසක්! 