Hi All, Answer Please!!!

Emios

Well-known member
  • Dec 10, 2009
    73,786
    66,320
    113
    Nirmanaya une nan eyes open unama. :oo: ita passe data purogatta.e data walata anuwa apita loke mawenawa.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,146
    6,268
    113
    ලෝකය කවුරුත් නිර්මාණය කල දෙයක් නෙමේ එසේ කරන්නත් බෑ. මිනිස්සුන්ට බුද්ධිය තිබෙන නිසා තමන් ජීවත්වන පරිසරය ආරක්ෂාකර ගැනීමට විවිධ උත්සහයන් හා උපක්‍රම යොදනවා ඒ අතරම සොබාදහම පාලනයටත් උත්සාහ කරනවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,314
    2
    53,764
    113
    Athakota Pansal, kovil, palli yanne ei? karma ekata baya wenne ei? pin karanne ei?
    To feel in control...

    Humans thamanta control karanna bari dewal walata bayai. Like death.

    So marena eka nawaththanna kaatawath bari nisa marunata passe wena de dannawa, maranin passe wena de control karana widiha dannawa kiyala claim karapu con artists la keepa denekge teachings passe yanawa
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    941
    974
    93
    Pluto
    උමංදාව පැත්තේ හියොත් ඕක සමන්ත බද්‍ර ගෙන් අහපන්.. හොඳ උත්තරයක් දෙයි... :ROFLMAO: