gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වෙල්කම් උබව මොකො රතු වෙලා ඔන්න නිල් කරා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    rathu wela kiwwe ?? :confused::confused::confused:

    Hi all 09-19-2014 10:50 PM nodakin tho. u fake ban.

    ඔන්න ඔහොම ලැබුනාහම නිල් කොටුව රතු වෙනවා + නොතිබුනොත්
    - වැඩි වෙන්න වැඩි වෙන්න පිරෙන කොටු රතු වෙනවා
     
    • Like
    Reactions: rx_storm_aight

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Hi all 09-19-2014 10:50 PM nodakin tho. u fake ban.

    තොගෙ අප්පාගෙ වල්ලෙන් බලලද උ දාපු එකම පොස්ට් එක බලල උ ෆෙක් කියන්නෙ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Hi all 09-19-2014 10:50 PM nodakin tho. u fake ban.

    තොගෙ අප්පාගෙ වල්ලෙන් බලලද උ දාපු එකම පොස්ට් එක බලල උ ෆෙක් කියන්නෙ

    ගණන් ගන්න එපා බන්, මේකේ ඉන්නවා guessing කාරයෝ හරියට. උන් මාර විදියට ෆේක් හොයන්නේ. :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගණන් ගන්න එපා බන්, මේකේ ඉන්නවා guessing කාරයෝ හරියට. උන් මාර විදියට ෆේක් හොයන්නේ. :P

    රෙප් එක නම් ගානක් නැහැ කොහොමත් දවසකට 3ක් වත් කැපෙනවා එ වගෙම දෙනවා එක නෙමෙ එක පොස්ට් එකයි දාලා තියෙන්නෙ එකත් හායි කියලා එකෙන් කොහොමද ෆෙක් කියලා හිතා ගන්නෙ එකයි ප්‍රශ්නය:D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රෙප් එක නම් ගානක් නැහැ කොහොමත් දවසකට 3ක් වත් කැපෙනවා එ වගෙම දෙනවා එක නෙමෙ එක පොස්ට් එකයි දාලා තියෙන්නෙ එකත් හායි කියලා එකෙන් කොහොමද ෆෙක් කියලා හිතා ගන්නෙ එකයි ප්‍රශ්නය:D

    guessing කාරයෝ තමයි. :yes:
     
    • Like
    Reactions: gayankuwait

    simonAppu

    Junior member
  • Sep 9, 2014
    61
    47
    18
    Braavos
    Welcome මචන්!, මමත් මේකට අපු දවසේ මම මුකුත් නොකර aruna47 කියල කෙනෙක් මට රතු කොටුවක් දීලා ගිහිල්ල. මාර ඩයල් බන් ඉන්නේ.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    "rep denne thread wala wadagath kamata. aasawata nowe"

    මෙහෙම මට දාන්න හේතුව පැහැදිලි කරන්න පුලුවන්ද මේක දාපු කෙනා

    මගේ අදහස:- පරණ වුනත් අලුතින් ආපු නිසයි රේප් දීලා පිළිගත්තේ...ඒ මනුස්සකමට....එළකිරියේ අපි හැමෝම හොදින් ඉන්න ඕන නිසා..එලකිරිය කියන්නේ ඒක පවුලක් නිසා..ආසාවට රේප් දුන්නේ නැහැ....වැදගත් සාමාජිකයෙක් වෙයි කියලා හිතලයි රේප් දුන්නේ....:):yes:

    Last edited:
    • Like
    Reactions: rx_storm_aight