HI-rez Music බාලා ඔනි උන් මෙහෙ වරෙව්! (Music Download)

HmNRazor

Well-known member
  • සිහලු මට දැනට Telegram තියන සුපිරිම Hi-Resolution Music Downloader ටෙලිග්‍රෑම් බොටා ගේ Access ලැබුනා. මාස දෙක තුනක් කට්ට කාලා තමයි බොටාගේ Access ගත්තේ.



    සම්පූර්ණ බොට් මැසේජ් එක සහ බොටාට බාන්න පුලුවන් කොලිටි එක්ක සයිට් සෙට් එක 👇

    Download Status:
    - Qobuz: /
    - Tidal: /
    - Mora Qualitas: X
    - Deezer: /
    - Amazon Music: /
    - Apple Music: /
    - Spotify Music: /
    - Napster: /
    - Nugs: M
    - Jiosaavn: /
    - Bugs: /
    - Genie: M
    - Moov: /
    - Soundcloud: /
    - Audius: X
    - Beatport: /
    - YouTube Music: /
    - Idagio: M

    AVAILABLE COUNTRIES 👇

    DEEZER: Lossless, Hi-Res
    - Italy
    - France
    - United States
    - Japan
    - Australia
    - Brazil
    - Saudi Arabia [MP3 Only]
    - Croatia [MP3 Only]
    - Spain [MP3 Only]
    - Syria [MP3 Only]
    - Ukraine
    - Mozambique
    - Colombia
    - United Kingdom
    - Chile [MP3 Only]
    - Austria
    - UAE [MP3 Only]
    - El Salvador [MP3 Only]
    - Mexico
    - Israel
    - New Zealand
    - Samoa
    - Netherlands
    - Germany
    - Kuwait
    - Switzerland
    - Belgium
    - Finland
    - Slovakia [MP3 Only]
    - Indonesia [MP3 Only]
    - Sweden
    - Mauritius
    QOBUZ: 320, Lossless, Hi-Res
    - France
    - United Kingdom
    - Germany
    - United States
    - Italy
    - Spain
    - Belgium
    - Norway
    - Australia
    - Ireland
    - Netherlands
    - Switzerland
    - Sweden
    - Luxembourg
    - Finland
    - Austria
    - Denmark
    - New Zealand
    - Brazil
    - Argentina
    - Portugal

    TIDAL: Lossless, MQA, Dolby Atmos, Video
    - Germany
    - Brazil
    - United Kingdom
    - New Zealand
    AMAZON: Lossless, Hi-Res (මේක තමා වටිනම එක)
    - United States
    - Germany
    - Japan
    - New Zealand (Soon!)
    SPOTIFY: 320 (OGG)
    - Canada
    NAPSTER: FLAC, HIRES
    - United States (Expired Subscription)
    - Canada
    NUGS: M4A (AAC/ALAC), Lossless, MQA
    - United States
    MORA QUALITAS: Lossless, HR
    - Japan
    APPLE MUSIC: AAC 256-303kbps
    - Japan
    NUGS: M4A (AAC/ALAC), Lossless, MQA
    - United States
    SOUNDCLOUD: MP3, M4A (AAC)
    - Austria
    AUDIUS: M4A (AAC 320kbps)
    - United States
    MOOV: Lossless, Hi-Res
    - Hong Kong (Slow CDN)
    BEATPORT: M4A (AAC 256kbps)
    - United States
    IDAGIO: Lossless, Hi-Res
    - United States
    JIOSAAVN: 320 M4A (AAC)
    - India
    BUGS: MP3 CBR, FLAC
    - Korea (Slow CDN)
    GENIE: MP3 CBR
    - Korea (Slow CDN)


    මේකේ වටිනම සීන් එක තමා Amazon Music සහ Apple Music බාන්න පුලුවන් එක, හැබයි පොඩි අවුලක් තියනවා loyalty points වගේ සීන් එකක් යටතේ තමා බොටා Amazon Links හා Apple Links බාන්න දෙන්නෙ. :(




    කිරියේ සෙට් එකට උවමනා දේවල් තියෙනව නම් මම චැනල් එකක් හැදුවා ඒකට දාලා දෙන්න පුලුවන්!

    https://t.me/+l0XUwcR3UX40Nzhl
    https://t.me/+gwzGBu9P1zo3NjNl



    උවමනා Hi-Res track වල ලින්ක් ටික ත්‍රෙඩ් එකේ දාගෙන යන්න සිහලු!! Amazon, Apple බාන එක අවුල උනත් පුලුවන් විදියට බාලා දෙන්න බලන්නම් Hi-Res Collection / Hi-Res Hording කරන උන්ට (y)

    අපිටත් පුලුවන් බොටාට ජොයින් වෙලා බා ගන්න උබ ඔනි නෑ! කියල හිතන සිහලුන්ට ඔන්න බොට් ලින්ක් එක 👇

    @phchdlbot

     

    HmNRazor

    Well-known member
  • ඔච්චර වද විදින්න එපා.. දාගනින් Soulseek
    P2P වල නැති ඒවා ගන්න තියන එකම ක්‍රමය මේවගේ D2D බොට්ලා තමයි ඉතින්....... මොකද soulseek වගේ P2P track collection ගොඩක් උන් ඉස්සර වගේ maintain කරන සීන් අඩුයි දැන්, එහෙම උනාම update එහෙම එන එකත් අඩු වෙනවා නේ!

    ඔය තියෙන්නෙ tidal track එකක් Dolby / 360 reality වලින් බාගන්න බොටාගේ access.



    Losses වල කාලේත් ඉවරවී ගෙන යන්නේ ඔය Master tag එකේ එන අලුත් tidal encode එකත් එක්ක (මම දැන ගත්තෙත් Reddit එකෙන්;))



    මේවා හොයන්න හරි අමාරුයි P2P වල :yes: