koolbird

Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    ඒ කතාව නම් වැරදියි :P
    කොටු වැඩි වෙන්නෙ මෙහෙමයි
    රෙප් 100,200,300,400,500,700,900,1100,1300,1500
    1500ට කොටු 11යි :D

    sry machan mata mathaka widiyata kiwwe.........:(:(
    mama rep help ekak lebunama rep denawa misak rep ganna unandu une ne.
     

    dulaniresha

    Member
    Aug 31, 2010
    216
    5
    0
    සකූ;10685971 said:
    oyaage Chee inna thanata ekak
    ekata kiyanne avatar ekak kiyala :P
    go to user cp -> settings & options-> edit avatar

    passe oya kamathi pic ekak oyage hard eken hari net ekn hari select karala save changes click karanna echcharai :):)
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඔයාගේ මොකක්????
    කොතැනටද????:shocked::shocked::shocked:

    යකෝ කෙල්ලෙක් හරි මොකෙක් හරි අලුතෙන් ආවම ඔහොමද පිළිගන්නේ , හදිස්සියේ කෙල්ලෙක් උනා නම් ඒකි ආයෙ උබ එක්ක කතා කරයිද ? ගොන් වැඩ කරන්න එපා බොල ගොනා උනා කියලා :P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    යකෝ කෙල්ලෙක් හරි මොකෙක් හරි අලුතෙන් ආවම ඔහොමද පිළිගන්නේ , හදිස්සියේ කෙල්ලෙක් උනා නම් ඒකි ආයෙ උබ එක්ක කතා කරයිද ? ගොන් වැඩ කරන්න එපා බොල ගොනා උනා කියලා :P
    දැන්නේ දැක්කේ
    අරූගේ චේ ගැනනේ කියලා තියෙන්නේ:sorry: