එළකිරි අඩවියට සාදරයෙන් පිලිගන්නවා...
ෆෙක් වුනත් නැතත් එළකිරි අඩවියට ගිණුමක් ආරම්භ කරලා ආපු ඒක ගැන මම සන්තොස වෙනවා..
බලමු අපේ යාලුවා කොයි තරම් කාලයක් අපිත් එක්ක එකතු වෙයි ද කියලා..
එම්.පි.3 විතරක් බාන්න එන්න නම් හිතන්න එපා..
ටික කාලයක් ෆොරාම් සයිට් එක පැත්තේ කැරකෙන්න එතකොට අපිට තේරුම් යයි අලුත් සාමාජිකාව / සාමාජිකයාගේ විස්තර..