Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඕක කතා කරන්න මට ගූගල් ඕනේ නැහැ බූරුවෝ:angry:

උබ සිංහල නෙවෙයි ශුද්ධ සිංහලත් ඔය දන්නේ. මොකටද බන් එහෙම එකේ Spanish මේ Talk section ගහලා ඒකෙන් මිනිස්සුන්ට කථා කරන්නේ උබ හිතුවද මේකේ Spanish කථා කරන එවුන් ඉන්නවා කියලා. නිකම් පඩ ෂෝ දාන්න එපා බන් සිංහල කථා කරපන් උබ දැන් ඔය කථා කරනවා වගේ.
Spanish සිංදුවක්, Movie එකක් ගැන දැම්මනම් කමක් නෑ කියමුකෝ අඩුම ගානේ තාලේ හරි රසවිදින්න පුලුවන් නේ නමුත් Community Site එකක මිනිස්සු අදුන ගන්න කොට ඒ
Community Site එකේ ඉන්න එවුන්ට තේරෙන භාෂාවකින් කථාකරපන් උන්ට වෙලා නෑ උබ වගේ Google Translator එකේ උබ ගහන හැම රෙද්දම ගහලා translate කර කර ඉන්න.
 
latino

Member
Apr 19, 2012
91
8

bitch-please_o_112189.jpg