Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    නුම්බ වුනොත් ගාමිණී නුම්බෙ අත ගන්න මම තමා මාලිනි
    සිතුවිලි යාවුනි නුම්බ කඩවසම් හින්ද සිත කෑවුනි

    බලන්න සඳ ගාමිණී
    නුම්බ තමා සැමදා මගෙ ස්වාමිනි
    දෑවැදි බාරදී මාලිනි මමයි නුම්බ හැඩකාර ස්වාමිනි

    හැඩකාර ස්වාමිනි
    නුම්බ හැඩකාර ස්වාමිනි
    මාලිනි මමයි නුම්බ හැඩකාර ස්වාමිනි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    ගාමීනි බැරිනම් ඔබාමා උනත් සාමජික ගාස්තු ගෙවපන් අපේ මිස්ට @PHBhagya
    අනිවාර්යයෙන්...
    සාමාජික ගාස්තු වලට අමතරව අකුරු ටයිප් කරනකොට සිදුවෙන වැරදීම් වලට වෙනම දඩ නියම කරන්න වෙනව...