HiAce Van Rally

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    meke bara wadi karala center of gravity pallata genath aththe neda? normal van eka ohoma giyoth peralei kiyala hithenawa.
    රැලි දුවනව කියන්නෙ වෙනම කතාවක්නෙ,
    මම හිතන්නෙ,
    ගියර් බොක්ස්, ලිමිටඩ් ස්ලිප් ඩිෆරන්සල්, ප්‍රොප්ලර් ශාෆ්ට්, සස්පෙන්ශන් සහ ස්ටියරිං පද්ධතිය, කූලිං සිස්ටම්, රෝලර් කේජ්, බොහෝවිට එන්ජිම පවා අප්ග්‍රේඩ් වෙනව...,
    එතකොට කොහොමටත් යට කොටස් වල බර වැඩි වෙනව ඇති...

    ඊට අමතරව, ඉන්ටීරියර්, ශීට්, අප්හෝස්ටිං, ඩෑශ්බෝඩ් එයින්වෙනවනෙ... එතකොට ගුරුත්වකේන්ඳ්‍රය පහලට සෙට් වෙනව ඇති...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    රැලි දුවනව කියන්නෙ වෙනම කතාවක්නෙ,
    මම හිතන්නෙ,
    ගියර් බොක්ස්, ලිමිටඩ් ස්ලිප් ඩිෆරන්සල්, ප්‍රොප්ලර් ශාෆ්ට්, සස්පෙන්ශන් සහ ස්ටියරිං පද්ධතිය, කූලිං සිස්ටම්, රෝලර් කේජ්, බොහෝවිට එන්ජිම පවා අප්ග්‍රේඩ් වෙනව...,
    එතකොට කොහොමටත් යට කොටස් වල බර වැඩි වෙනව ඇති...

    ඊට අමතරව, ඉන්ටීරියර්, ශීට්, අප්හෝස්ටිං, ඩෑශ්බෝඩ් එයින්වෙනවනෙ... එතකොට ගුරුත්වකේන්ඳ්‍රය පහලට සෙට් වෙනව ඇති...
    Injury Beat Up GIF by euphoria
     
    • Haha
    Reactions: kinkon and PHBhagya

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔන්න ඔහොමයි Rally යන්න ඔව්නේ. ලංකාවේ නම් මහා පාරේ තමා
     
    • Like
    Reactions: NRTG