Hidden Gem in Sri Lanka

chathuramk

Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    අපිත් ගියා පෙබරවාරි වල. පට්ටම Place එකක්. BBQ එහෙමත් නියමෙටම දෙනවා. ජොයින්ට් පාරක් ගහන්නත් කිසි අවුලක් නෑ :):)
     

    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    මේක දැකලා අපිත් ටික දවසකට කලින් මෙතනට ගියා බන්. පට්ට ප්ලේස් එක. උන්ගේ සර්විස් එක සුපිරියි. අපි යනකොට 2,950.00 යි, ඒ ගානට වැඩිය සෑහෙන වටිනවා ඒ එක්ස්පීරියන්ස් එක. මගේ ෆොටෝ ටිකයි වීඩියෝ එකයිත් හෙට අනිද්දම එළකිරි දානවා. Thanks for sharing.