Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Hidden Gem in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා, දික්වැල්ලේ තියන නිල්වැල්ල කියන පැත්තේ ටොම්බෝලාවක් තියනවා. ටෝම්බෝලාව කියන්නේ ගොඩබිමකුයි දුපතකුයි පොඩි වෙරළ තීරයකින් යා වෙලා තියන තැනකට.. මේවා ලංකාවටම දෙකයිලු තියෙන්නේ.. අවාසනාවකට වාසනාවකටද මන්දා මේක දැන් සුද්දෙක්ගේ private property එකක්.

මේකේ දැන් බලාගන්න කට්ටිය camping පටන් අරන් තියනවා.. package එක Rs2500 (මාර්තු ඉදන් 3000ක් කරනවා කිව්වා).. ඒත් පාඩු නෑ .. හවස 4 ඉදන් ඊළග දවසේ උදේ 11 වෙනකන් තමා package එක තියන්නේ.. Evening tea + BBQ + Dinner + Morning Tea + Breakfast + Snorkeling + Camping ඔක්කොම එක්ක Rs.2500යි.. BBQ වලට Chickenයි මාළු ජාතියි සොසේජස් තියනවා ඇති වෙන්න.. ඊට පස්සේ රෑට රොටියි මාලුයි ලුණු මිරිසුයි තියනවා..උන්ගේ camping tent දෙනවා..ඊටපස්සේ උදේට ආයේ තේ එකයි උදේ කෑමට පානුයි ඉස්සොයි මාලුයි තියනවා.. පට්ට .. ඊට පස්සේ 8ට snorkeling වලට යනවා.. පීනන්න පුළුවන් බැරි හැම එකාවම ගෙනියනවා ..හැමෝටම life jacket + goggles (snorkeling ඒවා) දෙනවා... ඒ අයියා එක එකාව ගෙනියනවා ආදී 20-25 ගැබුරු තැන් වෙනකන්ම.. මාළු ජාති 20-25ක් ඉන්නවා.. ඒක අපිට අලුත්ම අත්දැකීමක් උනා.. බය වෙන්න දෙයක් නෑ පොර life guard කෙනෙක්

කෙල්ලෝ යනවනම් උන්ට වෙනම cover කරලා පොඩි toilet එකක් හදලා දෙනවා..

පට්ට !! ආයේ කියන්න වචන නෑ..

පුළුවන් උන් පලයන් !!! සුපිරි මචං !!

Disclaimer :

මම ගියා අපේ උන් ටිකක් එක්ක.. එච්චර ආතල් එකක් තියෙයි කියලා හිතුවේ නෑ ..ඒත් හිතුවට වඩා දහස් ගුණයක් සුපිරි !!

මේ උන්ගේ FB Page එක

[QUOTE="sp3co, post: 22817870, member: 559702"] [SIZE="3"]මචන්ලා, දික්වැල්ලේ තියන නිල්වැල්ල කියන පැත්තේ ටොම්බෝලාවක් තියනවා. ටෝම්බෝලාව කියන්නේ ගොඩබිමකුයි දුපතකුයි පොඩි වෙරළ තීරයකින් යා වෙලා තියන තැනකට.. මේවා ලංකාවටම දෙකයිලු තියෙන්නේ.. අවාසනාවකට වාසනාවකටද මන්දා මේක දැන් සුද්දෙක්ගේ private property එකක්. මේකේ දැන් බලාගන්න කට්ටිය camping පටන් අරන් තියනවා.. package එක Rs2500 (මාර්තු ඉදන් 3000ක් කරනවා කිව්වා).. ඒත් පාඩු නෑ .. හවස 4 ඉදන් ඊළග දවසේ උදේ 11 වෙනකන් තමා package එක තියන්නේ.. Evening tea + BBQ + Dinner + Morning Tea + Breakfast + Snorkeling + Camping ඔක්කොම එක්ක Rs.2500යි.. BBQ වලට Chickenයි මාළු ජාතියි සොසේජස් තියනවා ඇති වෙන්න.. ඊට පස්සේ රෑට රොටියි මාලුයි ලුණු මිරිසුයි තියනවා..උන්ගේ camping tent දෙනවා..ඊටපස්සේ උදේට ආයේ තේ එකයි උදේ කෑමට පානුයි ඉස්සොයි මාලුයි තියනවා.. පට්ට .. ඊට පස්සේ 8ට snorkeling වලට යනවා.. පීනන්න පුළුවන් බැරි හැම එකාවම ගෙනියනවා ..හැමෝටම life jacket + goggles (snorkeling ඒවා) දෙනවා... ඒ අයියා එක එකාව ගෙනියනවා ආදී 20-25 ගැබුරු තැන් වෙනකන්ම.. මාළු ජාති 20-25ක් ඉන්නවා.. ඒක අපිට අලුත්ම අත්දැකීමක් උනා.. බය වෙන්න දෙයක් නෑ පොර life guard කෙනෙක් කෙල්ලෝ යනවනම් උන්ට වෙනම cover කරලා පොඩි toilet එකක් හදලා දෙනවා.. [SIZE="5"][COLOR="Red"]පට්ට !! ආයේ කියන්න වචන නෑ.. :love: :love: [/COLOR][/SIZE] පුළුවන් උන් පලයන් !!! සුපිරි මචං !! :love: :love: Disclaimer : මම ගියා අපේ උන් ටිකක් එක්ක.. එච්චර ආතල් එකක් තියෙයි කියලා හිතුවේ නෑ ..ඒත් හිතුවට වඩා දහස් ගුණයක් සුපිරි !! [URL="https://www.facebook.com/beachcampingsrilanka/"][COLOR="RoyalBlue"]මේ උන්ගේ FB Page එක[/COLOR] [/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom