Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hidden Paradise near SKY- නන්පෙරියල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hidden Paradise near SKY- නන්පෙරියල්

A4 (CRWB) මාර්ගයේ බලන්ගොඩ සහ පඹහින්න අතර තැනකදී වම් අත පැත්තට ඇති මාර් ගයක් නන්පේරියල් හා නැග්රක් වත්ත දක්වා දිවයයි. හිරිකටුඔය නාන ස්ථානය මෙම මාර්ගයේ මුල් කිලෝමිටරය තුල හමුවේ. ඉන් පසු මාර්ගය දැඩි අබලන් තත්වයේ ඇති අතර තැන තැන කොන්ක්‍රීට් කල ස්ථානද දක්නට ලැබේ.

එම කොටස තුල ආරක්ෂක කදවුරක්, කුඩා නිවාස යෝජනා ක්‍රමයක් ඇති අතර ඉන් පසුව මිනිස් පුළුටක් දැකීම දුර්ලබය. වැසි කාලයේදී තැන තැන කුඩා දිය ඇලි සක්‍රිය වී තිබීම මේ කොටසේ විශේෂ ලක්ෂණයකි. අබලන් මාර්ගයත් කඳු නැග්මත් සාමාන්‍ය වාහනයකට තරමක් අපහසු වුවද උඩදී මගින් දෙදෙනෙකු සහිතව පැමිණි BMW රථයක් සහ Vitz රථයක් ද දකින්නට හැකි විය.

මෙම කොටසේ අවසාන හරියට වන්නට සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිරිකටුඔය වන නිවහන ලෙස දක්වා ඇති නම පුවරුවක් දක්නට ලැබේ. ඒතැන ඇති අඩි පාර දිගේ දල බැස්මක පහලට ගිය විට හිරිකටු ඔය ආසන්නයේ ඇති වන නිවහන හමුවේ.

(මෙහි නවතන් ගැනීම සදහා දෙපාර්තමේන්තුවේ වෙන් කිරීම් අංශයේ මුදල් ගෙවා අවසර ගත යුතු අතර කුඩාරම් තුල මෙට්ට අතුරා නවාතැන් ස්ථාන සකස් කර ඇත. මෙය Luxury පන්නයේ නවාතැන් ගැනීමක් නොවේ. ආහාර පිසීම සදහා ගෑස් ලිප්, භාජන සියල්ල ඇත. නමුත් ජෙනරේටරය සදහා පෙට්‍රල් සහ කෑම පිළියෙළ කිරීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යා යුතුය. ගෑස් සදහා සුළු මුදලක් ය කරයි.)

මෙම ස්ථානය පසු කර නැවත ප්‍රධාන මාර්ගයේ මද දුරක් ගිය විට නන්පෙරියල් වත්ත ආරම්බ වේ. නන්පෙරියල් විද්‍යාලය එම යන මාර්ගයේ මුලින්ම හමුවන මග සලකුණයි. අතර මගදී ඝන කැලැව තුල ඇති කල ගුප්ත අබිරහස් සිතිවිල්ල මේ සමගම ව්‍යර්ථ වී යන්නේ ඉහලින් ඇති ලයින් කාමර සහ සාපේක්ෂව දක්නා මිනිස් ජනගහනය යි. මෙම විද්‍යාලය දක්වා නන්පෙරියල් බස් රථය පැමිණෙන අතර එය උදේ 6.00 ට පඹහින්නෙන් ගමන් අරම්භ කරයි.(මෙහි ගමන් වාර සීමිත ප්‍රමාණයක් සිදුකරන අතර බලන්ගොඩ ඩිපෝවෙන් එය විමසා තහවුරු කර ගත යුතුය).

ඉහලින් ඇති ලයින් කාමර පසු කල විට ඈත පෙනෙන ප්‍රධාන සලකුණ කෝවිල යි. එයද පසු කර යන විට ප්‍රධාන මාර්ගය හරස් කර ගේට්ටුවක් ඇති අතර ඉන් ඉදිරියට පුද්ගලික වාහන ඇතුල් කිරීම තහනම් කර ඇත.එතැනදී වතු අදිකාරිය පවසන අන්දමට වතු සමාගමේ පුද්ගලික දේපලක් වන අතර ඔවුන් ගේ හිතවතුන් හැර වෙනත් කිසිම අයෙකුට එම ස්ථානය පසු කර යාම තහනම් වේ.

කෙසේ හෝ කතා බහ කර පා ගමනින් එය පසු කර යාම සිදු කල හැකි අතර ඉහත කී කෝවිල අසලින් ඇති හොර අඩි පාරක් ඔස්සේ වුවද මෙම ගේට්ටුව පසු කර ය හැකිය.

ඉතා අපහසුවෙන් මෙම ගේට්ටුව පසු කර ඔවුන්ගේ පුද්ගලික දෙපලට ඇතුළු වූ විට දක්නට ලැබෙන දර්ශනය හද කම්පා කරවයි. මහජන බදු මුදලින් සබරගමුව පළාත් සබාව විසින් කොන්ක්‍රිට් අතුරා සකස් කල මාර්ග එම කොටසේ තැනින් තැන ඇති අතර එයද කුමන බලයක් නිසා පුද්ගලික දේපලක් යැයි කියා ගන්නේ දැයි සිත ගත නොහැකිය.

මෙම කොටසේ ප්‍රධාන මාර්ගයේ වතු සේවකයක් භාවිත කරන පඩිපෙළවල් ඇති අතර ඒවා ෂෝට් කට ලෙස භාවිතා කිරීමෙන් ඉතා විශාල දුරක් අවම කර ගත හැකිය. සාමාන්‍ය දැනීම ඇති ඕනෑම කෙනෙක්ට එම ෂෝට් කට ඉතා ලේසියෙක් සොයා ගත හැකි අතර විදුලි රැහැන් මාර්ගය අනුගමනය කිරීම යන දිශාව දක්වන මග සලකුණකි.

එසේ මද දුරක් කියා පසු සෞඛ්‍ය මධ්‍යස්ථානයක් සහ ක්‍රිස්තියානි ඇදහීම් මද්යස්ථානයක් ඇති අතර ඒ අසලින් ප්‍රධාන ෂෝට් කට් එක ආරම්භ වේ. සම විටම එම ෂෝට් කට පිලිබදව එහි හමු වන අයගෙන් අසා දැනගත හැකි අතර මෙය මග හැරුණහොත් කිලෝමීටර් 4-5 අමතරව ඇවිද යා යුතු වේ. මෙම දක්වා ඇති කෙටි මගේ යන විට මනරම් දිය ඇල්ලක් දර්ශනය වන අතර එම මාර්ගය කලබලයෙන් තොර නමුත් දල නැග්මක් සහිත කොටස් ඇති ගමනකි.

එතනින් ප්‍රධාන මාර්ගයට පිවිසි පසුව ඈත බේකර්ස් බෙන්ඩ් ලෙස හදුන්වන ප්‍රධාන ස්ථානය පෙනෙන්නට ඇති අතර ම ඉන් පසුව ප්‍රධාන මාර්ගයේම ගමන් කිරීම නුවනට හුරුය. මේ කොටසේ ජලනල මගින් පහලට ජලය රැගෙන යන නල ඇති අතර එම තැන් වල කෝටු ඇබ ගසා ජලය පිටතට ගත හැකි ලෙස සකස් කල ස්ථාන ඇත. ආහාර මග හමුවන වතු සේවකයක් ගෙන් මෙම ස්ථාන අස දැන ගත හැකි අතර විමසිලිවන්ත දෑසක් ඇති ඕනෑම කෙනෙක්හට ඒවා සොයා ගත හැකිය.

අතරමග කුඩා දොළ පාරක් හෝ දෙකක් හමුවන අතර ඒවා ගෙන් දිය බිමට පෙර මිනිස් වසුරු නිසා අපවිත්‍ර වී දැයි තහවුරු කර ගැනීම අනිවාර්ය වේ.

තවත් ඉදිරියට ගිය පසුව ඉතා මනරම් බේකර්ස් වංගුව හමුවේ. මෙය ඉතා අපහසු කඳු මුදුනක අසීරුවෙන් සකස් කරන ලද විශිෂ්ඨ මාර්ග සකස් කිරීමකි. මෙය සිදු කරන ලද්දේ හෝර්ටන් තැන්නේ අලි 1000කට අධික ප්‍රමාණයක් මරා දමන ලද, තවමත් එම සොහොනට හෙන ගහනවා යැයි ප්‍රවාදයේ ඇති සැමුවෙල් බේකර්ස් නම් ඉංග්‍රීසි පාලකයා විසිනි. ඔහුගේ නමින් හෝර්ටන් තැන්නේ සුන්දර බේකර්ස් ඇල්ල ද නම් කර තිබීම ප්‍රශ්නාර්ථයකි.

ඒතනින් තවත් ඉදිරියට තේ වත්ත තුලින් ඇවිද යන විට ඈත නිම්නය සහ කඳු වළල්ල හොදින් දර්ශනය වන ස්ථානයක් හමු වේ. එම ස්ථානයේද ජල නලයක් ඇති අතර එතනින් විඩා නිවා ගත හැකිය. වතු සේවකයින් ගල් තුනක් තබා ලිප් සාදා තේ උණු කල ස්ථාන අවට අනිවාර්යයෙන් ජලය ආරක්ෂිතව ගත හැකි ස්ථානයක් ඇත. එම නිසා එවන් ස්ථානද ජලය සොයා ගැනීමේ මන් සලකුණු වේ.

මේවා පසු කර ඉදිරියට යන විට වතු කොටස අවසන් වී නැවතත් ගස් සහිත කඳුකර වනාන්තර කොටසක් හමුවේ. තවත් ඉදිරියේදී නැග්රක් වත්ත, නැග්රක් බංගලාව, සහ ලෝකාන්තය ලෙස දක්වා ඇති නාම පුවරුවක් හමු වේ. මෙම ස්ථානයෙන් වම් පසට වන්නට බලන්ගොඩ මර්ගයට පිවිසීමේ අඩි පාරක් ඇති අතර එහි දුර, දුෂ්කර ස්වභාවය පිළිබඳව අදහසක් නැත. පයිනස් කැලැවක් තුලින් ඇති මාර්ගය බොහෝවිට ආපසු බසින ගමනේදී භාවිත කරයි.

මෙතැනින් දකුණට කන්දේ ගිය විට නැවතත් ලයින් කාමර හමු වන අතර මේ ප්‍රදේශයේ කුඩා ජල මාර්ග අනිවාර්යෙන්ම අපවිත වී ඇත. කුඩා බුදු පිළිමයක් සමගින් තනා ඇති පාර්වතී කෝවිලක් මේ මග හමුවන චමත්කාරජනක දර්ශනයකි. එය පසු කර ගිය පසු පඩි පෙළක් සහිතව ෂෝට් කට් එකක් ඇති අතර එය නැග්රක් ලයින් කාමර වෙත දිව යයි. එම ලයින් කාමර ලගින් නැග්රක් බංගලාව වෙත පිවිසීමේ පඩිපෙලක් ඇති අතර අතරමගදී ප්‍රධාන මාර්ගයට පිවිසීමේ අපහසු අඩි පාරක්ද ඇත.

නැග්රක් බංගලාව වෙත පිවිසීම ඔබට කිසිවිටක සිදු කල නොහැක. නන්පෙරියල් වත්තේ මහත්තයගේ යාලුවෙක් යයි කියා ගන්න අය අහිංසක දමිල මුරකරුවන් සමග කළහ කර ගන්න අයුරු මෙහි ඉතා සුලබ සිද්ධීන් වේ. මෙම නැග්රක් බංගලාව යනු සැමුවෙල් බේකර්ස් ගේ නිල නිවසයි. මෙම ස්ථානය වෙත බඩු භාණ්ඩ රැගෙනවිත් ඇත්තේ ඔහිය දුම්රිය පොලේ සිට ලෝකාන්තය දක්වා ගෙනවිත් එතැන් සිට කේබල් මාර්ගයකිනි. එම කේබල් සහිත කොටස් වල නෂ්ඨාවශේෂ අද පවා නැග්රක් බංගලාවේ පිටුපස ඇත.

(නැග්රක් බංගලාව වෙන් කිරීමට රත්නපුර නවනගරයේ බලන්ගොඩ ප්ලාන්ටේෂන් වෙත යා යුතු අතර නඩත්තු කටයුතු යයි කියා ගන්න හේතුවක් නිසා එම දුරකථනයට පවා ඔවුන් ප්‍රතිචාර නොදක්වයි.) එහි සිටින දමිල මුරකරුවගෙන් අසු විට ලෝකාන්තය වෙත දිවෙන අඩිපාර පෙන්වා දෙන අතර එය ලෝකාන්තය වෙත පිවිසීමට තහනම් කර ඇති ප්‍රධානම මාර්ගය වේ.

මිට අමතරව ඩයගම හෝර්ටන් තැන්න මාර්ගය, බගවන්තලාව හෝර්ටන්තැන්න මාර්ගය අනෙක් තහනම් මාර්ග වේ.

නැග්රක් බංගලාවෙන් වම්පස මායිම දිගේ ගිය විට පිටුපසින් ගියවිට හඳුනාගත හැකි අඩි පාරක් ඔස්සේ ගැන කැලැව වෙත ඔබ ගෙන යයි. මෙහි මාර්ගය බොහෝ විට අඩි එක හමාරක් පමණ වන අතර ජලය බැස යාමට ඇති එකම නිදහස් අවකාශය නිසා පස මදක් හෑරී පැහැදිලි අඩි පාරක් සටහන් වී ඇත. මෙහි තැන් දෙකක ජල මාර්ග නිසා වම් පසට දිවෙන අඩි පාරවල් යයි සිතෙන මාවත් දෙකක් ඇති අතර ඒ තුලින් ප්‍රධාන මාර්ගය හදුනා ගැනීම ඉතාම පහසු කටයුත්තකි. ප්‍රධාන මාර්ගයේ ගස් මත පොතු ඉවත් කර තිබීම දක්නට හැකි අතර එවන් ක්‍රියා මෙවන් සුන්දර මගක් සංචාරකයන්ට තහනම් වීමට ප්‍රධාන හේතුවක් වී ඇත. අතරින් පතර ගස් කඩ වැටීම් නිසා මග අවුරා ඇති අතර වනාන්තරයේ අයිතිකාරයින් වන වන සතුන් වෙනුවෙන් නිශ්ශබ්ධව ගමන් කිරීම මෙහි ගමන් කරන සම දෙනෙකුගේම අනිවාර්ය යුතුකමකි.

අතරමගදී හමුවන වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මායිම් ගල් ඔබ මංමුලා නොවූ බව පෙන්වා දෙන සලකුණු වේ. කුඩා බැස්මකින් අනතුරුව නැවත ලෝකාන්තය පිහිටි කඳු පන්තියට පිවිසෙන අතර කුඩා පෙත්මග වැටි ඇත්තේ උස් සානුවේ මොහොර බැවුම් අයින දිගේ වෙයි.

මෙම කොටස තැනිතලා ස්වභාවයක් සහිත වන අතර වලාකුළු ඔබ අතරින් ගලා යනු දැකීම අමුතුම අත්දැකීමක් වනු ඇත. උස්ව වැවුණු හෝර්ටන් තැන්නට අනන්‍ය තෘණ පඳුරු මැදින් රිංග ගෙන යන ඔබට ඔහිය, පට්ටිපොළ අන්තයෙන් පැමිණි නිත්‍යානුකුල (???) සංචාරකයන්ගේ ඝෝෂා කිරීම්, කෑ ගැසීම් ඇසෙනු ඇත. හෝර්ටන් තැන්නට බෑග් රැගෙන ඇතුළු වීම තහනම් වන නිසා මේ අවස්ථාවේ බෑග් තිබේ නම් ඒවා සඟවා ලෝකාන්තය මුදුනේ අනෙක් සංචාරකයන් සමග එක්විය හැකිය.

නැග්රක් බංගලාවේ සිට ලෝකන්තය දක්වා සාමාන්‍ය වේගයෙන් ගමන් කරයි නම් විනාඩි 45 පමණ කාලයක් ගත වන අතර කැලෑ පෙදෙස තුල නැවතී ගිමන් හැරීම සිදු නොකිරිම නුවනට හුරුය.

නන්පෙරියල් වත්තේ ගේට්ටුවේ ,නැග්රක් බංගලාවවේ ඇති අවහිරතා සහ ලෝකාන්ත මාර්ගය තහනම් කිරීම යන හේතු නිසා මෙහි පරිසරය ඉතා හොඳින් ආරක්ෂා වී ඇති බව කැපී පෙනෙන ලක්ෂණයකි. ලංකාවේ මෙවන් පෙත් මං දෙපස සුලබ දසුන් වන ක්‍රීම් ක්‍රැකර් කොළ, මාරි දවටන ප්ලාස්ටික් බෝතල් ආදිය දක්නට නොලැබීමම මෙහි ගමන් ගන්නා සැබෑ පරිසර රසකාමින්ගේ වගකීම් සහගත සංචරණය ඔප්පුකර පෙන්වන සාක්ෂි වෙයි.

මෙම සුන්දර පෙත්මගේ ගමන් ගන්නේ නම් කුඩා කණ්ඩායම් ලෙස පමණක් පොලිතින් වලින් තොර සංචාරයන් සිදු කරන්න. පා සටහන් පමණක් ඉතිරි කර එන්න. නමුත් නැග්රක් වලින් එහා ගමන තහනම් ගමනකි. එහි දඩය එක් අයෙකුට රු80,000 වන බැවින් ඒ මුදල් වලින් සිරියාවට ගොස් ISIS කණ්ඩායමේ පුහුණු වී එන්න. ලංකාවේ නිතිය ඔබට කිසිදු හිරිහැරයක් නොකරනු ඇත.

මුලාශ්‍ර - lakdasun.org හි මේ ආශ්‍රිතව ඇති trip report

© චමිත පුංචිහේවා.

[QUOTE="Spade VII, post: 24441346, member: 495478"] [b]Hidden Paradise near SKY- නන්පෙරියල්[/b] [SIZE="4"]A4 (CRWB) මාර්ගයේ බලන්ගොඩ සහ පඹහින්න අතර තැනකදී වම් අත පැත්තට ඇති මාර් ගයක් නන්පේරියල් හා නැග්රක් වත්ත දක්වා දිවයයි. හිරිකටුඔය නාන ස්ථානය මෙම මාර්ගයේ මුල් කිලෝමිටරය තුල හමුවේ. ඉන් පසු මාර්ගය දැඩි අබලන් තත්වයේ ඇති අතර තැන තැන කොන්ක්‍රීට් කල ස්ථානද දක්නට ලැබේ. එම කොටස තුල ආරක්ෂක කදවුරක්, කුඩා නිවාස යෝජනා ක්‍රමයක් ඇති අතර ඉන් පසුව මිනිස් පුළුටක් දැකීම දුර්ලබය. වැසි කාලයේදී තැන තැන කුඩා දිය ඇලි සක්‍රිය වී තිබීම මේ කොටසේ විශේෂ ලක්ෂණයකි. අබලන් මාර්ගයත් කඳු නැග්මත් සාමාන්‍ය වාහනයකට තරමක් අපහසු වුවද උඩදී මගින් දෙදෙනෙකු සහිතව පැමිණි BMW රථයක් සහ Vitz රථයක් ද දකින්නට හැකි විය. මෙම කොටසේ අවසාන හරියට වන්නට සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිරිකටුඔය වන නිවහන ලෙස දක්වා ඇති නම පුවරුවක් දක්නට ලැබේ. ඒතැන ඇති අඩි පාර දිගේ දල බැස්මක පහලට ගිය විට හිරිකටු ඔය ආසන්නයේ ඇති වන නිවහන හමුවේ. (මෙහි නවතන් ගැනීම සදහා දෙපාර්තමේන්තුවේ වෙන් කිරීම් අංශයේ මුදල් ගෙවා අවසර ගත යුතු අතර කුඩාරම් තුල මෙට්ට අතුරා නවාතැන් ස්ථාන සකස් කර ඇත. මෙය Luxury පන්නයේ නවාතැන් ගැනීමක් නොවේ. ආහාර පිසීම සදහා ගෑස් ලිප්, භාජන සියල්ල ඇත. නමුත් ජෙනරේටරය සදහා පෙට්‍රල් සහ කෑම පිළියෙළ කිරීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යා යුතුය. ගෑස් සදහා සුළු මුදලක් ය කරයි.) මෙම ස්ථානය පසු කර නැවත ප්‍රධාන මාර්ගයේ මද දුරක් ගිය විට නන්පෙරියල් වත්ත ආරම්බ වේ. නන්පෙරියල් විද්‍යාලය එම යන මාර්ගයේ මුලින්ම හමුවන මග සලකුණයි. අතර මගදී ඝන කැලැව තුල ඇති කල ගුප්ත අබිරහස් සිතිවිල්ල මේ සමගම ව්‍යර්ථ වී යන්නේ ඉහලින් ඇති ලයින් කාමර සහ සාපේක්ෂව දක්නා මිනිස් ජනගහනය යි. මෙම විද්‍යාලය දක්වා නන්පෙරියල් බස් රථය පැමිණෙන අතර එය උදේ 6.00 ට පඹහින්නෙන් ගමන් අරම්භ කරයි.(මෙහි ගමන් වාර සීමිත ප්‍රමාණයක් සිදුකරන අතර බලන්ගොඩ ඩිපෝවෙන් එය විමසා තහවුරු කර ගත යුතුය). ඉහලින් ඇති ලයින් කාමර පසු කල විට ඈත පෙනෙන ප්‍රධාන සලකුණ කෝවිල යි. එයද පසු කර යන විට ප්‍රධාන මාර්ගය හරස් කර ගේට්ටුවක් ඇති අතර ඉන් ඉදිරියට පුද්ගලික වාහන ඇතුල් කිරීම තහනම් කර ඇත.එතැනදී වතු අදිකාරිය පවසන අන්දමට වතු සමාගමේ පුද්ගලික දේපලක් වන අතර ඔවුන් ගේ හිතවතුන් හැර වෙනත් කිසිම අයෙකුට එම ස්ථානය පසු කර යාම තහනම් වේ. කෙසේ හෝ කතා බහ කර පා ගමනින් එය පසු කර යාම සිදු කල හැකි අතර ඉහත කී කෝවිල අසලින් ඇති හොර අඩි පාරක් ඔස්සේ වුවද මෙම ගේට්ටුව පසු කර ය හැකිය. ඉතා අපහසුවෙන් මෙම ගේට්ටුව පසු කර ඔවුන්ගේ පුද්ගලික දෙපලට ඇතුළු වූ විට දක්නට ලැබෙන දර්ශනය හද කම්පා කරවයි. මහජන බදු මුදලින් සබරගමුව පළාත් සබාව විසින් කොන්ක්‍රිට් අතුරා සකස් කල මාර්ග එම කොටසේ තැනින් තැන ඇති අතර එයද කුමන බලයක් නිසා පුද්ගලික දේපලක් යැයි කියා ගන්නේ දැයි සිත ගත නොහැකිය. මෙම කොටසේ ප්‍රධාන මාර්ගයේ වතු සේවකයක් භාවිත කරන පඩිපෙළවල් ඇති අතර ඒවා ෂෝට් කට ලෙස භාවිතා කිරීමෙන් ඉතා විශාල දුරක් අවම කර ගත හැකිය. සාමාන්‍ය දැනීම ඇති ඕනෑම කෙනෙක්ට එම ෂෝට් කට ඉතා ලේසියෙක් සොයා ගත හැකි අතර විදුලි රැහැන් මාර්ගය අනුගමනය කිරීම යන දිශාව දක්වන මග සලකුණකි. එසේ මද දුරක් කියා පසු සෞඛ්‍ය මධ්‍යස්ථානයක් සහ ක්‍රිස්තියානි ඇදහීම් මද්යස්ථානයක් ඇති අතර ඒ අසලින් ප්‍රධාන ෂෝට් කට් එක ආරම්භ වේ. සම විටම එම ෂෝට් කට පිලිබදව එහි හමු වන අයගෙන් අසා දැනගත හැකි අතර මෙය මග හැරුණහොත් කිලෝමීටර් 4-5 අමතරව ඇවිද යා යුතු වේ. මෙම දක්වා ඇති කෙටි මගේ යන විට මනරම් දිය ඇල්ලක් දර්ශනය වන අතර එම මාර්ගය කලබලයෙන් තොර නමුත් දල නැග්මක් සහිත කොටස් ඇති ගමනකි. එතනින් ප්‍රධාන මාර්ගයට පිවිසි පසුව ඈත බේකර්ස් බෙන්ඩ් ලෙස හදුන්වන ප්‍රධාන ස්ථානය පෙනෙන්නට ඇති අතර ම ඉන් පසුව ප්‍රධාන මාර්ගයේම ගමන් කිරීම නුවනට හුරුය. මේ කොටසේ ජලනල මගින් පහලට ජලය රැගෙන යන නල ඇති අතර එම තැන් වල කෝටු ඇබ ගසා ජලය පිටතට ගත හැකි ලෙස සකස් කල ස්ථාන ඇත. ආහාර මග හමුවන වතු සේවකයක් ගෙන් මෙම ස්ථාන අස දැන ගත හැකි අතර විමසිලිවන්ත දෑසක් ඇති ඕනෑම කෙනෙක්හට ඒවා සොයා ගත හැකිය. අතරමග කුඩා දොළ පාරක් හෝ දෙකක් හමුවන අතර ඒවා ගෙන් දිය බිමට පෙර මිනිස් වසුරු නිසා අපවිත්‍ර වී දැයි තහවුරු කර ගැනීම අනිවාර්ය වේ. තවත් ඉදිරියට ගිය පසුව ඉතා මනරම් බේකර්ස් වංගුව හමුවේ. මෙය ඉතා අපහසු කඳු මුදුනක අසීරුවෙන් සකස් කරන ලද විශිෂ්ඨ මාර්ග සකස් කිරීමකි. මෙය සිදු කරන ලද්දේ හෝර්ටන් තැන්නේ අලි 1000කට අධික ප්‍රමාණයක් මරා දමන ලද, තවමත් එම සොහොනට හෙන ගහනවා යැයි ප්‍රවාදයේ ඇති සැමුවෙල් බේකර්ස් නම් ඉංග්‍රීසි පාලකයා විසිනි. ඔහුගේ නමින් හෝර්ටන් තැන්නේ සුන්දර බේකර්ස් ඇල්ල ද නම් කර තිබීම ප්‍රශ්නාර්ථයකි. ඒතනින් තවත් ඉදිරියට තේ වත්ත තුලින් ඇවිද යන විට ඈත නිම්නය සහ කඳු වළල්ල හොදින් දර්ශනය වන ස්ථානයක් හමු වේ. එම ස්ථානයේද ජල නලයක් ඇති අතර එතනින් විඩා නිවා ගත හැකිය. වතු සේවකයින් ගල් තුනක් තබා ලිප් සාදා තේ උණු කල ස්ථාන අවට අනිවාර්යයෙන් ජලය ආරක්ෂිතව ගත හැකි ස්ථානයක් ඇත. එම නිසා එවන් ස්ථානද ජලය සොයා ගැනීමේ මන් සලකුණු වේ. මේවා පසු කර ඉදිරියට යන විට වතු කොටස අවසන් වී නැවතත් ගස් සහිත කඳුකර වනාන්තර කොටසක් හමුවේ. තවත් ඉදිරියේදී නැග්රක් වත්ත, නැග්රක් බංගලාව, සහ ලෝකාන්තය ලෙස දක්වා ඇති නාම පුවරුවක් හමු වේ. මෙම ස්ථානයෙන් වම් පසට වන්නට බලන්ගොඩ මර්ගයට පිවිසීමේ අඩි පාරක් ඇති අතර එහි දුර, දුෂ්කර ස්වභාවය පිළිබඳව අදහසක් නැත. පයිනස් කැලැවක් තුලින් ඇති මාර්ගය බොහෝවිට ආපසු බසින ගමනේදී භාවිත කරයි. මෙතැනින් දකුණට කන්දේ ගිය විට නැවතත් ලයින් කාමර හමු වන අතර මේ ප්‍රදේශයේ කුඩා ජල මාර්ග අනිවාර්යෙන්ම අපවිත වී ඇත. කුඩා බුදු පිළිමයක් සමගින් තනා ඇති පාර්වතී කෝවිලක් මේ මග හමුවන චමත්කාරජනක දර්ශනයකි. එය පසු කර ගිය පසු පඩි පෙළක් සහිතව ෂෝට් කට් එකක් ඇති අතර එය නැග්රක් ලයින් කාමර වෙත දිව යයි. එම ලයින් කාමර ලගින් නැග්රක් බංගලාව වෙත පිවිසීමේ පඩිපෙලක් ඇති අතර අතරමගදී ප්‍රධාන මාර්ගයට පිවිසීමේ අපහසු අඩි පාරක්ද ඇත. නැග්රක් බංගලාව වෙත පිවිසීම ඔබට කිසිවිටක සිදු කල නොහැක. නන්පෙරියල් වත්තේ මහත්තයගේ යාලුවෙක් යයි කියා ගන්න අය අහිංසක දමිල මුරකරුවන් සමග කළහ කර ගන්න අයුරු මෙහි ඉතා සුලබ සිද්ධීන් වේ. මෙම නැග්රක් බංගලාව යනු සැමුවෙල් බේකර්ස් ගේ නිල නිවසයි. මෙම ස්ථානය වෙත බඩු භාණ්ඩ රැගෙනවිත් ඇත්තේ ඔහිය දුම්රිය පොලේ සිට ලෝකාන්තය දක්වා ගෙනවිත් එතැන් සිට කේබල් මාර්ගයකිනි. එම කේබල් සහිත කොටස් වල නෂ්ඨාවශේෂ අද පවා නැග්රක් බංගලාවේ පිටුපස ඇත. (නැග්රක් බංගලාව වෙන් කිරීමට රත්නපුර නවනගරයේ බලන්ගොඩ ප්ලාන්ටේෂන් වෙත යා යුතු අතර නඩත්තු කටයුතු යයි කියා ගන්න හේතුවක් නිසා එම දුරකථනයට පවා ඔවුන් ප්‍රතිචාර නොදක්වයි.) එහි සිටින දමිල මුරකරුවගෙන් අසු විට ලෝකාන්තය වෙත දිවෙන අඩිපාර පෙන්වා දෙන අතර එය ලෝකාන්තය වෙත පිවිසීමට තහනම් කර ඇති ප්‍රධානම මාර්ගය වේ. මිට අමතරව ඩයගම හෝර්ටන් තැන්න මාර්ගය, බගවන්තලාව හෝර්ටන්තැන්න මාර්ගය අනෙක් තහනම් මාර්ග වේ. නැග්රක් බංගලාවෙන් වම්පස මායිම දිගේ ගිය විට පිටුපසින් ගියවිට හඳුනාගත හැකි අඩි පාරක් ඔස්සේ ගැන කැලැව වෙත ඔබ ගෙන යයි. මෙහි මාර්ගය බොහෝ විට අඩි එක හමාරක් පමණ වන අතර ජලය බැස යාමට ඇති එකම නිදහස් අවකාශය නිසා පස මදක් හෑරී පැහැදිලි අඩි පාරක් සටහන් වී ඇත. මෙහි තැන් දෙකක ජල මාර්ග නිසා වම් පසට දිවෙන අඩි පාරවල් යයි සිතෙන මාවත් දෙකක් ඇති අතර ඒ තුලින් ප්‍රධාන මාර්ගය හදුනා ගැනීම ඉතාම පහසු කටයුත්තකි. ප්‍රධාන මාර්ගයේ ගස් මත පොතු ඉවත් කර තිබීම දක්නට හැකි අතර එවන් ක්‍රියා මෙවන් සුන්දර මගක් සංචාරකයන්ට තහනම් වීමට ප්‍රධාන හේතුවක් වී ඇත. අතරින් පතර ගස් කඩ වැටීම් නිසා මග අවුරා ඇති අතර වනාන්තරයේ අයිතිකාරයින් වන වන සතුන් වෙනුවෙන් නිශ්ශබ්ධව ගමන් කිරීම මෙහි ගමන් කරන සම දෙනෙකුගේම අනිවාර්ය යුතුකමකි. අතරමගදී හමුවන වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මායිම් ගල් ඔබ මංමුලා නොවූ බව පෙන්වා දෙන සලකුණු වේ. කුඩා බැස්මකින් අනතුරුව නැවත ලෝකාන්තය පිහිටි කඳු පන්තියට පිවිසෙන අතර කුඩා පෙත්මග වැටි ඇත්තේ උස් සානුවේ මොහොර බැවුම් අයින දිගේ වෙයි. මෙම කොටස තැනිතලා ස්වභාවයක් සහිත වන අතර වලාකුළු ඔබ අතරින් ගලා යනු දැකීම අමුතුම අත්දැකීමක් වනු ඇත. උස්ව වැවුණු හෝර්ටන් තැන්නට අනන්‍ය තෘණ පඳුරු මැදින් රිංග ගෙන යන ඔබට ඔහිය, පට්ටිපොළ අන්තයෙන් පැමිණි නිත්‍යානුකුල (???) සංචාරකයන්ගේ ඝෝෂා කිරීම්, කෑ ගැසීම් ඇසෙනු ඇත. හෝර්ටන් තැන්නට බෑග් රැගෙන ඇතුළු වීම තහනම් වන නිසා මේ අවස්ථාවේ බෑග් තිබේ නම් ඒවා සඟවා ලෝකාන්තය මුදුනේ අනෙක් සංචාරකයන් සමග එක්විය හැකිය. නැග්රක් බංගලාවේ සිට ලෝකන්තය දක්වා සාමාන්‍ය වේගයෙන් ගමන් කරයි නම් විනාඩි 45 පමණ කාලයක් ගත වන අතර කැලෑ පෙදෙස තුල නැවතී ගිමන් හැරීම සිදු නොකිරිම නුවනට හුරුය. නන්පෙරියල් වත්තේ ගේට්ටුවේ ,නැග්රක් බංගලාවවේ ඇති අවහිරතා සහ ලෝකාන්ත මාර්ගය තහනම් කිරීම යන හේතු නිසා මෙහි පරිසරය ඉතා හොඳින් ආරක්ෂා වී ඇති බව කැපී පෙනෙන ලක්ෂණයකි. ලංකාවේ මෙවන් පෙත් මං දෙපස සුලබ දසුන් වන ක්‍රීම් ක්‍රැකර් කොළ, මාරි දවටන ප්ලාස්ටික් බෝතල් ආදිය දක්නට නොලැබීමම මෙහි ගමන් ගන්නා සැබෑ පරිසර රසකාමින්ගේ වගකීම් සහගත සංචරණය ඔප්පුකර පෙන්වන සාක්ෂි වෙයි. මෙම සුන්දර පෙත්මගේ ගමන් ගන්නේ නම් කුඩා කණ්ඩායම් ලෙස පමණක් පොලිතින් වලින් තොර සංචාරයන් සිදු කරන්න. පා සටහන් පමණක් ඉතිරි කර එන්න. නමුත් නැග්රක් වලින් එහා ගමන තහනම් ගමනකි. එහි දඩය එක් අයෙකුට රු80,000 වන බැවින් ඒ මුදල් වලින් සිරියාවට ගොස් ISIS කණ්ඩායමේ පුහුණු වී එන්න. ලංකාවේ නිතිය ඔබට කිසිදු හිරිහැරයක් නොකරනු ඇත. මුලාශ්‍ර - lakdasun.org හි මේ ආශ්‍රිතව ඇති trip report © චමිත පුංචිහේවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom