මම ගොඩක් කිරි බොනවා බන්. (පිටි කිරි
itin thamath kiri bonawada?
) කොහොමත් මම අඩු කරන්න කියලා හිටියේ දැන් අනිවා අඩු කරනවා. 
මම ගොඩක් කිරි බොනවා බන්. (පිටි කිරි) කොහොමත් මම අඩු කරන්න කියලා හිටියේ දැන් අනිවා අඩු කරනවා.
![]()
සම්පූර්නයෙන් නතර කරන්න
එහෙම බෑසම්පූර්නයෙන් නතර කරන්න
ටික ටික අඩු කරලා තමයි නවත්තන්න ඕනා. ක්රමානුකුලව 
ටික ටික අඩු කරලා තමයි නවත්තන්න ඕනා. ක්රමානුකුලව
![]()
therunaada umbalata.
samaharu vegetarian mattame indan vegan mattamata awe oka nisa kiyala.
(vegan* = no animal products. not even milk, no honey. no wool, no lether etc...)
api vegan unaama apita pissu lu.
pudumai kawuruhai mehema ekak hari damma!
mewa kiyala denna apita welaawak naaa! kiyala dunnath umbala mokak hari hethuwak kiyala hitha hadaagannawa misak aththata muunadenne naa....!!
vegans la witharak hena gemak denawa mewa wenas karanna, hama ratakama vegans la.
umbalath wenaswelaa me company walata abiyoga nokaranakam hamadaamath mewa sidda wenawa!


Aeththa machan..mama vegan newei vegetarian..eth mewa dakkama hamadema epa wenawa.kiri bona ekanam nawaththanna wenawa ada indalama.un saththu marana widiya balapanko.oluwata pollakin gahala.un kohe geniyannada e paw..![]()
muladi tikak amarui
හරකෙක් මරණ එක දැකීමට අපහසුද?![]()