Hide all from ................ දාලා එපා වෙනවා බං.

Valar_Morghulis

Junior member
  • Aug 27, 2016
    86
    94
    18
    Matale
    Had the same thought bro.. මං ගිය සතියේ කල්පනා කර කර හිටියේ ඕකට මොකද කරන්නෙ කියලා. ඉස්සර නම් feed එකේ filter එකක් තිබ්බා අපිට කැමති විදිහට feed එක configure කරගන්න පුළුවන්.. දැන් අපිට control එකක් නෑ, උන්ට ඕනේ ඒවා තමයි අපි බලන්න ඕනේ. :oo::no:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    FB එකේ අඩු කුලේ උට්ට උට්ටියන්ගේ පෝස්ට් පේජ් සජෙස්ට් වෙනවා එපා වෙනවා බං. දවසකට පනස් පාරක් විතර Hide all from ................ දානවා. එත් ඉවරයක් නෑ.
    Fb නැති එක මාර සහනයක්
    Relaxing Matt Wilson GIF by Neighbours (Official TV Show account)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    FB එකේ අඩු කුලේ උට්ට උට්ටියන්ගේ පෝස්ට් පේජ් සජෙස්ට් වෙනවා එපා වෙනවා බං. දවසකට පනස් පාරක් විතර Hide all from ................ දානවා. එත් ඉවරයක් නෑ.

    මටත් බන් 😡😡