Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Yesterday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Higa kame aluthma style eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දවසක් පවුලේ අයත් එක්ක ලන්ච් එකක් ගන්න පන්නිපිටියේ හෝටලයකට ගියා.මම එයාලට ඉන්න කියලා පොඩ්ඩක් එලියට ගිහින් එනකොට මම දැක්කා කවුද මිනිහෙක් අපේ අයත් එක්ක කතා කර කර ඉදලා හදිස්සියෙන් වගේ එලියට ආවා.මම ඇහුවා මොකද ඒ කියලා.ඒ මිනිහා කිව්වලු එයාගේ පුතාගේ බෙල්ලේ හිරමනයක් ඇනිලා බස් එකේ යන්න ගියොත් වෙලා යන නිසා ත්රීවීල් එකේ ගෙදර ගිහින් ඒ ලමයවත් එක්කගෙන ඉස්පිරිතාලෙට යන්න රුපියල් තුන්සීයක් දෙන්න කියලා.ඒක කියලා තියෙන්නෙත් අඩ අඩ.අපේ උනුත් දීලා.මට හොදටම ෂුවර් මිනිහා මම එනවා දැකලා තමයි කලබල වෙලා සල්ලිත් අරන් ඉක්මනට ගියේ.ගෑණු අයව රවට්ටන්න ලේසි නිසා මුන් දැන් එක එක බොරු කියලා සල්ලි කඩාගන්නවා.තව දවසක් අපේ මාමා කෙනෙක්ගෙන් රුපියල් සීයක් ඉල්ලලා බස් එකෙදී පොකට් එකට ගැහුවා ගෙදර යන්න සල්ලි නැහැ කියලා.ඕවා පට්ට පල් බොරු.උබලා එහෙම අහුවෙන්න එපා ඕවට.මේක තමා දැන් අලුත්ම විදිහ හිගාකන.රෙස්පෙක්ට් එකට හිගා කන්න පුළුවන්නේ මෙහෙම.

ඔය යට කියලා තියෙන්නෙත් ඒ වගේ කතාවක්.

දුප්පත්ව ඉපදෙන එක ඔබේ වරදක් නෙවෙයි.. හැබැයි දුප්පත්කමෙන්ම මියයනවානම් අන්න ඒක ඔබේ වරදක්.

ඒ විදිහේ කියමනක් ඔබ මීට කළින් අහලා ඇති.

ටවුන් එකකට ගියොත්, බස් එකක නැග්ගොත් සිඟමන් යදින මිනිස්සු කොයි තරම්නම් අපිට හමුවෙනවද..?

ඒ අතරින් ඇත්තටම තමන්ගේ අසරණකම නිසා සිඟමන් යදින අය ඉන්නේ පුංචි පිරිසක්.

හුඟ දෙනෙක් කරන්නේ බොරුව.

ඒ විදිහට සිඟමන බිස්නස් එකක් විදිහට කරගෙන වැඩක් ගැන තරුණයෙක් මුහුණුපොතට සටහනක් දමා තිබුණා.

එම සටහන පහතින්…

“අනේ මහත්තයො අපි තලවකැලේ.. අපෙ අම්ම cancer hospital එකේ නවත්තලා ඉන්නෙ.. අපි අද පාන්දර කොළඹ එන්න පිටත් උනේ.. දැන් ගමට යන්න සත 5ක්වත් නෑ..දවසටම ප්ලේන්ටියක්වත් බොන්න හම්බ උනේ නෑ..කීයක් හරි දීලා යන්න මහත්තයා..”

දැනට මාස ගණනකට විතර කළින් රාත්රි 9.00 ට විතර ලුම්බිණි ඉස්කෝලෙ ළගදි මගෙ car එක නවත්වලා.. මේ පින්තූරෙ ඉන්න තරුණයා එහෙම කීවා..කිළුටු ඇදුම් ඇදගත්ත පුංචි දරුවො දෙන්නෙකුත් වයසක කාන්තාවකුත් මෙයා එක්ක හිටියා.

ඉතින් මහත්තයගෙ හිත උණු වෙලා අතේ තිබුණු 1500 ම මේ තරුණයට දුන්නා..

ඒක එතනින් ඉවර නෑ..

ආසන්න මාස කිහිපයක් ඇතුලත 4 වතාවක් මේ තරුණයා මගෙ වාහනේට රාජගිරියෙදි, ඩාලි පාරෙදි, දියත පාක් එක පාරෙදි අත දැම්මා.. මේ විදියටම බොරු කියාගෙන ආවා..මේ photo එක ගත්තෙ අවසානයට හම්බ උන දවසෙ.. මෙච්චර කල් හිටිය පිරිමි දරුවා වෙනුවට එදා වඩාගෙන හිටියේ ගෑනු දරුවෙක්..

පොදවැස්සට පොඩි එකා තෙමෙනවා.. මම ඒක කිව්වට පස්සෙ දෙන්නෙක් කොහෙද ඉදන් ඇවිදින් මේ රෙදි කෑල්ල දරුවගෙ ඇඟට දැම්මා..

මම මේ කතාව මගේ අයියා කෙනෙක්ට කීවා. මේ photo එකත් යැවුවා. මාසෙකට දෙකකට කළින්.

අයියා මට අද call කරලා කීවා මේ අය අද මාළබේ නෙවිල් ප්රනාන්දු hospital එක ළග මේ වැඩේම කරනවා කියලා.

මේ පුංචි දරුවන්ට හඩක් නෑ

අවුවට පිච්චෙනවා..

වැස්සට තෙමෙනවා..

මේ වගේ තව ගොඩක් අය ඇති..

photo එක post කරන්නෙ ඔයාලා හැමෝම දැනුවත් කිරීමක් විදියට..

මේ කතාව මෙතනින් ඉවර නෑ

[QUOTE="ROCCO-X, post: 22731183, member: 562642"] [SIZE="4"][COLOR="Black"][B]මම දවසක් පවුලේ අයත් එක්ක ලන්ච් එකක් ගන්න පන්නිපිටියේ හෝටලයකට ගියා.මම එයාලට ඉන්න කියලා පොඩ්ඩක් එලියට ගිහින් එනකොට මම දැක්කා කවුද මිනිහෙක් අපේ අයත් එක්ක කතා කර කර ඉදලා හදිස්සියෙන් වගේ එලියට ආවා.මම ඇහුවා මොකද ඒ කියලා.ඒ මිනිහා කිව්වලු එයාගේ පුතාගේ බෙල්ලේ හිරමනයක් ඇනිලා බස් එකේ යන්න ගියොත් වෙලා යන නිසා ත්රීවීල් එකේ ගෙදර ගිහින් ඒ ලමයවත් එක්කගෙන ඉස්පිරිතාලෙට යන්න රුපියල් තුන්සීයක් දෙන්න කියලා.ඒක කියලා තියෙන්නෙත් අඩ අඩ.අපේ උනුත් දීලා.මට හොදටම ෂුවර් මිනිහා මම එනවා දැකලා තමයි කලබල වෙලා සල්ලිත් අරන් ඉක්මනට ගියේ.ගෑණු අයව රවට්ටන්න ලේසි නිසා මුන් දැන් එක එක බොරු කියලා සල්ලි කඩාගන්නවා.තව දවසක් අපේ මාමා කෙනෙක්ගෙන් රුපියල් සීයක් ඉල්ලලා බස් එකෙදී පොකට් එකට ගැහුවා ගෙදර යන්න සල්ලි නැහැ කියලා.ඕවා පට්ට පල් බොරු.උබලා එහෙම අහුවෙන්න එපා ඕවට.මේක තමා දැන් අලුත්ම විදිහ හිගාකන.රෙස්පෙක්ට් එකට හිගා කන්න පුළුවන්නේ මෙහෙම.:lol:[/B][/COLOR][/SIZE] [CENTER][SIZE="4"][B][SIZE="5"]ඔය යට කියලා තියෙන්නෙත් ඒ වගේ කතාවක්.[/SIZE][/B][/SIZE][/CENTER] [COLOR="Black"][SIZE="3"]දුප්පත්ව ඉපදෙන එක ඔබේ වරදක් නෙවෙයි.. හැබැයි දුප්පත්කමෙන්ම මියයනවානම් අන්න ඒක ඔබේ වරදක්. ඒ විදිහේ කියමනක් ඔබ මීට කළින් අහලා ඇති. ටවුන් එකකට ගියොත්, බස් එකක නැග්ගොත් සිඟමන් යදින මිනිස්සු කොයි තරම්නම් අපිට හමුවෙනවද..? ඒ අතරින් ඇත්තටම තමන්ගේ අසරණකම නිසා සිඟමන් යදින අය ඉන්නේ පුංචි පිරිසක්. හුඟ දෙනෙක් කරන්නේ බොරුව. ඒ විදිහට සිඟමන බිස්නස් එකක් විදිහට කරගෙන වැඩක් ගැන තරුණයෙක් මුහුණුපොතට සටහනක් දමා තිබුණා. එම සටහන පහතින්… “අනේ මහත්තයො අපි තලවකැලේ.. අපෙ අම්ම cancer hospital එකේ නවත්තලා ඉන්නෙ.. අපි අද පාන්දර කොළඹ එන්න පිටත් උනේ.. දැන් ගමට යන්න සත 5ක්වත් නෑ..දවසටම ප්ලේන්ටියක්වත් බොන්න හම්බ උනේ නෑ..කීයක් හරි දීලා යන්න මහත්තයා..” දැනට මාස ගණනකට විතර කළින් රාත්රි 9.00 ට විතර ලුම්බිණි ඉස්කෝලෙ ළගදි මගෙ car එක නවත්වලා.. මේ පින්තූරෙ ඉන්න තරුණයා එහෙම කීවා..කිළුටු ඇදුම් ඇදගත්ත පුංචි දරුවො දෙන්නෙකුත් වයසක කාන්තාවකුත් මෙයා එක්ක හිටියා. ඉතින් මහත්තයගෙ හිත උණු වෙලා අතේ තිබුණු 1500 ම මේ තරුණයට දුන්නා.. ඒක එතනින් ඉවර නෑ.. ආසන්න මාස කිහිපයක් ඇතුලත 4 වතාවක් මේ තරුණයා මගෙ වාහනේට රාජගිරියෙදි, ඩාලි පාරෙදි, දියත පාක් එක පාරෙදි අත දැම්මා.. මේ විදියටම බොරු කියාගෙන ආවා..මේ photo එක ගත්තෙ අවසානයට හම්බ උන දවසෙ.. මෙච්චර කල් හිටිය පිරිමි දරුවා වෙනුවට එදා වඩාගෙන හිටියේ ගෑනු දරුවෙක්.. පොදවැස්සට පොඩි එකා තෙමෙනවා.. මම ඒක කිව්වට පස්සෙ දෙන්නෙක් කොහෙද ඉදන් ඇවිදින් මේ රෙදි කෑල්ල දරුවගෙ ඇඟට දැම්මා.. මම මේ කතාව මගේ අයියා කෙනෙක්ට කීවා. මේ photo එකත් යැවුවා. මාසෙකට දෙකකට කළින්. අයියා මට අද call කරලා කීවා මේ අය අද මාළබේ නෙවිල් ප්රනාන්දු hospital එක ළග මේ වැඩේම කරනවා කියලා. මේ පුංචි දරුවන්ට හඩක් නෑ අවුවට පිච්චෙනවා.. වැස්සට තෙමෙනවා.. මේ වගේ තව ගොඩක් අය ඇති.. photo එක post කරන්නෙ ඔයාලා හැමෝම දැනුවත් කිරීමක් විදියට.. මේ කතාව මෙතනින් ඉවර නෑ[/SIZE][/COLOR] [CENTER][IMG]http://s3.amazonaws.com/adaderanawebgossip/wp-content/uploads/2018/01/12132112/331.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom