Higana pick me

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,818
    5,253
    113
    ඔන්න අද මට කිරිබත්ගොඩින් හයර් එකක් වැදුන නිට්ටබුව පැත්තට, මම ඇක්සෙප්ට් කරල කෝල් කරල ලොකේශන් කන්ෆම් කරගන ගියා පික් කරන්න ලොකේශන් එක කිට්ටුවෙන්ද්දි හිගන මනුස්සයෙක් අතදැම්ම මම නවත්වන්නෙ නැතිවටිකක් එහාට ගිහින් කියපු පිකප් ලොකේශන් එකේ නැවැත්තුව. කවුරුත් පේන්න නෑ, මෙන්න බොලේ අර හිගන මනුස්සය ඇවිත්, අයියෝ මල්ලි මම අත දාලත් ඔයා නැවැත්තුවෙ නෑනෙ මමයි පික්මී එක දැම්මෙ කිව්ව, හුටා.. මම කිව්ව සොරි සර් මට අදුරගන්න බැරිඋනා නගින්න කියල, නැග්ග ගමන් කිව්ව මල්ලි පුලුවන් තරම් ඉක්මනට මාව ඔය දාල තියන ලොකේශන් එකට ගෙනියන්න අද ඔය පල්ලියෙ මන්ගල්ලෙ, පරක්කු වෙන තරමට පාඩුයි මල්ලි අපරාදෙනෙ කියල හිගන සර් කිව්ව, මමත් පුලුවන් තරම් ඉක්මනට ගෙනිහින් මූව බස්සන්න යද්දි හරි මල්ලි මේ හරියෙන් දාන්න එතනටම ගියොත් ලෙඩේ ගාන කීයද අහල 1320 ට 1500ක් දීල ඉතුරු එක ඔයා තියාගන්න මල්ලි කියල කොර ගගහ යන්න ගත්ත,මමත් thank u සර් කියල මගෙ ගමන ගියා..... ඔන්න ඕකයි පික්මී අද වැටිල තියන තත්වෙ, තේරුම් ගන්න අය තේරුම් ගනිත්වා.......

    Copied.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,649
    2,896
    113
    Tell Wake Up GIF
     
    • Haha
    Reactions: Tz4400 and Asmodeus

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඉස්සර ඉඳලම ඕක තමයි තත්වේ හිඟන්නන්ට සල්ලි තියෙනවා සාමාන්‍ය මිනිස්සුන්ට වඩා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,071
    25,157
    113
    ලංකාවේ ලොකුම ටව්මක හිඟන්නන් ගේ බොසෙක් මම දන්නවා. ( පඩි ගෙවල හිඟමනේ යවනවා ) ගෙදර තට්ටු 3යි.ගෙදර බිත්ති granite,රෝසා බස් එකයි, වෑන් එකයි. බයික් 5යි.ටව්මේ හෝටලයයි.
    පන්සලේ ලොකුම දායකයෙක්.... හාමුදුවන්ගේ හිතවතෙක්....
     
    • Wow
    Reactions: Asmodeus

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    ඔන්න අද මට කිරිබත්ගොඩින් හයර් එකක් වැදුන නිට්ටබුව පැත්තට, මම ඇක්සෙප්ට් කරල කෝල් කරල ලොකේශන් කන්ෆම් කරගන ගියා පික් කරන්න ලොකේශන් එක කිට්ටුවෙන්ද්දි හිගන මනුස්සයෙක් අතදැම්ම මම නවත්වන්නෙ නැතිවටිකක් එහාට ගිහින් කියපු පිකප් ලොකේශන් එකේ නැවැත්තුව. කවුරුත් පේන්න නෑ, මෙන්න බොලේ අර හිගන මනුස්සය ඇවිත්, අයියෝ මල්ලි මම අත දාලත් ඔයා නැවැත්තුවෙ නෑනෙ මමයි පික්මී එක දැම්මෙ කිව්ව, හුටා.. මම කිව්ව සොරි සර් මට අදුරගන්න බැරිඋනා නගින්න කියල, නැග්ග ගමන් කිව්ව මල්ලි පුලුවන් තරම් ඉක්මනට මාව ඔය දාල තියන ලොකේශන් එකට ගෙනියන්න අද ඔය පල්ලියෙ මන්ගල්ලෙ, පරක්කු වෙන තරමට පාඩුයි මල්ලි අපරාදෙනෙ කියල හිගන සර් කිව්ව, මමත් පුලුවන් තරම් ඉක්මනට ගෙනිහින් මූව බස්සන්න යද්දි හරි මල්ලි මේ හරියෙන් දාන්න එතනටම ගියොත් ලෙඩේ ගාන කීයද අහල 1320 ට 1500ක් දීල ඉතුරු එක ඔයා තියාගන්න මල්ලි කියල කොර ගගහ යන්න ගත්ත,මමත් thank u සර් කියල මගෙ ගමන ගියා..... ඔන්න ඕකයි පික්මී අද වැටිල තියන තත්වෙ, තේරුම් ගන්න අය තේරුම් ගනිත්වා.......

    Copied.
    So what is the issue ? A customer is a customer.

    Your job is driving that customer from pickup to the drop point, you don't need to be worried whether he is a Beggar, Doctor , A lawyer, prostitute or whatever .

    If your job is to do the driving part , do the damn driving part, get paid and get lost.

    ඔන්න ඔය ටික ඔය copy කරයි කියන තැන comment එකක් විදිහට දාහන් බන් . :)
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,840
    15,600
    113
    Ursa Major
    ලංකාවේ ලොකුම ටව්මක හිඟන්නන් ගේ බොසෙක් මම දන්නවා. ( පඩි ගෙවල හිඟමනේ යවනවා ) ගෙදර තට්ටු 3යි.ගෙදර බිත්ති granite,රෝසා බස් එකයි, වෑන් එකයි. බයික් 5යි.ටව්මේ හෝටලයයි.
    පන්සලේ ලොකුම දායකයෙක්.... හාමුදුවන්ගේ හිතවතෙක්....
    I've heard a similar story regarding very rich businessman. Rags to rich story. :rofl: