Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
High capacity bikes තියෙන අය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

250 රේන්ජ් එකෙත් ලංකාවෙ රෝඩ් කන්ඩිෂන් එක්ක සාපේක්ෂව අඩු වියදමෙන් හොඳට එන්ජෝයි කරන්න පුළුවන් ඔය ඔක්කොම කැටගරි වල බයික් තියෙනවා. කැටගරි ගැන දැනුමක් නැති එකයි අවුල. අනික උපන් ගෙයි මරි ගතිය. ඒකනෙ CBR වලින් යකාගෙ පඩිපෙලේ යන්නේ

ට්‍රැෆික් වල නම් ඒව පදින්න බෑ තමා. හැබැයි ප්‍රධාන නගර වලින් පිටට ගියාම ට්‍රැවල් කරන කෙනෙක්ට තනිකර ඕපන් රෝඩ්ස් තියෙන්වනෙ. බලපන්කො ඔය සෝලෝවා GN125 එකෙයි වෝල්ටියෙයි ගිහින් තියෙන ගමන්. ඕව යන්න GS එකක් Africa Twin එකක් වගේ තිබ්බනම් කොහොමද ආතල් එක? උස කතාව නම් අදාල නෑ මමනම් කියන්නෙ. ඇවරේජ් උස ඕන එකෙක්ට ඕන බයික් එකක් පදින්න පුළුවන්.

ඇත්තටම බයික් එකක් එන්ජෝයි කරන්න ඉලෙක්ට්‍රොනික් කෑලි ඕනමද? ඒක නිකන් හරියට ක්‍රිකට් ගහන එකෙක්ට උපදෙස් දීල මම ක්‍රිකට් ගැහුව කියල කියනව වගේ. ට්‍රැක්ෂන් කන්ට්‍රොල් වීලි කන්ට්‍රොල් මුකුත් නැතුව ස්කිල් එකෙන් ආරක්ෂිතව බයික් එක පදින එකයි නියම එන්ජෝයිමන්ට් එක. මංනම් තෝරන්නේ ඉලෙක්ට්‍රොනික් බුල්ශිට් අඩුම බයික් එකක්. කාබ් උනත් අවුලක් නෑ.

ඔව්. Yamaha RD, Kawasaki S1 Suzuki two stroke twin triple 250 350 එක එක එව්වා සෑහෙන ආව. පට්ටම පවර්ෆුල් බයික්. ඒ කාලෙ නීති දැම්මෙ කැපෑසිටි එකටනෙ. හෝපවර් එකට නෙමෙයි.

ඒක මාකට් එකම නෙමෙයි. ඒ කාලෙ දැන් වගේ නෙමෙයි, මිනිස්සු 10ක් ගත්තොත් 5 දෙනෙක්ට විතර පුට් සයිකල් තියෙනවා. එකෙක්ට විතර සුපර් කබ් එකක් සීඩී ෆිෆ්ටියක් තියෙනවා. 50ක ගෙන් එකෙකුට වත් අර වගේ බයික් එකක් නෑ. අද ඊට වඩා මිනිස්සුන්ට සම්පත් තියේනවා. නිකමට බලපන්කො පාරෙ හොනට් ජේඩ් ම කීයක් යනවද කියල?

කොහොමත් කැපෑසිටි නීතිය එක්ක අපිට මේ තියෙනවට වඩා හොඳ ජපන් බයික් එන්නෙත් නෑ, ඉන්දියන් බඩකඩිත්තු නාවත්. 4 cylinder ගත්තොත් hornet jade bandit zeal balius. sports ගත්තොත් cbr, zzr, gsxr, ninja. ට්‍රේල් මොඩ්ල් සුපර්මොටෝ ගත්තොත් ඒවත් ඔක්කොම ඔය තියෙන ටිකම තමා. සුපර්කබ් සිට බෙන්ලි දක්වා රේන්ජ් එකේ වෙන මොඩ්ල් ගොඩක් අඩුයි. අනිත් එක 2000 ගණන් වල මුල කාලෙන් පස්සෙ ඕවා ගොඩක් ජපානෙ ප්‍රඩක්ෂන් නතර කලානෙ. ඊට පස්සෙ තියෙන්නෙ ඉන්දියාවෙ තායිලන්තෙ වියට්නාමෙ ඇසෙම්බල් කරන හොන්ඩා යමහා මොඩ්ල් ටික විතරයි.

කොහොමත් දැන් චේන් කඩන්නෙත් පල්සර් 135 එකෙන් නේ. pursuit කතාව එච්චර අදාලයි කියල මමනම් හිතන්නෙ නෑ. වැදගත් වෙන්නෙ ජනතාවගෙ ආරක්ශාව. පැයට කිලෝමීටර් 200ක වේගෙන් යන බයික් එකක් ලංකාවෙ පාරවල් වලට දාන එක සෑහෙන අනතුරුදායකයි. අවුරුදු 6-7ක් නෙමෙයි නාකි පවා පට්ටම careless විදියට පාරෙ යන්නේ. එක්කො වෙනම ට්‍රයල් බලලා වෙනම license කැටගරි එකක් දෙන්න ඕනේ.

[QUOTE="TonyMontana83, post: 30238321, member: 580348"] 250 රේන්ජ් එකෙත් ලංකාවෙ රෝඩ් කන්ඩිෂන් එක්ක සාපේක්ෂව අඩු වියදමෙන් හොඳට එන්ජෝයි කරන්න පුළුවන් ඔය ඔක්කොම කැටගරි වල බයික් තියෙනවා. කැටගරි ගැන දැනුමක් නැති එකයි අවුල. අනික උපන් ගෙයි මරි ගතිය. ඒකනෙ CBR වලින් යකාගෙ පඩිපෙලේ යන්නේ ට්‍රැෆික් වල නම් ඒව පදින්න බෑ තමා. හැබැයි ප්‍රධාන නගර වලින් පිටට ගියාම ට්‍රැවල් කරන කෙනෙක්ට තනිකර ඕපන් රෝඩ්ස් තියෙන්වනෙ. බලපන්කො ඔය සෝලෝවා GN125 එකෙයි වෝල්ටියෙයි ගිහින් තියෙන ගමන්. ඕව යන්න GS එකක් Africa Twin එකක් වගේ තිබ්බනම් කොහොමද ආතල් එක? උස කතාව නම් අදාල නෑ මමනම් කියන්නෙ. ඇවරේජ් උස ඕන එකෙක්ට ඕන බයික් එකක් පදින්න පුළුවන්. ඇත්තටම බයික් එකක් එන්ජෝයි කරන්න ඉලෙක්ට්‍රොනික් කෑලි ඕනමද? ඒක නිකන් හරියට ක්‍රිකට් ගහන එකෙක්ට උපදෙස් දීල මම ක්‍රිකට් ගැහුව කියල කියනව වගේ. ට්‍රැක්ෂන් කන්ට්‍රොල් වීලි කන්ට්‍රොල් මුකුත් නැතුව ස්කිල් එකෙන් ආරක්ෂිතව බයික් එක පදින එකයි නියම එන්ජෝයිමන්ට් එක. මංනම් තෝරන්නේ ඉලෙක්ට්‍රොනික් බුල්ශිට් අඩුම බයික් එකක්. කාබ් උනත් අවුලක් නෑ. ඔව්. Yamaha RD, Kawasaki S1 Suzuki two stroke twin triple 250 350 එක එක එව්වා සෑහෙන ආව. පට්ටම පවර්ෆුල් බයික්. ඒ කාලෙ නීති දැම්මෙ කැපෑසිටි එකටනෙ. හෝපවර් එකට නෙමෙයි. ඒක මාකට් එකම නෙමෙයි. ඒ කාලෙ දැන් වගේ නෙමෙයි, මිනිස්සු 10ක් ගත්තොත් 5 දෙනෙක්ට විතර පුට් සයිකල් තියෙනවා. එකෙක්ට විතර සුපර් කබ් එකක් සීඩී ෆිෆ්ටියක් තියෙනවා. 50ක ගෙන් එකෙකුට වත් අර වගේ බයික් එකක් නෑ. අද ඊට වඩා මිනිස්සුන්ට සම්පත් තියේනවා. නිකමට බලපන්කො පාරෙ හොනට් ජේඩ් ම කීයක් යනවද කියල? කොහොමත් කැපෑසිටි නීතිය එක්ක අපිට මේ තියෙනවට වඩා හොඳ ජපන් බයික් එන්නෙත් නෑ, ඉන්දියන් බඩකඩිත්තු නාවත්. 4 cylinder ගත්තොත් hornet jade bandit zeal balius. sports ගත්තොත් cbr, zzr, gsxr, ninja. ට්‍රේල් මොඩ්ල් සුපර්මොටෝ ගත්තොත් ඒවත් ඔක්කොම ඔය තියෙන ටිකම තමා. සුපර්කබ් සිට බෙන්ලි දක්වා රේන්ජ් එකේ වෙන මොඩ්ල් ගොඩක් අඩුයි. අනිත් එක 2000 ගණන් වල මුල කාලෙන් පස්සෙ ඕවා ගොඩක් ජපානෙ ප්‍රඩක්ෂන් නතර කලානෙ. ඊට පස්සෙ තියෙන්නෙ ඉන්දියාවෙ තායිලන්තෙ වියට්නාමෙ ඇසෙම්බල් කරන හොන්ඩා යමහා මොඩ්ල් ටික විතරයි. කොහොමත් දැන් චේන් කඩන්නෙත් පල්සර් 135 එකෙන් නේ. pursuit කතාව එච්චර අදාලයි කියල මමනම් හිතන්නෙ නෑ. වැදගත් වෙන්නෙ ජනතාවගෙ ආරක්ශාව. පැයට කිලෝමීටර් 200ක වේගෙන් යන බයික් එකක් ලංකාවෙ පාරවල් වලට දාන එක සෑහෙන අනතුරුදායකයි. අවුරුදු 6-7ක් නෙමෙයි නාකි පවා පට්ටම careless විදියට පාරෙ යන්නේ. එක්කො වෙනම ට්‍රයල් බලලා වෙනම license කැටගරි එකක් දෙන්න ඕනේ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom