High capacity bikes තියෙන අය

DevLover

Well-known member
  • Jun 26, 2023
    194
    276
    63
    bonneville%20t100_my25_baja%20orange_rhs_629px.png
    මේ වගේ ඒවා ලංකාවේ දකින්න නැත්තේ ඇයි. ගොඩක්ම තියෙන්නෙ Kawasaki, Yamaha, Ducati වගේ ඒවානෙ. මේ වගේ එකක් ලංකාවට ගෙන්න ගන්න බැරිද. මම කියන්නෙ වාහන import කරන්න දුන්න කාලෙකවත්? ලක්ශ 50ක් වත් යයි හැබයි නේද🥵

    Triumph Bonneville T100

    Bump
    ------ Post added on Oct 12, 2024 at 11:27 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,660
    18,363
    113
    මෙහෙ තියේද බන් Triumph මේ මොඩල්? Royal enfield විතරයි මමත් දැකලා තියේන්නෙ
    මෙහෙ නැති මගුලක් නෑ. හෙවුවොත් හොයාගන්න බැරි නෑ. ඕනෙම නම් කියහන් හොයල දෙන්නම්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,561
    113
    Miami
    ඕවා බොරු වැඩ බං. සිරාවටම රයිඩ් එක එන්ජෝයි කරන්න නම් ගනිං adventure bike එකක්. BMW GS, Honda Africa Twin, Suzuki V-Strom වගේ. කිලෝමීටර් 500ක් එක දිගට ගියත් ඇඟට ගාණක් නෑ. ඕවා ඔය අර 60 ගනන් වල බ්‍රිටිෂ් බයික් කර්මාන්තෙ හාන්සි වෙන්න ඉස්සෙල්ලා ආව bobber, café racer, flat track racer වගේ ට්‍රෙන්ඩ් ආයෙ recreate කරල පොඩි ආතල් එකක් දෙන්න හදන බයික්. බලපන්කො සීට් එකේ හැටි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,218
    49,565
    113
    සේදවත්ත

    ඔන්‍ රෝඩ් කරන්න මොකටද ඇඩ්වෙන්චර් බයික්. අනික ඔයා කිව්ව මොඩල් පදින්න ලංකාවේ බහුතරයක් උසත් නෑ . එහෙම ලොන්ග් ඩිස්ටන්ස් ට්‍රැවල් කරන්න ලොකේශන් ලංකාවෙ නෑ . හැබැයි කම්ෆටබලිටි එක ගැන ඔයා කිව්ව එක ගැන එකගයි සුපිරි බයික් තමා එව්වා .

    අනික එක එක බයික් වල රස වෙනස් එක එක කෙනා ආස විදිය වෙනස්

    මේ වගේ බයික් ලංකාවට ගැලපෙනවා . අපේ තියෙන්නේ වාහන මාෆියාවක් නිසයි මේවා ගේන්න දෙන් නැත්තේ නැතුව 1000cc එකක් පැද්දා කියලා පොලිසියට අල්ලන්න බැරි කතා බොරු ලංකාවේ . අපේ රටේ ලේන් හතරේ හයිවේ නෑ ඇරලා යන්න . 1000 සුපමොටෝ එක්ක හෝ නේකඩ් එක්ක ලංකාවේ පාරක පොලිසියෙන් බෙරිලා පදිනවා කියන්නේ මැරෙන්නේ හැප්පිලා .
     
    • Like
    Reactions: Tricle_Buwa

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,748
    28,109
    113
    මෙහෙ නැති මගුලක් නෑ. හෙවුවොත් හොයාගන්න බැරි නෑ. ඕනෙම නම් කියහන් හොයල දෙන්නම්
    මටත් ඒ කාලෙ හෙන ආසවක් තිබ්බා. නිකන් සෙට් උනොත් මටත් කියප්නකො ❤️ බර ගානක් වෙයි ඉතින්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,561
    113
    Miami
    ඔන්‍ රෝඩ් කරන්න මොකටද ඇඩ්වෙන්චර් බයික්. අනික ඔයා කිව්ව මොඩල් පදින්න ලංකාවේ බහුතරයක් උසත් නෑ . එහෙම ලොන්ග් ඩිස්ටන්ස් ට්‍රැවල් කරන්න ලොකේශන් ලංකාවෙ නෑ . හැබැයි කම්ෆටබලිටි එක ගැන ඔයා කිව්ව එක ගැන එකගයි සුපිරි බයික් තමා එව්වා .

    අනික එක එක බයික් වල රස වෙනස් එක එක කෙනා ආස විදිය වෙනස්

    මේ වගේ බයික් ලංකාවට ගැලපෙනවා . අපේ තියෙන්නේ වාහන මාෆියාවක් නිසයි මේවා ගේන්න දෙන් නැත්තේ නැතුව 1000cc එකක් පැද්දා කියලා පොලිසියට අල්ලන්න බැරි කතා බොරු ලංකාවේ . අපේ රටේ ලේන් හතරේ හයිවේ නෑ ඇරලා යන්න . 1000 සුපමොටෝ එක්ක හෝ නේකඩ් එක්ක ලංකාවේ පාරක පොලිසියෙන් බෙරිලා පදිනවා කියන්නේ මැරෙන්නේ හැප්පිලා .
    ඇඩ්වෙන්චර් බයික් තියෙන්නෙ ඕෆ් රෝඩ් යන්නම නෙමේ. ට්‍රැවල් කරන උන්ට තියෙන්නේ. සාමාන්‍යෙන් කම්ෆටබල්ම රයිඩින් පොසිෂන් එකක් තියෙන්නෙ ඒවල තමා. ඕෆ් රෝඩ් පැත්තට ෆෝකස් කරපු ඒව තමා ඩුවල් ස්පෝට් බයික්. . ඒව නැත්නම් තියෙනවා ස්පෝට් ටුවරින් බයික්.

    එක එකාගෙ රස වෙනස් තමයි. ඒ උනාට බර ගානක් වියදම් කරල මෙහෙ එකෙක් අමාරුවෙන් ගන්න බයික් එක වටින්න තියෙන්න එපැයි.

    ඔය කැපෑසිටි සීමා කරන නීති ගෙනාවෙ 80 ගණන් වල මැද. 84 or 86 වගේ වෙන්න ඕනේ. රාජ්‍ය ආරක්ශාවට තර්ජනයක් වෙන නිසා. අද වගේ නෙමෙයි ඒ කාලෙ පවර්ෆුල් බයික් එකක් තියෙනව නම් ඕන ගේමක් (crimes or terrorist acts) දීල මිසින් වෙන එක නතිං. පොලිසියට තිබ්බෙ WW2 ටයිප් ජීප් නෙ. අනික ඔය උඩ එක්කෙනෙක් පොලිසියට තිබ්බයි කියල කියල තියෙන ට්‍රෑම්ප් 500 ඒවා අත් ට්‍රැක්ටර් වගේ. බොග් බොග් ගානව විතරයි යන්නෙ නෑ.

    ඔය කෙලි වෙන්න කලින් රෙජිස්ටර් කරපු හොණ්ඩා CBX, Goldwing, CX500 එහෙම තියෙනව ලංකාවේ. ඒව ලේසියෙන් පාරවල් වලට එන්නෙත් නෑ දකින්න.

    ඒ බයික් වල නැට්ටවත් අල්ලන්න වෙන්නෙ නෑ ඒ කාලෙ පොලිසියට තිබ්බ බයික් වලට. අදටත් XJ6 ඇරුණම වෙන බයික් නෑනේ.

    මංනම් කියන්නෙ ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ට 250 හොඳටම ඇති. රිලව් වගේ CT100 පදින උනුයි, මන්දබුද්දික ත්‍රයිලෝක පූට්ටුවොයි නිසා පාඩුවෙ බයික් එකක යන අපිටවත් යන්න නෑ බයක් නැතුව. පාරවල් වල තියෙන තදබදේ හැටියට 1000 600 බයික් එකක් හරියට පදින්න බෑ, අනික අනිත් මිනිස්සුන්ට තර්ජනයක්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,917
    15,424
    113
    New Zealand
    මංනම් කියන්නෙ ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ට 250 හොඳටම ඇති. රිලව් වගේ CT100 පදින උනුයි, මන්දබුද්දික ත්‍රයිලෝක පූට්ටුවොයි නිසා පාඩුවෙ බයික් එකක යන අපිටවත් යන්න නෑ බයක් නැතුව. පාරවල් වල තියෙන තදබදේ හැටියට 1000 600 බයික් එකක් හරියට පදින්න බෑ, අනික අනිත් මිනිස්සුන්ට තර්ජනයක්.
    100%ක් එකගයි.
     
    • Like
    Reactions: TonyMontana83

    "ඇඩ්වෙන්චර් බයික් තියෙන්නෙ ඕෆ් රෝඩ් යන්නම නෙමේ. ට්‍රැවල් කරන උන්ට තියෙන්නේ. සාමාන්‍යෙන් කම්ෆටබල්ම රයිඩින් පොසිෂන් එකක් තියෙන්නෙ ඒවල තමා. ඕෆ් රෝඩ් පැත්තට ෆෝකස් කරපු ඒව තමා ඩුවල් ස්පෝට් බයික්. . ඒව නැත්නම් තියෙනවා ස්පෝට් ටුවරින් බයික්."

    ලංකාවේ අයට මේ වර්ග පිලිබද කීසිම දැනුමක් නෑ, එකට හේතුවක් ජපන් බයික් ලංකාවට එන එක හොර කඩේට ගිය නිසාත් ඉන්දියන් පඩංගු ලංකාව අරක් ගත්ත නිසා. අදටත් අපේ උන් දන්නේ ජපන් මොඩල් කීපයක් පමණයි.

    ඇඩ්වෙන්චර් බයික් තියෙන්නේ ඔෆ්‍ රෝඩ් පමණක් නෙමෙයි ඒත් ඒ වයිබ් එක ලංකාව වගේ රටක ගන්න අමාරුයි එක ට්‍රැෆික් නිසාද පාරවල් නිසාද කියලා තේරෙන් නෑ . අනික ඒවගේ හයිට් එක ලංකාවේ උන්ට බැලැන්ස් කරන්න බෑ . කොටින්ම මට නැග්ගත් ඇගිලි තුඩු වලින් ඉන්නේ . අවම අඩි 5.8 වඩා වැඩි කෙනෙක් වත් වෙන්න ඕනේ. අනික කන්සම්ශන් එක වැඩී , ඉලෙක්ට්‍රොනික්ස් සහ ටෙක්නොලොජි ඇඩ්වාන්ස් අලුත් ඒවගේ අපේ ගරාජ් මාමිලා තාම කාබ් ටියුන් කරනවා .

    ඔයා කිව්වා ආරක්ශාවට නීතී දාන කාලේ ලංකාවට හොද සිලින්ඩර් 2 බයික් ආව ටූ ස්ට්‍රෝක් සුසුකි ආව ජාවා ආව . ඒම බැලුවම ඒ කාලේ නීති දාලත් හොද මාකට් එකක් තිබිලා තියනවා .

    xj6 එක්කට වඩා ct100 එක්ක ලංකාවේ පාරක පොලිසියට වෙට්ටු දාල මාරු වෙන්න පුලුවන් . බයික් එක ලොකු වෙන්න ශොට් රෙන්ජ් මෙනුවබිලිටි අඩුයි. ලංකාවේ ස්ට්‍රේට් එජ් ඇදෙන පාරවල් නෑ . හරිනම් පොලිසියට දෙන්න ඕනේ d ට්‍රැකර් ටිකක් හරි tw ටිකක් ඕනම රෙද්දක වනලා හරවලා යන්න

    අඩුම 600cc වෙනකම්වත් සමාන්‍ය භාවිතයට දෙන්න ඕනේ මේක කලාවක් නිසා . ඒත් 600cc එකක් ගන්න අවම අවුරුදු 6-7ක සැහැල්ල බයික් ලයිසන් තිබ්බ එකෙක්ට පමණක් කරන්න ඕනේ .
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,561
    113
    Miami
    ලංකාවේ අයට මේ වර්ග පිලිබද කීසිම දැනුමක් නෑ, එකට හේතුවක් ජපන් බයික් ලංකාවට එන එක හොර කඩේට ගිය නිසාත් ඉන්දියන් පඩංගු ලංකාව අරක් ගත්ත නිසා. අදටත් අපේ උන් දන්නේ ජපන් මොඩල් කීපයක් පමණයි.
    250 රේන්ජ් එකෙත් ලංකාවෙ රෝඩ් කන්ඩිෂන් එක්ක සාපේක්ෂව අඩු වියදමෙන් හොඳට එන්ජෝයි කරන්න පුළුවන් ඔය ඔක්කොම කැටගරි වල බයික් තියෙනවා. කැටගරි ගැන දැනුමක් නැති එකයි අවුල. අනික උපන් ගෙයි මරි ගතිය. ඒකනෙ CBR වලින් යකාගෙ පඩිපෙලේ යන්නේ
    ඇඩ්වෙන්චර් බයික් තියෙන්නේ ඔෆ්‍ රෝඩ් පමණක් නෙමෙයි ඒත් ඒ වයිබ් එක ලංකාව වගේ රටක ගන්න අමාරුයි එක ට්‍රැෆික් නිසාද පාරවල් නිසාද කියලා තේරෙන් නෑ . අනික ඒවගේ හයිට් එක ලංකාවේ උන්ට බැලැන්ස් කරන්න බෑ . කොටින්ම මට නැග්ගත් ඇගිලි තුඩු වලින් ඉන්නේ . අවම අඩි 5.8 වඩා වැඩි කෙනෙක් වත් වෙන්න ඕනේ. අනික කන්සම්ශන් එක වැඩී , ඉලෙක්ට්‍රොනික්ස් සහ ටෙක්නොලොජි ඇඩ්වාන්ස් අලුත් ඒවගේ අපේ ගරාජ් මාමිලා තාම කාබ් ටියුන් කරනවා .
    ට්‍රැෆික් වල නම් ඒව පදින්න බෑ තමා. හැබැයි ප්‍රධාන නගර වලින් පිටට ගියාම ට්‍රැවල් කරන කෙනෙක්ට තනිකර ඕපන් රෝඩ්ස් තියෙන්වනෙ. බලපන්කො ඔය සෝලෝවා GN125 එකෙයි වෝල්ටියෙයි ගිහින් තියෙන ගමන්. ඕව යන්න GS එකක් Africa Twin එකක් වගේ තිබ්බනම් කොහොමද ආතල් එක? උස කතාව නම් අදාල නෑ මමනම් කියන්නෙ. ඇවරේජ් උස ඕන එකෙක්ට ඕන බයික් එකක් පදින්න පුළුවන්.

    ඇත්තටම බයික් එකක් එන්ජෝයි කරන්න ඉලෙක්ට්‍රොනික් කෑලි ඕනමද? ඒක නිකන් හරියට ක්‍රිකට් ගහන එකෙක්ට උපදෙස් දීල මම ක්‍රිකට් ගැහුව කියල කියනව වගේ. ට්‍රැක්ෂන් කන්ට්‍රොල් වීලි කන්ට්‍රොල් මුකුත් නැතුව ස්කිල් එකෙන් ආරක්ෂිතව බයික් එක පදින එකයි නියම එන්ජෝයිමන්ට් එක. මංනම් තෝරන්නේ ඉලෙක්ට්‍රොනික් බුල්ශිට් අඩුම බයික් එකක්. කාබ් උනත් අවුලක් නෑ.

    ඔයා කිව්වා ආරක්ශාවට නීතී දාන කාලේ ලංකාවට හොද සිලින්ඩර් 2 බයික් ආව ටූ ස්ට්‍රෝක් සුසුකි ආව ජාවා ආව . ඒම බැලුවම ඒ කාලේ නීති දාලත් හොද මාකට් එකක් තිබිලා තියනවා .
    ඔව්. Yamaha RD, Kawasaki S1 Suzuki two stroke twin triple 250 350 එක එක එව්වා සෑහෙන ආව. පට්ටම පවර්ෆුල් බයික්. ඒ කාලෙ නීති දැම්මෙ කැපෑසිටි එකටනෙ. හෝපවර් එකට නෙමෙයි.
    ඒක මාකට් එකම නෙමෙයි. ඒ කාලෙ දැන් වගේ නෙමෙයි, මිනිස්සු 10ක් ගත්තොත් 5 දෙනෙක්ට විතර පුට් සයිකල් තියෙනවා. එකෙක්ට විතර සුපර් කබ් එකක් සීඩී ෆිෆ්ටියක් තියෙනවා. 50ක ගෙන් එකෙකුට වත් අර වගේ බයික් එකක් නෑ. අද ඊට වඩා මිනිස්සුන්ට සම්පත් තියේනවා. නිකමට බලපන්කො පාරෙ හොනට් ජේඩ් ම කීයක් යනවද කියල?

    කොහොමත් කැපෑසිටි නීතිය එක්ක අපිට මේ තියෙනවට වඩා හොඳ ජපන් බයික් එන්නෙත් නෑ, ඉන්දියන් බඩකඩිත්තු නාවත්. 4 cylinder ගත්තොත් hornet jade bandit zeal balius. sports ගත්තොත් cbr, zzr, gsxr, ninja. ට්‍රේල් මොඩ්ල් සුපර්මොටෝ ගත්තොත් ඒවත් ඔක්කොම ඔය තියෙන ටිකම තමා. සුපර්කබ් සිට බෙන්ලි දක්වා රේන්ජ් එකේ වෙන මොඩ්ල් ගොඩක් අඩුයි. අනිත් එක 2000 ගණන් වල මුල කාලෙන් පස්සෙ ඕවා ගොඩක් ජපානෙ ප්‍රඩක්ෂන් නතර කලානෙ. ඊට පස්සෙ තියෙන්නෙ ඉන්දියාවෙ තායිලන්තෙ වියට්නාමෙ ඇසෙම්බල් කරන හොන්ඩා යමහා මොඩ්ල් ටික විතරයි.
    xj6 එක්කට වඩා ct100 එක්ක ලංකාවේ පාරක පොලිසියට වෙට්ටු දාල මාරු වෙන්න පුලුවන් . බයික් එක ලොකු වෙන්න ශොට් රෙන්ජ් මෙනුවබිලිටි අඩුයි. ලංකාවේ ස්ට්‍රේට් එජ් ඇදෙන පාරවල් නෑ . හරිනම් පොලිසියට දෙන්න ඕනේ d ට්‍රැකර් ටිකක් හරි tw ටිකක් ඕනම රෙද්දක වනලා හරවලා යන්න

    අඩුම 600cc වෙනකම්වත් සමාන්‍ය භාවිතයට දෙන්න ඕනේ මේක කලාවක් නිසා . ඒත් 600cc එකක් ගන්න අවම අවුරුදු 6-7ක සැහැල්ල බයික් ලයිසන් තිබ්බ එකෙක්ට පමණක් කරන්න ඕනේ .
    කොහොමත් දැන් චේන් කඩන්නෙත් පල්සර් 135 එකෙන් නේ. pursuit කතාව එච්චර අදාලයි කියල මමනම් හිතන්නෙ නෑ. වැදගත් වෙන්නෙ ජනතාවගෙ ආරක්ශාව. පැයට කිලෝමීටර් 200ක වේගෙන් යන බයික් එකක් ලංකාවෙ පාරවල් වලට දාන එක සෑහෙන අනතුරුදායකයි. අවුරුදු 6-7ක් නෙමෙයි නාකි පවා පට්ටම careless විදියට පාරෙ යන්නේ. එක්කො වෙනම ට්‍රයල් බලලා වෙනම license කැටගරි එකක් දෙන්න ඕනේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,893
    113
    මේ ටිකේ හොන්ඩා Magna 250 Cruiser bike එකක් ගන්න පුපේ කැසිල්ලක් ඇවිල්ලා තියෙන්නෙ. ඒත් අපාරාදෙ කියලත් හිතෙනවා 🙄
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මේ ටිකේ හොන්ඩා Magna 250 Cruiser bike එකක් ගන්න පුපේ කැසිල්ලක් ඇවිල්ලා තියෙන්නෙ. ඒත් අපාරාදෙ කියලත් හිතෙනවා 🙄
    Ona nam kiyanna dekakma thiyanawa. Unreg..උබ කොටද? Cruiser කිව්වට ඕක උසමහත එකෙක්ට සෙට් නෑ..හාලි වගේ ලොකු බයික් එකක් නෙමෙයිනේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,561
    113
    Miami
    මේ ටිකේ හොන්ඩා Magna 250 Cruiser bike එකක් ගන්න පුපේ කැසිල්ලක් ඇවිල්ලා තියෙන්නෙ. ඒත් අපාරාදෙ කියලත් හිතෙනවා 🙄
    apoo ganda epa. traffic wala yanakota epa wenawa bn. eke inna position ekath ekka nithara kakula ussannai bima thiyannai patta karadarai. anika rake angle ekai low CoG ekai nisa maneuverability eka ganna deyak na.
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,660
    18,363
    113
    ඕවා බොරු වැඩ බං. සිරාවටම රයිඩ් එක එන්ජෝයි කරන්න නම් ගනිං adventure bike එකක්. BMW GS, Honda Africa Twin, Suzuki V-Strom වගේ. කිලෝමීටර් 500ක් එක දිගට ගියත් ඇඟට ගාණක් නෑ. ඕවා ඔය අර 60 ගනන් වල බ්‍රිටිෂ් බයික් කර්මාන්තෙ හාන්සි වෙන්න ඉස්සෙල්ලා ආව bobber, café racer, flat track racer වගේ ට්‍රෙන්ඩ් ආයෙ recreate කරල පොඩි ආතල් එකක් දෙන්න හදන බයික්. බලපන්කො සීට් එකේ හැටි.
    කතාව ඇත්‍ත. කොල්ලගෙ ආසව නිසා මොකුත් නොකිව්වෙ.

    හැබැයි මේක කල්ට් එකක්. සමහරු ආසයි

    මටත් ඒ කාලෙ හෙන ආසවක් තිබ්බා. නිකන් සෙට් උනොත් මටත් කියප්නකො ❤️ බර ගානක් වෙයි ඉතින්
    සෑහෙන ගානක් වේවි. ducati scrambler නම් ඇති වෙන්න තියනව..
    ------ Post added on Oct 13, 2024 at 8:06 AM

    @TonyMontana83 250cc catogary එකේ ජපන් යුරෝප් බයික් දැන් එන්නෙම නැති තරම්. වෙනකක් තිය CB4 ත් නැවැත්තුව මම හිතන්නෙ. 250cc වලත් meter 180ට තියනව සහ ඕවගෙ ත් කටු හේත්තු වෙන්න එලවන්න පුලුවන්. safety එක මොකුත් නැති 250cc එකකට වඩා අලුත් sefety features තියන 600- 1000 ඒව මාරම හොදයි මට අනුව නම්.

    CB650F එකක් පැද්ද මෑතක් වෙනකන්. ඒක නිකන් බබ වගේ. හොනට් එකට වඩා safety. ABS break එක්ක මාරම safery සහ comfortable
    ------ Post added on Oct 13, 2024 at 8:11 AM
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,218
    49,565
    113
    සේදවත්ත
    250 රේන්ජ් එකෙත් ලංකාවෙ රෝඩ් කන්ඩිෂන් එක්ක සාපේක්ෂව අඩු වියදමෙන් හොඳට එන්ජෝයි කරන්න පුළුවන් ඔය ඔක්කොම කැටගරි වල බයික් තියෙනවා. කැටගරි ගැන දැනුමක් නැති එකයි අවුල. අනික උපන් ගෙයි මරි ගතිය. ඒකනෙ CBR වලින් යකාගෙ පඩිපෙලේ යන්නේ

    ට්‍රැෆික් වල නම් ඒව පදින්න බෑ තමා. හැබැයි ප්‍රධාන නගර වලින් පිටට ගියාම ට්‍රැවල් කරන කෙනෙක්ට තනිකර ඕපන් රෝඩ්ස් තියෙන්වනෙ. බලපන්කො ඔය සෝලෝවා GN125 එකෙයි වෝල්ටියෙයි ගිහින් තියෙන ගමන්. ඕව යන්න GS එකක් Africa Twin එකක් වගේ තිබ්බනම් කොහොමද ආතල් එක? උස කතාව නම් අදාල නෑ මමනම් කියන්නෙ. ඇවරේජ් උස ඕන එකෙක්ට ඕන බයික් එකක් පදින්න පුළුවන්.

    ඇත්තටම බයික් එකක් එන්ජෝයි කරන්න ඉලෙක්ට්‍රොනික් කෑලි ඕනමද? ඒක නිකන් හරියට ක්‍රිකට් ගහන එකෙක්ට උපදෙස් දීල මම ක්‍රිකට් ගැහුව කියල කියනව වගේ. ට්‍රැක්ෂන් කන්ට්‍රොල් වීලි කන්ට්‍රොල් මුකුත් නැතුව ස්කිල් එකෙන් ආරක්ෂිතව බයික් එක පදින එකයි නියම එන්ජෝයිමන්ට් එක. මංනම් තෝරන්නේ ඉලෙක්ට්‍රොනික් බුල්ශිට් අඩුම බයික් එකක්. කාබ් උනත් අවුලක් නෑ.

    ඔව්. Yamaha RD, Kawasaki S1 Suzuki two stroke twin triple 250 350 එක එක එව්වා සෑහෙන ආව. පට්ටම පවර්ෆුල් බයික්. ඒ කාලෙ නීති දැම්මෙ කැපෑසිටි එකටනෙ. හෝපවර් එකට නෙමෙයි.
    ඒක මාකට් එකම නෙමෙයි. ඒ කාලෙ දැන් වගේ නෙමෙයි, මිනිස්සු 10ක් ගත්තොත් 5 දෙනෙක්ට විතර පුට් සයිකල් තියෙනවා. එකෙක්ට විතර සුපර් කබ් එකක් සීඩී ෆිෆ්ටියක් තියෙනවා. 50ක ගෙන් එකෙකුට වත් අර වගේ බයික් එකක් නෑ. අද ඊට වඩා මිනිස්සුන්ට සම්පත් තියේනවා. නිකමට බලපන්කො පාරෙ හොනට් ජේඩ් ම කීයක් යනවද කියල?

    කොහොමත් කැපෑසිටි නීතිය එක්ක අපිට මේ තියෙනවට වඩා හොඳ ජපන් බයික් එන්නෙත් නෑ, ඉන්දියන් බඩකඩිත්තු නාවත්. 4 cylinder ගත්තොත් hornet jade bandit zeal balius. sports ගත්තොත් cbr, zzr, gsxr, ninja. ට්‍රේල් මොඩ්ල් සුපර්මොටෝ ගත්තොත් ඒවත් ඔක්කොම ඔය තියෙන ටිකම තමා. සුපර්කබ් සිට බෙන්ලි දක්වා රේන්ජ් එකේ වෙන මොඩ්ල් ගොඩක් අඩුයි. අනිත් එක 2000 ගණන් වල මුල කාලෙන් පස්සෙ ඕවා ගොඩක් ජපානෙ ප්‍රඩක්ෂන් නතර කලානෙ. ඊට පස්සෙ තියෙන්නෙ ඉන්දියාවෙ තායිලන්තෙ වියට්නාමෙ ඇසෙම්බල් කරන හොන්ඩා යමහා මොඩ්ල් ටික විතරයි.

    කොහොමත් දැන් චේන් කඩන්නෙත් පල්සර් 135 එකෙන් නේ. pursuit කතාව එච්චර අදාලයි කියල මමනම් හිතන්නෙ නෑ. වැදගත් වෙන්නෙ ජනතාවගෙ ආරක්ශාව. පැයට කිලෝමීටර් 200ක වේගෙන් යන බයික් එකක් ලංකාවෙ පාරවල් වලට දාන එක සෑහෙන අනතුරුදායකයි. අවුරුදු 6-7ක් නෙමෙයි නාකි පවා පට්ටම careless විදියට පාරෙ යන්නේ. එක්කො වෙනම ට්‍රයල් බලලා වෙනම license කැටගරි එකක් දෙන්න ඕනේ.
    අඩෝ මේම බයික් ගැන ඔබ සමග කතා කිරීමට ලැබීම සතුටක් 😍