>>>>| High Download Speed Torrents |<<<<

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
මචන්ලා මම එලකිරි එකේ මෙම්බර්ස්ලට වටින කියන තැග්ගක් දෙන්නයි යන්නෙ!!!හැබැයි මේක දිගටම කරගෙන යන්න නම් ඔයාලා අවංක වෙන්න ඕනේ!!මම මෙකෙ වටින කියන ටොරන්ට්ස් දානවා!!!ටොරන්ට් යුස් කරන කට්ටිය ගන්න!!!

ඔයාලගෙ දැන ගැනීම පිනිස කරුනු කීපයක් තියනව කියන්න!!!


1. මේ ටොරන්ට් ෆයිල්ස් දෙන්නේ මගෙ ප්‍රයිවට් අකවුන්ට් එකෙන් බව අමතක කරන්න එපා!!!
2. ගන්න හැම ටොරන්ට් එකක්ම ආපහු 100% seed කරන්න මතක තියා ගන්න!!!
3. නැත්තන් මාව BANNED වෙයි!!!
4. ඉස්සරහට ලැබෙන්නේ ගත්ත එවා දුන්න හැටියට තමා!!!
5. ඔයාලා ආපහු seed කලේ නැත්තන් මම මේ ත්‍රෙඩ් එක වහනවා!!!
6. ඔයාලා මෙක හොඳට කරනවා කියල තේරුනොත් මම ඉස්සරහට INVITATIONS 3ක් දෙනවා!!!
7. ඔයාලා මෙකෙන් ගන්න කිසිම ෆයිල් එකක් EK එකෙන් පිට කාටවත් දෙන්න එපා!!!
8. මම බලාපොරොත්තු වෙනවා ඔයාලා අවන්කව වැඩ කරයි කියලා!!


ඔයාලා මේ ගැන මොකද කියන්නෙ???comment guys!!!:):):):)
 
  • Like
Reactions: kingdewi

nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    IPT torrents methana dana eka ecchara honda wadak neme... :) ape kattiya file eka dl karala seed karanne 100% sure :rolleyes: anthimata wenne ratio eka aduwela nikan account eka ban wena eka... :nerd: mage idea eka man kiwwe!:)
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    IPT torrents methana dana eka ecchara honda wadak neme... :) ape kattiya file eka dl karala seed karanne 100% sure :rolleyes: anthimata wenne ratio eka aduwela nikan account eka ban wena eka... :nerd: mage idea eka man kiwwe!:)

    mata therenawa ban!!!eth mama kattiyata udawuwak karanna giye!!!mun mata kela karayida????:baffled::baffled::baffled::(:(:dull::dull: