High End Spa එකකින් දෙන Cepa

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Ow yako, thailand giyama professional massage ekak dagannawa. Aaai suralowa giya wage tama

    Minissu hoyanne kunu rasaya neh ban. Pitarata videos keeyak suggest wela enawada balapan braless ganunge wadakata nathi activities
    ------ Post added on May 13, 2023 at 10:23 AM
    මෙතන මසාජ් එක එක කොටසක් විතරයි.

    කසායෙන් නාවනවා, තෙල් වලින් ඔළුව නාවනවා. ඊලඟට බේත් වලින් හදපු කෑම කන්න දෙනවා.

    තායි මසාජ් කැලේ 😆
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    මෙතන මසාජ් එක එක කොටසක් විතරයි.

    කසායෙන් නාවනවා, තෙල් වලින් ඔළුව නාවනවා. ඊලඟට බේත් වලින් හදපු කෑම කන්න දෙනවා.

    තායි මසාජ් කැලේ 😆
    Eluwanta hukana tho wage thambi ponnayekta gaanu komath arahan neh ponz 🤭🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,407
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    මෙන්න spa. මටත් ඕන මෙහෙම spa treatment එකක්. ❤️❤️❤️ නැතුව අර දෙකහ පනහෙ බඩු කෑලි බිජ්ජ අතගාන අඩුකුලේ ගණිකා මඩම් නෙවෙයි.
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,419
    475
    83
    oya ayurwedic spa ekaka massage eka deddi hadisiyewth naggoth mokada karanne? tent gahagena inna wenawada ewara wenakam? or stress eka release karala denawada?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,003
    27,627
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෙන්න spa. මටත් ඕන මෙහෙම spa treatment එකක්. ❤️❤️❤️ නැතුව අර දෙකහ පනහෙ බඩු කෑලි බිජ්ජ අතගාන අඩුකුලේ ගණිකා මඩම් නෙවෙයි.
    Ausi wala ate gahana spa nadda ban
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ පාර අවුරුද්දට නුවර ගිය පාර Golden Crown Hotel (5 star) එකෙන් විනාඩි 90ක Japanese Full Body Massage එකක් දාගත්තා. ඇත්තටම නියමයි. පට්ට ප්‍රොෆෙශනල්.

    රු. 17136/= (with taxes) ක් ගියා. තෙරපිස්ට්ට රු. 2000/= ක් දුන්නා.
     
    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    මේ පාර අවුරුද්දට නුවර ගිය පාර Golden Crown Hotel (5 star) එකෙන් විනාඩි 90ක Japanese Full Body Massage එකක් දාගත්තා. ඇත්තටම නියමයි. පට්ට ප්‍රොෆෙශනල්.

    රු. 17136/= (with taxes) ක් ගියා. තෙරපිස්ට්ට රු. 2000/= ක් දුන්නා.
    Paka naginne nadda mata naginavane
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113
    කොලිටි අයුර්වේද සුපර් එක්ස්පෙන්සිව්
    සිංහලුන්ට රු300ට දෙන පෙති තමයි :(
     
    • Haha
    Reactions: pitiye.appu

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    මෙතන මසාජ් එක එක කොටසක් විතරයි.

    කසායෙන් නාවනවා, තෙල් වලින් ඔළුව නාවනවා. ඊලඟට බේත් වලින් හදපු කෑම කන්න දෙනවා.

    තායි මසාජ් කැලේ 😆
    අප්පුවෝ මම මේ අවූරුද්දේ ලංකාවට එන්න ඉන්නේ ..දැනට මම athreya ayurveda ashram හබරණ බුක් කරලා තියෙන්නේ ..මේක දැකල හිත වෙනස් උනා ඔබතුමාත රෙකමදාරු කරන්න පුලුහන් තැනක් තියනවා ද ..අනර්වා එක නැතුව ..
     
    • Love
    Reactions: Kolama

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අප්පුවෝ මම මේ අවූරුද්දේ ලංකාවට එන්න ඉන්නේ ..දැනට මම athreya ayurveda ashram හබරණ බුක් කරලා තියෙන්නේ ..මේක දැකල හිත වෙනස් උනා ඔබතුමාත රෙකමදාරු කරන්න පුලුහන් තැනක් තියනවා ද ..අනර්වා එක නැතුව ..
    ඒක ගැන නම් හරියට දන්නෙ නෑ. හැබැයි පේන හැටියට ashram කියන්නෙ ගාණ කඩන high end massage pot එකක් වගේ.

    මෙතන එහෙම නෙවෙයි , professional reputed තැනක්.
     
    • Like
    Reactions: firerix