Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
High way for sale
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Goodies" data-source="post: 22154911" data-attributes="member: 564179"><p><span style="font-size: 12px">ඒකට තමා ටිකට් එකක් කඩන්නේ පාරේ යනවට. මම නුවර ඉදන් ගාල්ලේ යනවනම් මම ටිකට් එක ගෙවලා පාර යුස් කරනවා. ඒකේ වැරැද්දක් නැ. එහෙනම් පිට රටක එකෙකුටත් පාරේ යන්න බැනෙ.. ඌ ලන්කාවේ බදු ගෙවන්නේ නැනේ. එහෙමත් තර්ක කලහැකිනේ. මෙතන තියන ප්‍රශ්නේ පාරේ නඩත්තුව නෙමෙයි.. පාරේ මූලික වියදම ණයක් හැටියට ගෙවන එක ලන්කාවේ අනිත් පලාත් වල උන්ට සාදාරනද? එහෙමනම් පොලොන්නරුවෙ මිනිහටත් ඉල්ලන්න අයිතිය තියනව අපිටත් හයි වේ එකක් දෙන්න කොලඹ උන් වගේ අපිත් ණය මුදලෙන් පොශන් එකක් ගෙවන්නම් ඉතුරු ටික මහා බාණ්ඩාගාරෙන් ගන්න කියලා. ඒක ප්‍රැක්ටිකල් නැ. කොලඹ මිනිහාට හයිවේ එක වගේම අනුරාදපුරේ මිනිහට පුලුවන් කියන්න බොන්න වතුර නැ අපිට ට්‍රිලියන ගානක හරි කමක් නැ ඇලක් කපපල්ලා කියන්න. එහෙම උනොත් ඒකටත් දෙන්න වෙනවා. මොකද අපි ඔක්කොටම එක අයිතිය ලන්කාවේ තියනවා. කොලඹ් මනුස්සයා ඉන්නෙත් ලන්කාව ඇතුලේ. එයාට විශේශ වරප්‍රසාද නැ. දඹුල්ලේ එලවලු වවන එක එලවලු දෙන්න බැ කිව්වොත් කොලඹ මිනිහාට හයිවේ තිබ්බා කියලා නැ. ඒ නිසා තමන්ගේ පලාතේ වැවෙන නිශ්පාදනය කරන දේට ඩිමාන්ඩ් එකක් දීලා පලාත දියුනු කරන එකයි පලාත් සබාවල ප්‍රදේශීය සබාවල යුතුකම. හැම පලාතක්ම මොනවහරි දෙයකට ප්‍රසිද්දයි. මොකක් හරි කර්මාන්තෙකට. ඒකෙන් පුලුවන් ගොඩ යන්න අනික් පලාත්වලට ඒවා විකුනලා. තමන්ගේ පලාත ඒ විදියට ඩිමාන්ඩ් කරගන්න දැනගන්න ඔනා පලාතේ දේශපාලනය. එහෙම නැති උනාම වෙන්නේ හැම එකාම ඇවිත් හොරාකාලා සම්පත් ටික අරන් යන්න යනවා. එතකොට දුප්පත් තමයි. කොලඹ මිනිස්සු පොසත් උනේ අර උබ කිව්ව දුප්පත් පැතිවලින් ඇවිල්ලා තමා. සමහරවිට අදටත් හොටල් අනන් මනන් දාගෙන පොලොන්නරු පැතිවල සල්ලි හොයන මිනිස්සු රෙසිඩන්ට් ඉන්නේ කොලඹ. ආදායම් මාර්ගය පොලොන්නරුව. </span></p></blockquote><p></p>
[QUOTE="Goodies, post: 22154911, member: 564179"] [SIZE=3]ඒකට තමා ටිකට් එකක් කඩන්නේ පාරේ යනවට. මම නුවර ඉදන් ගාල්ලේ යනවනම් මම ටිකට් එක ගෙවලා පාර යුස් කරනවා. ඒකේ වැරැද්දක් නැ. එහෙනම් පිට රටක එකෙකුටත් පාරේ යන්න බැනෙ.. ඌ ලන්කාවේ බදු ගෙවන්නේ නැනේ. එහෙමත් තර්ක කලහැකිනේ. මෙතන තියන ප්‍රශ්නේ පාරේ නඩත්තුව නෙමෙයි.. පාරේ මූලික වියදම ණයක් හැටියට ගෙවන එක ලන්කාවේ අනිත් පලාත් වල උන්ට සාදාරනද? එහෙමනම් පොලොන්නරුවෙ මිනිහටත් ඉල්ලන්න අයිතිය තියනව අපිටත් හයි වේ එකක් දෙන්න කොලඹ උන් වගේ අපිත් ණය මුදලෙන් පොශන් එකක් ගෙවන්නම් ඉතුරු ටික මහා බාණ්ඩාගාරෙන් ගන්න කියලා. ඒක ප්‍රැක්ටිකල් නැ. කොලඹ මිනිහාට හයිවේ එක වගේම අනුරාදපුරේ මිනිහට පුලුවන් කියන්න බොන්න වතුර නැ අපිට ට්‍රිලියන ගානක හරි කමක් නැ ඇලක් කපපල්ලා කියන්න. එහෙම උනොත් ඒකටත් දෙන්න වෙනවා. මොකද අපි ඔක්කොටම එක අයිතිය ලන්කාවේ තියනවා. කොලඹ් මනුස්සයා ඉන්නෙත් ලන්කාව ඇතුලේ. එයාට විශේශ වරප්‍රසාද නැ. දඹුල්ලේ එලවලු වවන එක එලවලු දෙන්න බැ කිව්වොත් කොලඹ මිනිහාට හයිවේ තිබ්බා කියලා නැ. ඒ නිසා තමන්ගේ පලාතේ වැවෙන නිශ්පාදනය කරන දේට ඩිමාන්ඩ් එකක් දීලා පලාත දියුනු කරන එකයි පලාත් සබාවල ප්‍රදේශීය සබාවල යුතුකම. හැම පලාතක්ම මොනවහරි දෙයකට ප්‍රසිද්දයි. මොකක් හරි කර්මාන්තෙකට. ඒකෙන් පුලුවන් ගොඩ යන්න අනික් පලාත්වලට ඒවා විකුනලා. තමන්ගේ පලාත ඒ විදියට ඩිමාන්ඩ් කරගන්න දැනගන්න ඔනා පලාතේ දේශපාලනය. එහෙම නැති උනාම වෙන්නේ හැම එකාම ඇවිත් හොරාකාලා සම්පත් ටික අරන් යන්න යනවා. එතකොට දුප්පත් තමයි. කොලඹ මිනිස්සු පොසත් උනේ අර උබ කිව්ව දුප්පත් පැතිවලින් ඇවිල්ලා තමා. සමහරවිට අදටත් හොටල් අනන් මනන් දාගෙන පොලොන්නරු පැතිවල සල්ලි හොයන මිනිස්සු රෙසිඩන්ට් ඉන්නේ කොලඹ. ආදායම් මාර්ගය පොලොන්නරුව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom