හයිවේ එක විකුන්න යනවා කියලා එහෙන් මෙහෙන් ආරන්චි වගයක් දාලා තිබ්බා.ක්‍ර්‍රිඩ් අයියත් දාලා තිබ්බා.ඇත්තට විකුනන්න යනවද
E ela machanIndika Buddika:22152371 said:
Danne nam naa bn thama, habai me yana widiye hatiyata puduma wenna dekuth naa![]()
මන් බැලුවා මොකෝ උබ තාම නැද්දෙ කියලා50KG:22152550 said:මේ දවස් වල මහින්දගේ බත් ගොට්ටෝ සෙට් එක ඉන්න පට්ට අවුලකින්. උන් කරන්න යන මගෝඩි වැඩ ඔකොම නොන්ඩි වෙනවා. මහා එකා නොහොත් මහින්ද එහෙන් චෝර වෙනවා.
ඕව එක එක බොරු කතා. මොකද හයි වේ එක විකුනන්න ශ්‍රී ලංකා ආණ්ඩුවට තියා කාටවත් බැහැ. මොකද පාර සඳහා මුල්‍යමය පිරිවැය දැරුවේ විදේශීය සමාගමක්. කොහොමත් අවසානයේ එම විදේශීය සමාගමට අයිති වෙනවා. මොකද නැත්නම් කවුද ගත්ත නය මුදල් ගෙවන්නේ. මහින්ද රාජපක්ෂ ඇවිත් හොරා කපු සල්ලි වලින් ගෙවනවද . එක නිසා කාටවත් මේ පාර විකුනන්න බැහැ.
මේ දවස් වල මහින්දගේ බත් ගොට්ටෝ සෙට් එක ඉන්න පට්ට අවුලකින්. උන් කරන්න යන මගෝඩි වැඩ ඔකොම නොන්ඩි වෙනවා. මහා එකා නොහොත් මහින්ද එහෙන් චෝර වෙනවා.
ඕව එක එක බොරු කතා. මොකද හයි වේ එක විකුනන්න ශ්‍රී ලංකා ආණ්ඩුවට තියා කාටවත් බැහැ. මොකද පාර සඳහා මුල්‍යමය පිරිවැය දැරුවේ විදේශීය සමාගමක්. කොහොමත් අවසානයේ එම විදේශීය සමාගමට අයිති වෙනවා. මොකද නැත්නම් කවුද ගත්ත නය මුදල් ගෙවන්නේ. මහින්ද රාජපක්ෂ ඇවිත් හොරා කපු සල්ලි වලින් ගෙවනවද . එක නිසා කාටවත් මේ පාර විකුනන්න බැහැ.

Highway eka lease karanna hadanne china or india walata. Matanam andu 2 ma ponna. Eth highway profitable. Eka wikunanna yaddi pata bedayak natguwa parata bahapan. Echcharai kiyanna thiyanne

ඇයි බන් ආදායමක් එන හයිවේ එක විකුනන්නේ අහවල් එකටදමුන්ට අමු කැවිලද

මොන හයිවේ එකද?අනිත් එක හයිවේ කොහොමද බන් විකුනන්නේ.
. පිස්සුද යකෝ
![]()

They should sell those damn highways to recover public money wasted by MR in building them.![]()