Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Highest studies help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ පාර A/L කලේ මෙහෙ කැම්පස් යන්න ලකුණු මදි උනා. අපේ තාත්ත කලින් ඉඳලම කියල තිබුනෙ A/L වලට පස්සේ මාව රට යවනවා කියල. දැන් ඉතින් යන්න වෙනව ලබන අවුරුද්දේ.

මට තියන ප්රශ්න මේවා තමා, පුළුවන් කෙනෙක් advice එකක් දෙන්න.

මම කරන්න ආස mechanical engineering. තාත්ත කියන්නෙ business administration කරන්න කියල මොකද පස්සේ family business එකට join වෙන්න බලාගෙන. හැබැයි ලොකුවට බලපෑමක් කරන්නෙ නෑ මම කරන එකට.

USA, Australia, UK or NZ මේ රටවල් වලින් එකකට තමා යන්න අදහස. mechanical engineering degree එකක් කරන්න මේ රටවල් වලින් මොකක්ද හොඳ?

ඒ වගේම mechanical engineering degree එකක් කරල Masters වෙන field එකකින් කරන එක අවුලක්ද?

[QUOTE="God Speed, post: 22430266, member: 562439"] [SIZE="3"]මම මේ පාර A/L කලේ මෙහෙ කැම්පස් යන්න ලකුණු මදි උනා. අපේ තාත්ත කලින් ඉඳලම කියල තිබුනෙ A/L වලට පස්සේ මාව රට යවනවා කියල. දැන් ඉතින් යන්න වෙනව ලබන අවුරුද්දේ. මට තියන ප්රශ්න මේවා තමා, පුළුවන් කෙනෙක් advice එකක් දෙන්න. මම කරන්න ආස mechanical engineering. තාත්ත කියන්නෙ business administration කරන්න කියල මොකද පස්සේ family business එකට join වෙන්න බලාගෙන. හැබැයි ලොකුවට බලපෑමක් කරන්නෙ නෑ මම කරන එකට. USA, Australia, UK or NZ මේ රටවල් වලින් එකකට තමා යන්න අදහස. mechanical engineering degree එකක් කරන්න මේ රටවල් වලින් මොකක්ද හොඳ? ඒ වගේම mechanical engineering degree එකක් කරල Masters වෙන field එකකින් කරන එක අවුලක්ද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom