Powderකල්කැරිද?
වෙන්න බෑනෙ ඕකුන් ලාබ තියෙන කතාවක් කියලා පම්පෝරියකුත් TV එකේ ගියා.අපේ අයියා කෙනෙක් ඉන්නවා lab එකේ අහලා බලන්නම්. ඔය යක්කු ඔවාගෙන් වෙන වෙන මගුල් හදනවා. බිග් කුච්චෙන් බයිලා ගැහුවට ගොඩක් products වල ලාභ නෑ. උන් ලාභ එන ඒව හදලා ඉතිරි උනොත් තමා ඔය කිරි මගුල් හදන්නේ..