Highland milk බිග් කුච්චන්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,481
    36,738
    113
    කෑගල්ල
    කිරි විතරක් නෙමේ යකෝ යෝගට් එහෙමත් නෑ. චීස් හරි බටර් හරි මොකක් හරි තිබ්බා රාක්කේ එච්චර තමා..
     
    • Like
    Reactions: KandyMalli

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,366
    3,004
    113
    Highland witharak nemei ban Fresh milk kisima ekak na. dan sathi deka thunak thisse drop una, dan supermarket wala racks empty
     
    • Like
    Reactions: KandyMalli

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,481
    36,738
    113
    කෑගල්ල
    අපේ අයියා කෙනෙක් ඉන්නවා lab එකේ අහලා බලන්නම්. ඔය යක්කු ඔවාගෙන් වෙන වෙන මගුල් හදනවා. බිග් කුච්චෙන් බයිලා ගැහුවට ගොඩක් products වල ලාභ නෑ. උන් ලාභ එන ඒව හදලා ඉතිරි උනොත් තමා ඔය කිරි මගුල් හදන්නේ..
     
    • Like
    Reactions: KandyMalli

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    832
    1,027
    93
    27
    JAPAN
    pepe-meme.gif
     
    • Haha
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,469
    4,112
    113
    කල්කැරිද?
    Powder
    අපේ අයියා කෙනෙක් ඉන්නවා lab එකේ අහලා බලන්නම්. ඔය යක්කු ඔවාගෙන් වෙන වෙන මගුල් හදනවා. බිග් කුච්චෙන් බයිලා ගැහුවට ගොඩක් products වල ලාභ නෑ. උන් ලාභ එන ඒව හදලා ඉතිරි උනොත් තමා ඔය කිරි මගුල් හදන්නේ..
    වෙන්න බෑනෙ ඕකුන් ලාබ තියෙන කතාවක් කියලා පම්පෝරියකුත් TV එකේ ගියා.
     
    • Haha
    Reactions: kasun090354t