Hight Tea Buffet

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,797
    1
    49,881
    113
    ප*යාගල
    sorry.com
    එක්කෝ බුෆේ යන්න ඕනෑ . මම දැකල තියෙනවා main මීල් වගේ හයි ටි වලින් මිනිස්සු බලාපොරොත්තු වෙනවා මේ ලදී තමයි ඔය හයිප් එක ආවේ . එක්කෝ ලොන්ත youtube කාරයෝ නිසා. 2015 වගේ කලින් ඕවා ළිමිටට් සෙට් එකක් enjoy කරේ, . අනේ මන්දා නොට් මයි මනි , ජස්ට්
    ගොඩක් Http ලා කන්න බලන් යන්නේ. h
     
    • Like
    Reactions: scorpion MW

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,066
    22,479
    113
    කිසිම වෙලාවක පැනි රස ජාති මුලින් ගන්න හොද නැ. උන් බොරුවට ලොකේ තියන සුපිරි නම් දාලා පැනි දාපු බනිස් කේක් අනන් මන් හදලා තියනවා. අනේ මෙක සුපිරි ඇති කියලා අරන් කැවොත් බඩුම තමා. කන්න පුලුවන් රේට් එක දහ ගුනේකින් විතර බහිනවා. අයේ තේ එකක් වත් බොන්න හිතේන්නේ නෑ. :lol: :lol:
    P&S එක වගේ එකකට ගිහින් ඔය කන ටික කෑවානම් එකෙක්ට 3000ක් වත් යනවා. එකනිසා මන්නම් හිතන්නේ ඔයවගේ එකට ගියා කියලා කිසිම පාඩුවක් නෑ.
    No offense ඒත් ඔහොම high tea ගිහින් තේරුමක් තියෙනවද බන්. High tea තියෙන්නෙ මොනාහරි ටිකක් කාලා තේ එකක් බීලා රිලැක්ස් එකේ ගෙවන්න. ඒකත් දැන් බුෆේ දාලා මිනිස්සු පොර කකා කෑම කන තරඟයක් වෙලා. ඉස්සර high tea පොඩි ගානයි උනෙත්. දැන් ඒක lunch buffet එකක ගාන වෙලා.