Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Highway monk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මම උබව විතරක් ටාගට් කරලා නෙවෙයි මේ කතාව කියන්නේ ඉතිහාසය තමා අපිට හාමුදුරුවරු කොතෙක් දුරට සැරට කතා කරලා තියනවද කියන එක කියලා දීලා තියෙන්නේ.. මම කතාව මෙහෙම පටන් ගන්නම්.. ලංකාවේ බුදුදහම විකාශනය වෙනකොට පැමිනෙන බාහිර බලවේගත් එක්කහැප්පෙන්න සිද්ද වෙනවා කියලා ඉස්සර වෙලාම හේරුම් යන්නේ හාමුදුරුවන්ට.

එතනදි වාරියපොල සුමන්ගල හාමුදුරුවන් ගන්න පුලුවන් උන් වහන්සේ කතා කල දේවලුත් ගන්න පුලුවන්....

අනික මචං ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවන්.. එතුමා "ඉතින් පින්වතුනි අපේ රට ජාතිය සුරකින්නලා' කියලා කීවනම් කට්ටිය සාදු සාදු කියලා මේ කනෙන් අහලා අනිත් කනින් පිට කරයි.. නමුත් එතුමා ඒ භාවිත කල ස්වරය මිනිස්සුන්ගේ හිතට තදින් උල් වගේ ඇනෙන්න කීවේ එතකොට ඒක හිතේ හිටිනවා..(මෙතනට මේක කොයි විදිහට අදාල කරගන්නවද කියන එක ඔබ හැමගේ ප්රසනයක්..)

ඉතින් ඔය පසුබිම තුල ලංකාවේ විතරක් නෙවියි වියට්නාමයේ වගේ රටවල්වලත් හාමුදුරු වරු දැඩි ක්රියාමර්ග වලට එලබෙනවා.. ඒකට හොද උදාහරනයක් තමා

1963. Thich Quang Duc, the Buddhist priest in Southern Vietnam , burns himself to death protesting the government’s torture policy against priests. Thich Quang Dug never made a sound or moved while he was burning. Photo Credits:Malcolm W. Browne,The Associated Press.

මම කියන්නේ හාමුදුරු වරු දෙකොට්ටාශයක් බිහිවෙනවා එක කොටසක් තමන්ගේ පාඩුවේවැඩ කරගෙන ඉන්නවා.. අනිත් කොටස අසාදාරනයට විරුද්දව කතා කරනවා.. එයාලා හරියට කොටි සංවිදානයෙන් බිහි කරපු මරාගෙන මැරෙන අය තත්වෙටම තමන්ගේ ජීවිතය උවත් පුදකිරීමට ලෑස්ති පිටයි කතා කරන්නේ....

[QUOTE="wisal, post: 12858042, member: 220276"] [SIZE="4"][COLOR="Blue"] මචං මම උබව විතරක් ටාගට් කරලා නෙවෙයි මේ කතාව කියන්නේ ඉතිහාසය තමා අපිට හාමුදුරුවරු කොතෙක් දුරට සැරට කතා කරලා තියනවද කියන එක කියලා දීලා තියෙන්නේ.. මම කතාව මෙහෙම පටන් ගන්නම්.. ලංකාවේ බුදුදහම විකාශනය වෙනකොට පැමිනෙන බාහිර බලවේගත් එක්කහැප්පෙන්න සිද්ද වෙනවා කියලා ඉස්සර වෙලාම හේරුම් යන්නේ හාමුදුරුවන්ට. එතනදි වාරියපොල සුමන්ගල හාමුදුරුවන් ගන්න පුලුවන් උන් වහන්සේ කතා කල දේවලුත් ගන්න පුලුවන්.... අනික මචං ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවන්.. එතුමා "ඉතින් පින්වතුනි අපේ රට ජාතිය සුරකින්නලා' කියලා කීවනම් කට්ටිය සාදු සාදු කියලා මේ කනෙන් අහලා අනිත් කනින් පිට කරයි.. නමුත් එතුමා ඒ භාවිත කල ස්වරය මිනිස්සුන්ගේ හිතට තදින් උල් වගේ ඇනෙන්න කීවේ එතකොට ඒක හිතේ හිටිනවා..(මෙතනට මේක කොයි විදිහට අදාල කරගන්නවද කියන එක ඔබ හැමගේ ප්රසනයක්..) ඉතින් ඔය පසුබිම තුල ලංකාවේ විතරක් නෙවියි වියට්නාමයේ වගේ රටවල්වලත් හාමුදුරු වරු දැඩි ක්රියාමර්ග වලට එලබෙනවා.. ඒකට හොද උදාහරනයක් තමා [IMG]https://encrypted-tbn2.google.com/images?q=tbn:ANd9GcT2JnaXlPPbgk3hT1dIeY3yijBqwC_WR8QT5lnzsqGu1u2ujYZqWxeXr_9E[/IMG] 1963. Thich Quang Duc, the Buddhist priest in Southern Vietnam , burns himself to death protesting the government’s torture policy against priests. Thich Quang Dug never made a sound or moved while he was burning. Photo Credits:Malcolm W. Browne,The Associated Press. මම කියන්නේ හාමුදුරු වරු දෙකොට්ටාශයක් බිහිවෙනවා එක කොටසක් තමන්ගේ පාඩුවේවැඩ කරගෙන ඉන්නවා.. අනිත් කොටස අසාදාරනයට විරුද්දව කතා කරනවා.. එයාලා හරියට කොටි සංවිදානයෙන් බිහි කරපු මරාගෙන මැරෙන අය තත්වෙටම තමන්ගේ ජීවිතය උවත් පුදකිරීමට ලෑස්ති පිටයි කතා කරන්නේ....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom