highway speeding detection

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    thx machanla kastiyatama godak dewal danagatta :) but wada kiyanne man nam ekekwath dakke ne palam udawath yatawath innawa :baffled:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඊයේ පත්තරේ තිබ්බා පොලිසියෙන් මග ඉඳලා හයි ස්පීඩ් යන ඒවයේ නම්බර් එක්සිට් පොයින්ට් වලට දෙනවා කියලා.
    යකෝ ඒක හරි කෙලියක්නෙ, උන්ට බොරු කිව්වත් අපි දඩ ගෙවන්න ඕනද ?
    එක්කෝ කැමෙරා හයිකරන්න ඕනේ