Highways මොකටද අපේ රටට ..අයියෝ සල්ලි!!

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    180 yanakota.. miniseku..daruwek.. ballek. pusek.. sathek para punchi walak.. mokak hari ekak nisa oyage jeewithe witharak nemei.. hema kenekgema jeewithe anathure.. ada wune nathnam hari heta mokak hari wei.. mata nam pennanna behe mewage pisso hithanne mewage wegayen gihilla weda pennnawa kiala.. ekata thamai highways tiyenne... oyage wegayen yanawanam high way eke yanawa.
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    Normal road eheka oya vidihata drive karana ekanam honda deyak neme. ahinsaka minissu pare yanne. jiwitha ekka sellam karannna honda ne
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,509
    5,867
    113
    හෝම් ස්වීට් හෝම්
    LOL

    ඔය මිනිස්සුන්ගේ ජීවිත ගැන බයිලා කියවන්නේ ඊරිසියාවට

    නෙදකිං ගොං හැත්ත

    පාරත් කෙලිං තියෙනවා නං
    යන්න හොද වාහනයකුත් තියෙනවනං
    ඩක්කු වගේ යන්න ද කියන්නේ ?? :lol:
     
    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    kelin paare hiyen yana ekath wadakda ban. moda wada owa. pare yana anik unge jeewithath anathure daana wagakeem wirahitha wada.

    hmmmm im not agree with this speed is thrill but toooo much dangers ,dnt try like this any time

    Moda kama thamai lankawe parawal wala thiyana walawal . jumper gana nodana oya speed gihin oya giya eka witharak newe ahala pahala inna ungeth jeewitha winasai. oya wage harakek thamai ara vinil manik eke kalin marune. lankawe parawal not sure . speed karana eka weerakamak newe parissama wena ekai wadagath

    මේක උඹගේ කවුරු හරි කෙනෙක්ද කලේ,
    එහෙනම් මචන් උඹ ගිහින් කියපන්,මේවට කියන්නේ වෑඩ නෙමෙයි බලු වෑඩ කියලා.
    යකෝ අහින්සක මිනිස්සු පාරේ යන්නේ,උඹලට වගේ උන්ට වාහන නෑහෑ,180ට යනකොට පොඩ්ඩක් අත වෑරදුනොත් ජීවිත කීයක් අනතුරේද?

    අවසන් ගමන් නෙමේ නේ ඔය ගියේ

    aga hiri watenawa aka baluwama macho......

    180 yanakota.. miniseku..daruwek.. ballek. pusek.. sathek para punchi walak.. mokak hari ekak nisa oyage jeewithe witharak nemei.. hema kenekgema jeewithe anathure.. ada wune nathnam hari heta mokak hari wei.. mata nam pennanna behe mewage pisso hithanne mewage wegayen gihilla weda pennnawa kiala.. ekata thamai highways tiyenne... oyage wegayen yanawanam high way eke yanawa.

    N♥K_forever;11453852 said:
    The shortest way for death is SPEED ! ! !

    menna GAHANU LAMAI tikak..:yes::yes::rofl::rofl::rofl::rofl::P:P:P:rofl::lol::lol::lol:

    LOL

    ඔය මිනිස්සුන්ගේ ජීවිත ගැන බයිලා කියවන්නේ ඊරිසියාවට

    නෙදකිං ගොං හැත්ත

    පාරත් කෙලිං තියෙනවා නං
    යන්න හොද වාහනයකුත් තියෙනවනං
    ඩක්කු වගේ යන්න ද කියන්නේ ?? :lol:

    :yes::yes::yes:
    purudu wenna drive karanne naha ne ban.. lolz ;)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,546
    6,029
    113
    kelin paare hiyen yana ekath wadakda ban. moda wada owa. pare yana anik unge jeewithath anathure daana wagakeem wirahitha wada.

    :yes::yes::yes::yes::yes::yes: aniwa ban.. mun ta minhe dennek yata karaham thama owala agey therenne .. apith asai wegen yanna.apith yanwa wegen..eth mewa gon wada..
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මේ video එක දාපු ගොබ්බයා (Diazkolla නෙමෙයි ;)) හිතන් ඉන්නෙ හෙන වැඩ්ඩ කියලද? කෙලින් පාරෙ 180ට පෑගුවයි කියන්නෙ වීරකමක්ද? :lol::lol:

    ඕවා ගිහිල්ලා කාන්තාරෙක කරපන්. අසරණ මිනිස්සු මරන්නෙ නැතුව. උඹට 'පිරිමිකම' පෙන්නන්න ඕන උනයි කියලා අනිත් මින්ස්සු පලි නෑ.

    කොහොමත් පිරිමිකමේ අඩුපාඩු තියෙන කට්ටිය තමයි මේ වගේ ගොන් ආතල් දෙන්නෙ.

    මනුස්සයෙක්ට 18 වෙනකන් වාහනයක් පදින්න දෙන්නෙ නැත්තෙ තමන්ගෙ ආතල් එක අනිත් මනුස්සයාගෙ ජීවිතේ වගේ වටින්නෙ නෑ කියන එක තේරුම් යන වයසක් වෙන්න. 18ත් පැනලා ඒක නොතේරෙන බබ්බුත් ඉන්නවනෙ.

    වෙන මිනිස්සුන්ගෙ ජීවිත ගැන හිතන්නෙ නැති තිරිසන්නු.
     
    • Like
    Reactions: pizzu puza

    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    මේ video එක දාපු ගොබ්බයා (Diazkolla නෙමෙයි ;)) හිතන් ඉන්නෙ හෙන වැඩ්ඩ කියලද? කෙලින් පාරෙ 180ට පෑගුවයි කියන්නෙ වීරකමක්ද? :lol::lol:

    ඕවා ගිහිල්ලා කාන්තාරෙක කරපන්. අසරණ මිනිස්සු මරන්නෙ නැතුව. උඹට 'පිරිමිකම' පෙන්නන්න ඕන උනයි කියලා අනිත් මින්ස්සු පලි නෑ.

    කොහොමත් පිරිමිකමේ අඩුපාඩු තියෙන කට්ටිය තමයි මේ වගේ ගොන් ආතල් දෙන්නෙ.

    මනුස්සයෙක්ට 18 වෙනකන් වාහනයක් පදින්න දෙන්නෙ නැත්තෙ තමන්ගෙ ආතල් එක අනිත් මනුස්සයාගෙ ජීවිතේ වගේ වටින්නෙ නෑ කියන එක තේරුම් යන වයසක් වෙන්න. 18ත් පැනලා ඒක නොතේරෙන බබ්බුත් ඉන්නවනෙ.

    වෙන මිනිස්සුන්ගෙ ජීවිත ගැන හිතන්නෙ නැති තිරිසන්නු.

    තද වෙලා නේද ;)
     
    ordilbole

    Member
    Nov 14, 2011
    7
    0
    0
    êðîâàòü ìîäåð

    æóðíàëüíûé ñòîëèê êèåâ ïðèõîæàÿ ÿëòà óãëîâàÿ âèòðèíà êóïèòü ñòåíêó Àòîñ äåøåâî õåðñîí ëó÷øèå ïðèõîæèå êðîâàòü ôóòîí kuhni ïðèõîæàÿ ãðåòà ìåáåëü êèåâ êóïèòü ïðîåêòèðîâàíèå êóõíè êóïèòü ñïàëüíþ ÂÅÍÅÐÀ äåøåâî äîíåöê ïîëüñêàÿ ìåáåëü êðîâàòü õàé òåê êóïèòü ñòîë ðàñêëàäíîé êèåâ ñòóë îáåäåííûé ñêëàäíàÿ êðîâàòü îáåäåííûå ñòîëû è ñòóëüÿ êóïèòü êóïèòü ãîñòèíóþ ÏÐÅÌÜÅÐ-ÝËÈÒ äåøåâî äíåïðîïåòðîâñê ïðîäàì êðîâàòü õàðüêîâ ìåáåëü äëÿ ìàëåíüêîé êóõíè óêðàèíà ìåáåëü êðîâàòü ìåäèöèíñêàÿ ôóíêöèîíàëüíàÿ äåøåâûå æóðíàëüíûå ñòîëèêè èíòåðüåð êóõíÿ-ãîñòèíàÿ êóïèòü ñòåíêó Êàðäèíàë äåøåâî êèåâ ñòîëû ñòåêëÿííûå æóðíàëüíûå êóõíÿ äèçàéí ôîòî ïðèõîæàÿ øêàô âñòðîåííûå ïðèõîæèå áàðüåð íà êðîâàòü êóõíè 2010 êóïèòü ñïàëüíþ Íèêà äåøåâî îäåññà êîíñîëü äëÿ ïðèõîæåé êóõíÿ ôëîðà ïîñòåëü äëÿ íîâîðîæäåííûõ
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    :baffled::baffled::baffled:

    это, как правило, светлая и просторная комната, в которой интерьер должен совмещать меры безопасности и гигиены с нуждами ребенка. Обычно, комната для детей одновременно совмещает в себе элементы спальни, игровой :yes::yes::yes::cool: