conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    kauda politics gana katha kale man ahuwe ai bari kiyala ekata hethuwa danne nathi nisa pandithakamata neme

    puluwan oyaath ochchara chatr wenna aasa nan itin e thread walata gihin katha karanna :dull: habai meke godak girls la innawa thamange paduwe wadak karagena thamange wadagath kamath tiyaagena inna :oo: oyaata ochchara aasa nan eka nathi karaganna yanna apita awulak naa :no::dull:
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    කෙල්ලෙක් "හායි" කිව්වා විතරයි
    මෙතන ඉන්න එවුන්ගේ ඉහමොළ රත් වෙනවා.

    :P:P:P
     

    Mozilla

    Well-known member
  • තරහා ගිහින්ද..

    Captain ජැක් ස්පැරෝ;12304371 said:
    අම්මෝ අක්කේ........
    ඔය පැත්තටනම් යන්න එපෝ.........:no::no::no:

    Captain ජැක් ස්පැරෝ;12304376 said:
    ඇයි මොකද්ද වෙන්නේ Comment කරන්න ගියහම......

    :oo: ඒ....අන්න කොල්ලෙක් මැරෙන්න වැටිලා ඉන්නවා පාරේ. වතුර ටිකක් දීපන් ගිහිල්ලා