HIKING BACKPACK

NmkpN

Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    Travelling bag එකක් ගන්න එලකිරියෙ සෙට් එකෙන් ඇහුවා එකෙක් වත් සප් එකක් දුන්නේ නෑ. ඉතින් ඉයෙ ලිබටියේ ඇවිද්දා තිබ්බ ඔක්කොම රු8000න් උඩ.මන් හිතන් ගියේ 4000 6000 ත් අතර ගානක් තමා. අන්තිමේ ආවා කොටුවට කඩවල් 10ක විතර ඇවිදලා ගත්තා එකක් 5000කට.කට්ටියගේ දාපල්ලකො බලන්න.ගාන සදාරනද බඩු හොදයිද.මට වැරදුනානම් මෙ අන්තිම වැරදිම වෙන්න කියහල්ලකො බලන්න;););)

    dxSnbAk.jpg

    gKAhq4O.jpg

    dYJVabz.jpg


    මෙ cover එක තිබ්බෙ බැග් එකෙ අඩියේ rain cover එකක් කිව්ව ඇහුවම
    FUqza2X.jpg


    V0OWRB7.jpg

    XGaCNhD.jpg

    RaU9HO6.jpg

    AukcBrn.jpg


    මෙ තියෙන්නෙ බිල .
    FNaldGY.jpg


    :confused::confused::confused::confused:
     
    Last edited: