Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HIKKA 2012 Daka Apita Yayi IKKA.........Opps
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හික්කා දැක්කාම අපිට යයි ඉක්කා....

මෙවර "හික්කා 2012" බොරුවට අහුවෙන්න එපා!

හික්කඩුව වෙරළ තීරයේ පැවැත්වෙන ලොව පුරා නමක් දිනා ඇති හික්කා සැණකෙළිය මෙවර දේශපාලන හෙන්චයියෙකු විසින් මුදල් ගරාගනිමෙන් අරමුණෙන් පමණක් පැවැත්වීමට යන පුවතක් අප වෙත වාර්තා වී තිබෙනවා.

හික්කා සැණකෙළිය සඳහා රජය විශාල වශයෙන් වියදම් කොට එය ශ්‍රී ලංකාවේ විදේශිකයන් වෙනුවෙන් පවත්වන්නාවූ සුවිශේෂී උළෙලක් බවට ඔවුන්ගේ සිත් තුලට කා වැද්දවූ අතර අදටත් "හික්කා සැණකෙළිය" යන නම ඇසු පමණින් දෙස් විදෙස් සංචාරකයන් හික්කඩුව වෙරළ තිරයට ඇදී එන්නේ ඒ හේතුවෙනි.

කෙසේ නමුත් අවරුදු ගණනක් තිස්සේ හික්කඩුව ගම් වාසීන්ගේ හා හෝටල් හිමියන්ගේ මහන්සියෙන් ගොඩ නැංවූ හික්කා යන නාමය මෙවර වංචනියෙකු විසින් ඇපයට තබා මුදල් ගැරීමේ සුදානමක් පවතින බව අප වෙත වාර්තා වේ.මේ පිලිබඳ වැඩි දුර විස්තර සොයා බැලු අපට වාර්තා වුයේ 2012 හික්කා සැණකෙළිය දේශපාලකයෙකුගේ හෙන්චයියෙකු විසින් සිය අණසකට ගෙන ඇති බවයි.

2009 වසරේ පටන් මෙම සැණකෙළිය සංවිධානය කල පිරිස මෙම වසරේදී මෙම උළෙල කිරීමට සංවිධානය කලත් අවසාන මොහාතේ එය අතහැර දමා ඇති අතර එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් දේශාපලන හෙන්චයියා විසින් මෙය ක්‍රියාවට නංවා ඇත.

මෙම සිදුවීම පිටුපස ඇති කතාව විස්තර කිරීමට ප්‍රථම පහතින් ඇති හික්කා 2012 ප්රචාරක බැනරය දෙස බලන්න

ඔබ පුදුමයට පත් කරමින් එහි භාතිය සන්තුෂ් , ඉරාජ් හා සුරනි යන ගයාක ගායිකාවන්ද සිටිනු බව පෙනේවි.හික්කා සැණකෙළිය සඳහා ගිය වසරේ සහභාගී වූ අන්තර්ජාතික සංගීත ශිල්පින් ගණන 150 කි.ඒ අතර "Rise up " ගීතය නිර්මාණය කල සංගීත ශිල්පියාද සිටියේය.

එදා පටන් අද දක්වා පැවැත්වූ හික්කා සැණකෙළියට දේශීය ගායකයන් සහභගි වුයේ නැත.මන්ද විදේශිකයන් බහුතරයක් එයට සහභාගී වන්නේ ලොව වට සංගීත ශිල්පීන්ගෙන් උපරිම රසාස්වාදයක් හික්කා තුල ලබා දීම හේතුවෙනි.

නමුත් මෙවර හික්කා සඳහා සහභාගී වන එකම අන්තර්ජාතික නියෝජනය වන්නේ "DJ Narni " නම් පෞද්ගලික වෙබ් අඩවියකවත් නැති මවුන්ට් ලැවිනියා හි කුඩා උත්සව වලට සංගීතය සැපයු යුවතියකි.තවද DJ Shiyam , DJ Upul යන පුද්ගලයන් හික්කා වැනි උත්සවයක් සඳහා සිය දායකත්වය සැපයීමට සුදුසු මට්ටමක නැති පුද්ගලයන්ය.

භාතිය සන්තුෂ් මෙම උළෙලට සජීවී සංගීතයෙන් දායක වන්නේ යයි පැවසුවද මහේෂ් දෙනිපිටිය ඇතුළු සංගීත මඩුල්ල සහභාගී වන්නේ නැත.ඉරාජ් හා සුරනි සජීවී ගායනයක් ඉදිරිපත් කරාවිදෝ යන්න සැක සහිතය.මෙසේ "ලාබෙට" සංවිධානය කල හික්කා 2012 උලලට උපරිම වැයවන මුදල ලක්ෂ 20 ක් පමණ වෙතැයි හික්කා සැණකෙළියේ පෙර සංවිධායකයන් අප වෙත පැවසිය.

මෙය සඳහා පමණක් ප්‍රසිද්ධ බියර් සමාගමකින් 75 ලක්ෂයක් ලබා දීමට නියමිතය.එසේනම් අනෙත් ලක්ෂ 55 ටම සිදුවන්නේ කුමක්ද?සැණකෙළියට කිසිඳු පුද්ගලයෙකු නොපැමිණියද ලක්ෂ 55 ඉතිරි කරගෙන හමාරය. මෙම මුදල බෙදී යන්නේ කා අතරද යන්නේ අනාගතයේදී හෙළි කිරීමට අප සුදානම්ය.

මෙහි ප්‍රධාන සංවිධායක යයි පවසන තැනැත්තා අය ගාල්ලේ පිරිමි විදුහලක හිටපු චිත්‍ර ගුරුවරයෙකි.නමුත් විද්‍යාලයේ සිදු වූ අපචාර කටයුත්තක් හේතුවෙන් පාසලෙන් ඉවත් කරන ලද ඔහු සමීප වුයේ මේ සඳහා ඔහුට සහය දෙන දේශපාලඥයා වෙතය.

මෙවර හික්කා 2012 සංවිධානය වන්නේ නැති බව දැනගත් එම පුද්ගලය විසින් ලක්ෂ ගණන් සුරාකමේ අදහසින් ව්‍යාජ අයුරින් එය සංවිධානය කරන්නේ හික්කා නාමය උගස් කොට මුදල් ගරා ගැනීමටය.හික්කා සැණකෙළියට බොහෝ වෙළඳ ආයතන තම සහයෝගිතාවය දීමට කැමැත්තෙන් සිටින අතර මෙවර ව්‍යාජ උළෙලට බියර් සමාගම ලක්ෂ 75 ක් ලබාදීමට එකඟ වී ඇත.

සන් එෆ්.එම් ගුවන් විදුලිය නිල මාධ්‍යය දායකත්වය ලබා දි තිබුනත් පසුව මෙය ව්‍යාජ උළෙලක් බව දැනගනීමෙන් පසුව එයින් ඉවත් වී ඇත.

මෙවර පැවැත්වෙන සැණකෙළිය සඳහා ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 3000 සහ 5000 අතර වේ. නමුත් හික්කඩුව ගම්වාසීන් අප වෙත පැවසුවේ රුපියල් 3000 වැයකොට මෙවැනි සංගීත සංදර්ශන ඇරඹීමට කිසිදු පුද්ගලයෙකුට අවශ්‍යය නොවනු ඇති බවය.

කෙසේ නමුත් තමා විසින් ගොඩ නැගු හික්කා යන නාමය විනාශ වනු දැකීමට අකමැති හික්කා උළලේ පැරණි සංවිධායකයන් විසින් මෙම උළෙලට දැඩි විරෝධය දක්වා ඇති අතර ඒ අනුව හික්කා උළෙල සහභාගී වීමට නියමිත බොහෝ සංගීත ශිල්පින් හා අනුග්‍රාහක භවතුන් ඉන් ඉවත්වී ඇති අතර හික්කා උළෙල පැවැත්වෙන දින හික්කඩුවේ සංචාරක නිකේතන වසා දැමීමේද සුදානමක් පවතී.

Read more: ******DO not Spam *****

[QUOTE="MorningAfterDark, post: 13002604, member: 342800"] [B][SIZE=6][COLOR=red][I]හික්කා දැක්කාම අපිට යයි ඉක්කා....[/I][/COLOR][/SIZE][/B] [B][URL="http://www.**Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam**/2012/07/2012_08.html"][SIZE=4][COLOR=orange]මෙවර "හික්කා 2012" බොරුවට අහුවෙන්න එපා![/COLOR][/SIZE][/URL][/B] [CENTER][COLOR=#3b5998][IMG]http://1.bp.blogspot.com/-_fYrCEkTbkk/T_gob-X7AhI/AAAAAAAATDY/2BWTI0u_Reo/s320/hikka+2012+prew.jpg[/IMG][/COLOR][/CENTER] [SIZE=5]හික්කඩුව වෙරළ තීරයේ පැවැත්වෙන ලොව පුරා නමක් දිනා ඇති හික්කා සැණකෙළිය මෙවර දේශපාලන හෙන්චයියෙකු විසින් මුදල් ගරාගනිමෙන් අරමුණෙන් පමණක් පැවැත්වීමට යන පුවතක් අප වෙත වාර්තා වී තිබෙනවා.[/SIZE] [SIZE=5]හික්කා සැණකෙළිය සඳහා රජය විශාල වශයෙන් වියදම් කොට එය ශ්‍රී ලංකාවේ විදේශිකයන් වෙනුවෙන් පවත්වන්නාවූ සුවිශේෂී උළෙලක් බවට ඔවුන්ගේ සිත් තුලට කා වැද්දවූ අතර අදටත් "හික්කා සැණකෙළිය" යන නම ඇසු පමණින් දෙස් විදෙස් සංචාරකයන් හික්කඩුව වෙරළ තිරයට ඇදී එන්නේ ඒ හේතුවෙනි.[/SIZE] [SIZE=5]කෙසේ නමුත් අවරුදු ගණනක් තිස්සේ හික්කඩුව ගම් වාසීන්ගේ හා හෝටල් හිමියන්ගේ මහන්සියෙන් ගොඩ නැංවූ හික්කා යන නාමය මෙවර වංචනියෙකු විසින් ඇපයට තබා මුදල් ගැරීමේ සුදානමක් පවතින බව අප වෙත වාර්තා වේ.මේ පිලිබඳ වැඩි දුර විස්තර සොයා බැලු අපට වාර්තා වුයේ 2012 හික්කා සැණකෙළිය දේශපාලකයෙකුගේ හෙන්චයියෙකු විසින් සිය අණසකට ගෙන ඇති බවයි. [/SIZE] [SIZE=5]2009 වසරේ පටන් මෙම සැණකෙළිය සංවිධානය කල පිරිස මෙම වසරේදී මෙම උළෙල කිරීමට සංවිධානය කලත් අවසාන මොහාතේ එය අතහැර දමා ඇති අතර එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් දේශාපලන හෙන්චයියා විසින් මෙය ක්‍රියාවට නංවා ඇත. [/SIZE] [SIZE=5]මෙම සිදුවීම පිටුපස ඇති කතාව විස්තර කිරීමට ප්‍රථම පහතින් ඇති හික්කා 2012 ප්රචාරක බැනරය දෙස බලන්න [/SIZE] [CENTER][IMG]http://1.bp.blogspot.com/-Kvz3NjiPa6g/T_gnqMXCBzI/AAAAAAAATDQ/WrwArfXf3Gc/s1600/hikka+2012.jpg[/IMG][/CENTER] [SIZE=4]ඔබ පුදුමයට පත් කරමින් එහි භාතිය සන්තුෂ් , ඉරාජ් හා සුරනි යන ගයාක ගායිකාවන්ද සිටිනු බව පෙනේවි.හික්කා සැණකෙළිය සඳහා ගිය වසරේ සහභාගී වූ අන්තර්ජාතික සංගීත ශිල්පින් ගණන 150 කි.ඒ අතර "Rise up " ගීතය නිර්මාණය කල සංගීත ශිල්පියාද සිටියේය.[/SIZE] [SIZE=4]එදා පටන් අද දක්වා පැවැත්වූ හික්කා සැණකෙළියට දේශීය ගායකයන් සහභගි වුයේ නැත.මන්ද විදේශිකයන් බහුතරයක් එයට සහභාගී වන්නේ ලොව වට සංගීත ශිල්පීන්ගෙන් උපරිම රසාස්වාදයක් හික්කා තුල ලබා දීම හේතුවෙනි.[/SIZE] [SIZE=4]නමුත් මෙවර හික්කා සඳහා සහභාගී වන එකම අන්තර්ජාතික නියෝජනය වන්නේ "DJ Narni " නම් පෞද්ගලික වෙබ් අඩවියකවත් නැති මවුන්ට් ලැවිනියා හි කුඩා උත්සව වලට සංගීතය සැපයු යුවතියකි.තවද DJ Shiyam , DJ Upul යන පුද්ගලයන් හික්කා වැනි උත්සවයක් සඳහා සිය දායකත්වය සැපයීමට සුදුසු මට්ටමක නැති පුද්ගලයන්ය.[/SIZE] [SIZE=4]භාතිය සන්තුෂ් මෙම උළෙලට සජීවී සංගීතයෙන් දායක වන්නේ යයි පැවසුවද මහේෂ් දෙනිපිටිය ඇතුළු සංගීත මඩුල්ල සහභාගී වන්නේ නැත.ඉරාජ් හා සුරනි සජීවී ගායනයක් ඉදිරිපත් කරාවිදෝ යන්න සැක සහිතය.මෙසේ "ලාබෙට" සංවිධානය කල හික්කා 2012 උලලට උපරිම වැයවන මුදල ලක්ෂ 20 ක් පමණ වෙතැයි හික්කා සැණකෙළියේ පෙර සංවිධායකයන් අප වෙත පැවසිය. [/SIZE] [SIZE=4]මෙය සඳහා පමණක් ප්‍රසිද්ධ බියර් සමාගමකින් 75 ලක්ෂයක් ලබා දීමට නියමිතය.එසේනම් අනෙත් ලක්ෂ 55 ටම සිදුවන්නේ කුමක්ද?සැණකෙළියට කිසිඳු පුද්ගලයෙකු නොපැමිණියද ලක්ෂ 55 ඉතිරි කරගෙන හමාරය. මෙම මුදල බෙදී යන්නේ කා අතරද යන්නේ අනාගතයේදී හෙළි කිරීමට අප සුදානම්ය.[/SIZE] [SIZE=4]මෙහි ප්‍රධාන සංවිධායක යයි පවසන තැනැත්තා අය ගාල්ලේ පිරිමි විදුහලක හිටපු චිත්‍ර ගුරුවරයෙකි.නමුත් විද්‍යාලයේ සිදු වූ අපචාර කටයුත්තක් හේතුවෙන් පාසලෙන් ඉවත් කරන ලද ඔහු සමීප වුයේ මේ සඳහා ඔහුට සහය දෙන දේශපාලඥයා වෙතය.[/SIZE] [SIZE=4]මෙවර හික්කා 2012 සංවිධානය වන්නේ නැති බව දැනගත් එම පුද්ගලය විසින් ලක්ෂ ගණන් සුරාකමේ අදහසින් ව්‍යාජ අයුරින් එය සංවිධානය කරන්නේ හික්කා නාමය උගස් කොට මුදල් ගරා ගැනීමටය.හික්කා සැණකෙළියට බොහෝ වෙළඳ ආයතන තම සහයෝගිතාවය දීමට කැමැත්තෙන් සිටින අතර මෙවර ව්‍යාජ උළෙලට බියර් සමාගම ලක්ෂ 75 ක් ලබාදීමට එකඟ වී ඇත.[/SIZE] [SIZE=4]සන් එෆ්.එම් ගුවන් විදුලිය නිල මාධ්‍යය දායකත්වය ලබා දි තිබුනත් පසුව මෙය ව්‍යාජ උළෙලක් බව දැනගනීමෙන් පසුව එයින් ඉවත් වී ඇත.[/SIZE] [SIZE=4]මෙවර පැවැත්වෙන සැණකෙළිය සඳහා ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 3000 සහ 5000 අතර වේ. නමුත් හික්කඩුව ගම්වාසීන් අප වෙත පැවසුවේ රුපියල් 3000 වැයකොට මෙවැනි සංගීත සංදර්ශන ඇරඹීමට කිසිදු පුද්ගලයෙකුට අවශ්‍යය නොවනු ඇති බවය.[/SIZE] [SIZE=4]කෙසේ නමුත් තමා විසින් ගොඩ නැගු හික්කා යන නාමය විනාශ වනු දැකීමට අකමැති හික්කා උළලේ පැරණි සංවිධායකයන් විසින් මෙම උළෙලට දැඩි විරෝධය දක්වා ඇති අතර ඒ අනුව හික්කා උළෙල සහභාගී වීමට නියමිත බොහෝ සංගීත ශිල්පින් හා අනුග්‍රාහක භවතුන් ඉන් ඉවත්වී ඇති අතර හික්කා උළෙල පැවැත්වෙන දින හික්කඩුවේ සංචාරක නිකේතන වසා දැමීමේද සුදානමක් පවතී.[/SIZE] Read more: ******DO not Spam ***** [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom