HILUX GR import help

senuraRRR

Junior member
  • Nov 8, 2024
    49
    52
    18
    2023 HILUX GR SPORT 2.4 එකක් ගන්න කියල බැලුවෙ ගූපියනේ:yes:.
    Sale වල 24M-27M price range එකේ යන වාහනේ personal import කරොත් 22 MIL වලට ගෙන්නගන්න පුලුවන්.

    ඒත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ හැමෝම කරනවා වගේ මගේ business එකේ income එක ගොඩාක් අඩුවෙන් තමා IRD එකට පෙන්නලා තියෙන්නේ:rofl:.income tax ගෙවන්නෙ නැතුව ඉදල නම් නෑ.completely ගෙවල තියෙන්නේ.TIN number ekath have.

    ඒත් කට්ටිය කියනව වගේ personal import කරද්දි temporary VAT registration කරල පස්සෙ කාලෙක IRD එකේ investigation එකක් ගියොත් අහක යන නඩුවක් සෙට් වෙයිද:baffled:??ඕන hupthak වෙන්න lakh 20-30 ලාබෙ බලන් නැතුව sale එකකින්ම ගන්නද :D???

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,575
    10,849
    113

    මට මේ කතාව ඇහුවම සතුටුයි කලුවෝ

    වාහනේ දැක්කම තෙත් උනා මිට්ටෝ

    සුභ සුභ කැරියෝ සුභ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,785
    113
    උඹ කරන්න හදන්නෙ වාහනේ බිස්නස් එකේ නමට අරගෙන income tax එකෙන් වාහනේ ගාන අඩු කරන්නද
    එහෙම නං ලාබද නැද්ද කියන එක income tax ගෙවන ගාන අනුව නේද තීරනය වෙන්නෙ

    personal import කරලා බිස්නස් එකේ නමට රෙජිස්ටර් කරන්න බැරිද. එහෙම නං VAT Register වෙලා බිස්නස් එකේ නමටම import කරන්න වෙනවද? ඒකද අර්බුදය
     
    • Love
    Reactions: senuraRRR

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,020
    2,482
    113
    Business eke namata lease ekak dala ganna. temp vat awata aulak wen na. leasing rentals, fuel, insurance expenses widiyata danna puluwan etakota
     
    • Love
    Reactions: senuraRRR

    senuraRRR

    Junior member
  • Nov 8, 2024
    49
    52
    18
    උඹ කරන්න හදන්නෙ වාහනේ බිස්නස් එකේ නමට අරගෙන income tax එකෙන් වාහනේ ගාන අඩු කරන්නද
    එහෙම නං ලාබද නැද්ද කියන එක income tax ගෙවන ගාන අනුව නේද තීරනය වෙන්නෙ

    personal import කරලා බිස්නස් එකේ නමට රෙජිස්ටර් කරන්න බැරිද. එහෙම නං VAT Register වෙලා බිස්නස් එකේ නමටම import කරන්න වෙනවද? ඒකද අර්බුදය
    ehema sellan danna baha ban.shop ekak karanne mama

    BYD Shark එකක් ගනින් යකෝ
    EV ekak hariyan naha ban
    ------ Post added on Jan 18, 2026 at 11:03 AM
     
    • Like
    Reactions: charitha2011

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,785
    113
    අඩෝ ඒකේ පවර් එක හොඳයි බන්..
    කිසි වියදමක් නෑනේ කරන්න..
    800-900KM යන්නත් පුලුවන් එක චාර්ජ් එකෙන්
    අපි අවුරුදු 25කට පස්සෙ ඇවිත් වාහන දෙක ගැන කතාකරමු ආපහු
    Hilux එක still running condition එකේ තියේවි
    BYD එක තලලා රීසකලින් සයිකල් 5ක් විතර ගිහින් තියේවි