ඔන්න මචන්ලා කැබ් කට්ටක් ගන්න කියල බැලුවේ

38 වගේ තමයි උපරිම
Hilux එකකට තමයි ආස, ඒත් කොහෙ ගන්නනද ඔය ගනන් වලට, ඒවයෙ ගනන් අහුවම උඩ විසිවෙනව නෙව
.
ඇයි මචන්ලා, Hilux එකට සාපේක්ශව Navara, L200 ගොඩක් ගනන් අඩු? එයිනුත් Navara තවත් ගනන් අඩුයි. Navara, L200 වල common problems මොනව හරි තියෙනව ද?
මේ ගැන දන්න කෙනෙක් උදව්වක් දියෝ



38 වගේ තමයි උපරිම

Hilux එකකට තමයි ආස, ඒත් කොහෙ ගන්නනද ඔය ගනන් වලට, ඒවයෙ ගනන් අහුවම උඩ විසිවෙනව නෙව
.ඇයි මචන්ලා, Hilux එකට සාපේක්ශව Navara, L200 ගොඩක් ගනන් අඩු? එයිනුත් Navara තවත් ගනන් අඩුයි. Navara, L200 වල common problems මොනව හරි තියෙනව ද?
මේ ගැන දන්න කෙනෙක් උදව්වක් දියෝ



