උබට hard core offroad වලටම use කරන්න ඕන නන් , එ කියන්නෙ heavy lift, 35'' tires වගෙ ඔන නන්
LN 46/106 ගන්න.
හැබැයි, restore කරන්න්න බලන් ගන්න ඕන, විසෙසයෙන් 46 ( ~ 1985/1988 )
එහෙම නැතුව, පාඩුවෙ පොඩි offroad පාරක් යන්න, කැම්පින් පාරක් යන්න , daily commuter වගේ නන්
IFS වාහන හොදයි. දැන් එන්නෙම එව තමයි.
වාහන මොඩල් ගත්තොත්, මේ ඔන එකක් හොදයි.
Toyota
LN46/106 - leaf spring
LN 107/108/109/112/166/165/167 - IFS ( front suspension )
Mitusbishi
L200 gen -4 - IFS ( front suspension )
Nissan
D21/ D22 - IFS ( front suspension )
D40 නවාර නන් මොකෙක්වත් රෙකමන්ඩ් කරන්නෙ නෑ
හෙතුව නඩත්තු වියදම අදික වෙන එක වෙන්න ඇති
ටොයොට ඉතින් ටිකක් overrated මෙහෙ, හැබැයි ටොයොට චැසිය බරයි පරන මොඩෙල් වල Nissan, Mitubishi වලට වඩා.
එ කියන්නෙ ඉතින් හයියයි
----
ලක්ස 100ට ඉතින් Toyota 2014 ( reg year ) වගෙ වෙනකන් ගන්න පුලුවන්.
2005න් පස්සෙ තායි, යූ කේ එව එන්නෙ
මෙවගෙන් මාකට් thai made, 1 KD engine (3000 cc, turbo diesel, auto)
2005ට කලින් ජපන් Ln series
---
උබ 107/106 ගැන අහල තියන නිස,
106 - ඉස්සරහ දුනු, ස්ටිෆ් වැඩියි, ගැස්සෙනව, solid axle, easy to lift
107 - සස්පෙන්ශන් එන්නෙ, ඇගට පහසුයි, IFS, max 2 inch lift
---
ලක්ස 100ට එක්කො, 107-167 ( 1994-2005 ) වගෙ එකක් අරන් හොදට හදාගන්නත් පුලුවන්
නැත්නන් ටිකක් අලුත් තායි, යූකෙ එකක් ගන්නත් පුලුවන්
මොකද කරන්නෙ
machanla pickup ekakata yanna adahasak thiyanawa poddak offroad karanna camping wage use karannai one maata danaganna one machan devil staaircase yanakota wage manual nm overheat wage issues enne nadda 1st eke wage ekagiita yaddi
නෑ
කූලින් සිස්ටම් එක, රේඩියෙටර් හරියට වැඩ නන් හිට් වෙන්නෙ නෑ
මම ගිනි රස්නෙ පැතිවල බීච් වල දාල එරිලා, ~ 3500/4000 rpm එනකන් අල්ලගෙන ඉන්නව ගොඩට දාගන්න, විනාඩි 10-15 ඒසීත් දාල, එහෙම හීට් වෙන්නෙ නෑ රේඩියෙටර් අවුලක් නැත්නන්
කස්ටම් ටර්බො කරනව නන් රේඩියේටර් අප්ග්‍රෙඩ් කිට් තියනව , ඒව දාන්න ඕන