Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,897
    1,961
    113
    යන්නම් වාලේ english title ලියන්නෙ නැතිව තේරුමක් ඇතිව ලියන කියන දෙයක් හරියට කරන්න.. බලපන් හිමායා ලියල තියෙන වදං

    IMG_5887.jpeg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,749
    30,762
    113
    ලංකාවෙ කෑලි කියලා හිතාගෙන ඉන්න උන් හරිහමන් කෑල්ලක් ගාව තිබ්බම 🤣🤣

    අම්නේ කත්‍රිනා ෆොටෝ එකක් ගමු කියල කෑගහල පෝලිමේ ඉදන් ගිහිං ෆොටෝ එකක් අරගෙන දෙන වදන් 🤣
     
    • Haha
    • Like
    Reactions: Cypress and icewiz

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කත්රිනා නම් මේවට රෙප්ලයි දැම්මා කියලා හිතන්න බෑ. කොහේවත් යන දෙවෙනි ඉනීමකට පබ්ලිසිටි දෙන්න. ඕක ෆේක එකක් වෙන්න ඇති. දෙරණෙන් දාපු.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ithin balapan ara lankawe genige ketha, wangediyak wage.
    wesa huththila kawadawath thamanta gelapena adumak adinne naha, indian ewun adinawa balala adinawa, eka lassanada nedda balanne naha.