රනිල්ගෙන් ඉගෙන ගනින්..

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    එකෙක් කරන්නන් වාලේ අවුරුදු දෙකහමාරක් බෙර ගගහා රැලි හැදුවට අනිකා සුහුරු පංති කාමර දිදී දැගලුවට දෙයක් කරන්න කල්පනා කරලා කරන්න තියෙන නියම වේලාවෙ කරන හැටි. බලපන් ගානට රැල්ල හැදිලා එන හැටි. 50% නැතත් දෙවෙනි මනාපෙන් ලොක්කා කොහොමත් ගොඩ...
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    හතර වෙනියාව ගන්නේ නෑ බං දෙවනි මනාප ගන්න කරන්න 😂

    උඹ මොලේ උඩද වාඩි වෙලා ඉන්නෙ? 🤣
    පලවෙනියා නැත්තන් දෙවෙනියා ගුට්ටෝ දෙවෙනියා
     
    • Haha
    Reactions: SLK_sri

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,239
    1
    101,071
    113
    34
    Kalutara
    ඇත්තද බන් සජියා ඉස්කෝලවලට බස් දෙන්නෙ ෆිනෑන්ස් එකක් දාලා ඩව්න්පේමන්ට් එක විතරක් ඌ ගෙවලා ෆිනෑන්ස් එක ඉස්කෝලෙට ගෙවන්න කියලැයි කියන්නෙ. එතකොට කොහෙද යකෝ ඒකෙ ඩොනෙශන් එකක්?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එහෙම කිසිම රැල්ලක් නෑ බං රනිල්ට :lol:
    රනිල්ගේ බලකණුව මැද කොලඹ.. රැස්වීම් වලත් පුටු හිස්.. මීඩියා වලින් කොච්චර පිම්බුවත් 22 බලාගමුකො :ROFLMAO:
     
    gama22

    Well-known member
  • IMG-20240912-WA0000.jpg
     
    • Haha
    Reactions: SLK_sri

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    රනිල්ගෙන් ඉගෙන ගන්න තියෙන්නෙ විලිලැජ්ජා නැති කම තියෙනවනම් මොනාහරි මැච් එකක් ගහන්න පුළුවන් කියන එක විතරයි.
     
    • Haha
    Reactions: SLK_sri

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ඇයි මොකක්ද වෙලා තියෙන්නෙ? 😁

    නියම වෙලාව ආවෙ 2022 පස්සෙද?
    94 ඉඳන් සැරින් සැරේ අගමැතිකම් කරේ?
    Campaign eka ගැන බ්‍රෝ කියන්නේ.

    උබටත් ශුවර් නෑ 🤣

    රනිල් ඕකයි අයින් වෙලා ඉන්නෙ.
    ඌ දන්නවා ඌ හතර කියලා.
    කෝටියක් ගගා හැමිනෙන්නේ නෑ ඉතිං
    ------ Post added on Sep 14, 2024 at 7:31 PM

    රනිල්ගෙන් ඉගෙන ගන්න තියෙන්නෙ විලිලැජ්ජා නැති කම තියෙනවනම් මොනාහරි මැච් එකක් ගහන්න පුළුවන් කියන එක විතරයි.
    ජීවිතේට පාඩම්
    ------ Post added on Sep 14, 2024 at 7:32 PM
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    නියම වෙලාව ආවෙ 2022 පස්සෙද?
    94 ඉඳන් සැරින් සැරේ අගමැතිකම් කරේ?
    අගමෑතිට මොනද තියන powers?. ජෙප්පො මොනද අවුරුදු 70ක් කරෙ? අඩු ගනෙ society එකට මොනද දීල තියෙන්නෙ. ආ දුනන්නෙ bullets :D
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,209
    12,222
    113
    Ohio, USA
    එකෙක් කරන්නන් වාලේ අවුරුදු දෙකහමාරක් බෙර ගගහා රැලි හැදුවට අනිකා සුහුරු පංති කාමර දිදී දැගලුවට දෙයක් කරන්න කල්පනා කරලා කරන්න තියෙන නියම වේලාවෙ කරන හැටි. බලපන් ගානට රැල්ල හැදිලා එන හැටි. 50% නැතත් දෙවෙනි මනාපෙන් ලොක්කා කොහොමත් ගොඩ...
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    අගමෑතිට මොනද තියන powers?. ජෙප්පො මොනද අවුරුදු 70ක් කරෙ? අඩු ගනෙ society එකට මොනද දීල තියෙන්නෙ. ආ දුනන්නෙ bullets :D
    Same point මචං.. වැඩිය ඕනේ නෑ මේ අව්රුදු දෙකේ campaign කරන්න තිබ්බ සල්ලි කිසිම මානවහිතවාදී project එකකට නොදා තීයාගෙන හිටපු තක්කඩී..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    අගමෑතිට මොනද තියන powers?. ජෙප්පො මොනද අවුරුදු 70ක් කරෙ? අඩු ගනෙ society එකට මොනද දීල තියෙන්නෙ. ආ දුනන්නෙ bullets :D
    පවස් නැත්තං ඇයි 2010, 15, 19 ඌ නැතුව වෙන උන් දැම්මෙ?
    උට දිනලා පවර් එක ගන්න තිබ්බනෙ
    රනිල්ට ඡන්දෙ දිනලා ජනාධිපති වෙන්න බෑ