Hina gana kyanna danna ekek innwada

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    හුත්තෝ දෙපාරක් බදිනව් දැක්කනේ
    මන් එක පාරක්වත් බදින්න කැමති නැ

    දෙවෙනි කෙල්ල කන්නාඩි දාන සුදු කැල්ලක්
    දැන් දෙකම මේන්ටේන් කරන්නෙ කොහොමද කියලත් හිතුන බැලන්ස් කරගෙන

    යු ටියුබ් එකේ වේදීන් වීඩියෝ එක දල තියෙනවත් දැක්ක
    දැන් සර්ච් කරට නෑ

    ගෙදර ඇවිල්ලා සින් ටික බලාගන්න උනේ නැ ඇහැරුනා

    අන්තිමට නිදා ගන්න කලින් බැලුවේ මේ කෙල්ලගේ video එකක්

    මේ කෙල්ලගේ ටයිප් වගේ කෙල්ලෙක් හැබැයි මේකට වැඩ හොදයි වගේ
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Owa balala wadak na wada karanna oni. Anura kumara boru kiya kiya heena Bala Bala innwa wadagath wadak nokara Ithin 3%.
     
    • Like
    Reactions: ExamHe

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    රාත්‍රියට හීන විදිහට පෙනෙන්නේ දවල් අත්විඳින, හිතන දේවල්, යටි හිතේ තියෙන දේවල්, හීන වල කිසිම මැජික් එකක් නැහැ.
     
    • Like
    Reactions: ExamHe

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    රාත්‍රියට හීන විදිහට පෙනෙන්නේ දවල් අත්විඳින, හිතන දේවල්, යටි හිතේ තියෙන දේවල්, හීන වල කිසිම මැජික් එකක් නැහැ.

    Ethakota dawal nidagaththama pena heena monawada?
     
    • Like
    Reactions: ExamHe

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    Ethakota dawal nidagaththama pena heena monawada?

    අපි නිදාගත්තා කිව්වට අපේ බ්‍රේන් එක නිදාගන්නේ නැහැ, එකෙන් දවල් ද රෑ ද අදාළ නැහැ අපේ අත්දැකීම් ප්‍රොසෙස් කරනවා,ඒවා තමයි හීන විදිහට පෙනෙන්නේ. දවල්ට නිදාගෙන හිටියත් අවට ශබ්ද වගේ දේවල් වැඩි, නින්දෙන් හිටියත් ඒවා ඇහෙනවා, ආලෝකය වැඩියි. ඒ නිසා දවල් දකින හීන වඩාත් විකාර සහගතයි,
     
    • Like
    Reactions: Jim_Moriarty