Hina Wenna Ona Aya Balapalla

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    නිල් හොදම සින් එක කිව්වෙ නැ බොරලැස්ස පැත්තේ ශො එකක්ට ඇවිත් ඉවරවෙලා ස්ට්ජ් එකෙන් බහින්ඩ යනකොට එකෙක් අහසට වෙඩි තියලා නැගපියව් යකො කියලා.පාටියට ඇවිත් හිටපු කෙටරින් එකෙ කොල්ලො අත් උස්ස්න පැත්තකට දුවලා රුපියල 500ට වෙඩි කන්ඩ බැ කියලා.:lol:නිල් කියලා කලාකරොයො අපි අහින්සක මිනිස්සු කියලා. එහා ඉවුරෙ තනකොල කන ගොනා සිංදුව කියලා. අරු කියනකම් බැන්ඩ් එකෙ උන් බැහැලැ නැ.:(
     
    • Like
    Reactions: 1118lakmalkumara

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    නිල් හොදම සින් එක කිව්වෙ නැ බොරලැස්ස පැත්තේ ශො එකක්ට ඇවිත් ඉවරවෙලා ස්ට්ජ් එකෙන් බහින්ඩ යනකොට එකෙක් අහසට වෙඩි තියලා නැගපියව් යකො කියලා.පාටියට ඇවිත් හිටපු කෙටරින් එකෙ කොල්ලො අත් උස්ස්න පැත්තකට දුවලා රුපියල 500ට වෙඩි කන්ඩ බැ කියලා.:lol:නිල් කියලා කලාකරොයො අපි අහින්සක මිනිස්සු කියලා. එහා ඉවුරෙ තනකොල කන ගොනා සිංදුව කියලා. අරු කියනකම් බැන්ඩ් එකෙ උන් බැහැලැ නැ.:(

    eka kiwwa ban mama eka denme nae ;)
     
    BugsLife

    Member
    Mar 2, 2015
    3
    1
    0
    eka kiwwa ban mama eka denme nae ;)

    ඒක දාන්න එපයි ගොනෝ. හොදම සීන් එක නොදා මේ වෙන කුණුහරුප දැම්මාට වැඩක් තියෙනවයි. ඉදපන් මගේ අනිත් ID සේරගෙන්ම ඇවිත් කපනවා තොගේ රෙප් සොන්නයෝ.
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    වැදගත් ත්‍රෙඩ් එකක් අය්යා.. ගොඩක් ප්‍රයෝජනවත්.. හැමදාම මේ වගේ ත්‍රෙඩ් දාන්න පුරුෂ ශක්තිය ලැබේවා..
    :rofl::rofl::lol::lol: